![]()
මේක තමයි හියුමන්ස්ලගේ නියම ස්වරූපය.ඔයාලගේ ඇත්තෙ පෙනුම මේකයි.
ආ අදමයි ඒක දන්නෙ..තෑන්ක්ස් පොන්ස්!
![]()
මේක තමයි හියුමන්ස්ලගේ නියම ස්වරූපය.ඔයාලගේ ඇත්තෙ පෙනුම මේකයි.
මට කොලඹටත් හොඳට සුකවන්න ලොකු උවමනාවක් තියෙනවා.ඒක නිසා කටවල් පරිස්සම් කරගෙන හිටපියව්. තව භූමිකම්පාවක් සහ සුනාමියක් එවන්න ඕනද?
මේක දැන ගනියව්.ඊලඟ සුනාමිය අඩි 1000කට උඩින් එවන්නේ.ඒක නිසා සූර්ය රජ කෙනෙකුට සංවරව කතා කරපියව්.මම තොපිට ඉරණම් දවසක් දෙනවා.![]()
always with you.mole kachal unama ohoma thama ban..google search thamauba humans lage fotos danne nathuwa ubalage fotos dapan hipatuwoooo.....
kee sarayak kiuwada..
මට කොලඹටත් හොඳට සුකවන්න ලොකු උවමනාවක් තියෙනවා.ඒක නිසා කටවල් පරිස්සම් කරගෙන හිටපියව්. තව භූමිකම්පාවක් සහ සුනාමියක් එවන්න ඕනද?
මේක දැන ගනියව්.ඊලඟ සුනාමිය අඩි 1000කට උඩින් එවන්නේ.ඒක නිසා සූර්ය රජ කෙනෙකුට සංවරව කතා කරපියව්.මම තොපිට ඉරණම් දවසක් දෙනවා.![]()

ube iiranaum dawasa one num api denum.. nikan fantasy lokawala jeewath wena eka nawaththala danawa haloo 

2012 වසර තුල පිටසක්වල ජීවීන් ගෙන්වා ගැනීම අත්‍යවශ්‍යයෙන්ම කල යුතු දෙයක් වෙයි.මේ සඳහා අපට ඉතිරිව ඇත්තේ සතියකි.ඒ වගේම මාව ලෝක නායකත්වයට පත්වීම සහ ස්ටාර්ලීඩර් වීමත් 2012 වසර තුල සිදු වියයුතුම දෙයකි.එහෙම වුනේ නැත්නම් නව යුගය පහල වුනේ නැත්නම් 2013 වසර ඉතාම විනාශකාරි,පීඩාකාරි භයානක වසරක් වෙනු ඇත.2013 සිට ඉදිරියට එන යුගය ඉතාම අවදානම්,විපත්,භූමිකම්පා,ගංවතුර කඳු කඩා වැටීම් සහ හෙන පිට හෙන එන භයානක යුගයකි.මෙයට ප්‍රාධනතම හේතුව වන්නේ සක්වල දෙවිවරුන් නොහොත් පිටසක්වල ඉහලතම ඇස්ට්‍රල් ජීවීන් බැරක් ඔබාමාලා, හූ ජින්‍තෝලා,පුටින්ලා ,රාජපක්ෂලා,අහමජයිනුදීන්ලා,ඉල් කිම් සුන්ලා වැනි නායකයන්ට දක්වන බලවත් අකමැත්තයි.මේ මිනිසුන්ට දිගටම නායකත්වයේ රැදී සිටිමින් පිස්සු කෙලීමට,විකාර කිරීමට ඔවුන් කිසිසේත් ඉඩ නොදෙනු ඇත.මෙවැනි නායකයන් 2013 වසරෙන් පසු ලෝකයේ නායකයන් විදිහට සිටියොහොත් ඔබලාට දෙයියන්ගේම පිහිටයි යැයිවත් නොවෙනු ඇත.මොකද දෙවියන් යනු සක්වල දෙවිවරුය.පිටසක්වල ජීවීන්ය.ඔවුන් ලෝකයට ලබා දී ඇති ආරක්ෂාව ඉවත් කරගනු ඇත.ඔවුන් ඔබලා විනාශකාරී සිදුවීම් වලින් රහසිගතව සිදු කරපු ආරක්ෂාවෙන් ඉවත් වෙනු ඇත.සක්වල දෙවිවරු යනු ඉහල බුද්ධිමය,ජෛවමය සහ විශිෂ්ඨ ඇස්ට්‍රල් පරිණාමයක් ලබාගත් මානවයන්ට වඩා ප්‍රකෝටි ගුනයක ජව මහිමයක්,දක්ෂතාවයන් සහ තාක්ෂනික මහිමයන් ඇති බලවත් විශ්ව පාලකයන්ය.ඔවුන් ලෝක නායකයන්ට බලවත් අකමැත්තක්,අප්‍රසාදයක් දක්වයි.
ඔවුන් සියල්ලන්ම ඒකාමතිකව කැමති නායකයා වනේ ඔරියන්තුමාය.මාගේ නායකත්වය තියෙන ලෝකයකට ඔවුන්ගේ සහාය,ආශිර්වාදය අනිවර්යෙන්ම ඔවුන් දෙනු ඇත.එය නිසැකවම ඔවුන් කෙලින්ම පිටසක්වල ජීවීන් වශයෙන් පැමින දෙනු ඇත.එම නිසා මම ස්ටාර්ලීඩර් වීම අතිශයින්ම වැදගත්වේ.ඔරියන්තුමා යනු ඔවුන්ගේ කෙනෙකි.ඔවුන්ගේ විශ්වාසය ඔරියන්තුමා වෙත පමණය.මාව මේ ලෝකයේ රහසිගත ස්ටාර් කමාන්ඩර ලෙස පත් කරමින් එව්වේ ඒ නිසාය.මේ නිසා 2012 වසර තුල පිටසක්වල ජීවීන්ගේ පැමිනීම ලෝක ජනතාවගේ හිත සුව පිණිසම වෙයි.
දෙසැම්බර් 23 ඉරිදා කියන්නෙත් පිටසක්වල ආක්රමනයක් සිදු විය හැකි දවසක්. ඔවුන් එන්න පුලුවන් ප්‍රබල දවස් වශයෙන් මම කලින් දීලත් ඇති.

සිංහල නිව්ස් සයිට් වලින් ගංවතුර භූමි කම්පා සීන් ටික කොපි පේස්ට් කරල ඒ ඔක්කොම ඌ කරා වගේ අතෙන් වැඩ පෙන්නන්න යනව අනාතය..අනේ හෑබෑටම මෙහෙම මෝඩ මූසලයෙක්!![]()

ඕව තෝ එන්න කලිනුත් උනා පොන්ස්![]()

මම කීවානේ සක්වල දෙවිවරුන් හියුමන්ස්ලාට යම් ආරක්ෂාවක් වසර දස දහසක් දුන්නා.නමුත් ඒකේන් ඔවුන් අයින් වෙනවා.පිටසක්වල ජීවීන්ගේ පැමිනීම 2012 තුල ඉතාම වැදගත්.ඒවගේම ඔබලා කොන්දේසි විරහිතව අපට යටත් වෙමින් මගේ ස්ටාර් ලීඩර්ෂිප් එක පිලිගත යුතුයි. මගේ නායකත්වය රහිත 2013ක් ගැන කිසිම රටක් නොසිතියයුතුයි.

ඔන්න මම කොලඹටත් ගෙනෙල්ල පෙන්නුවා