නියමයි මචෝ වෙනස් විදියක හොද එකක්
අපිත් එකක් ගහන්න අසයි එත් ඕකක් ගහගෙන ගෙදර ඉන්නවා බොරු

මීට වඩා හොඳ ටැටූ එකක් ගහන්න තිබ්බා මචන්

එල මචන් .. අඩෝ පට්ට අසයි බන් ටැටූ එකක් ගහන්න අම්බානෙක රිදෙනවද බන් ගහද්දි ? මේක ගහන්න කියක් ගියද උබට ?
රිදුනේ නැද්ද බන්?

aparde tatoo gehuwe bn. cancer walata balapanawa
