පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අස්තා;14122650 said:
    පුතේ,

    දැං මේක උඹට හංගාගෙන හිටියා ඇති කියලා මට හිතෙනවා. උඹට පිටසක්වල
    ජීවියෙක් අතවර කළා කියලා ගමේ කොල්ලෝ කියන කතාව ලෝක බොරුවක්.
    උඹට තියන්නේ කලාතුරකින් මූසලයෙකුට හැදෙන සූටි දුර්ලභ ලෙඩක්. දොස්තර
    මහත්තයෙක් උඹට ලෙඩක් නෑ කිව්වත් මම පුදුම වෙන්නෙ නෑ. ඒත් උඹ
    ඉපදෙනකොටම මම මේ බව දැනගෙන හිටියා. එදා මම සරම ඇඳගෙන හිටියා
    නම් ඒ වෙලාවෙම සරමේ පිහදාගන්නවා.

    මීට අස්තා
    :lol:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    ලෝකයේ පාලකතුමනි
    1341-laughing_baby.jpg
     

    Nohim Ys

    Well-known member
  • අස්තා;14122650 said:
    පුතේ,

    දැං මේක උඹට හංගාගෙන හිටියා ඇති කියලා මට හිතෙනවා. උඹට පිටසක්වල
    ජීවියෙක් අතවර කළා කියලා ගමේ කොල්ලෝ කියන කතාව ලෝක බොරුවක්.
    උඹට තියන්නේ කලාතුරකින් මූසලයෙකුට හැදෙන සූටි දුර්ලභ ලෙඩක්. දොස්තර
    මහත්තයෙක් උඹට ලෙඩක් නෑ කිව්වත් මම පුදුම වෙන්නෙ නෑ. ඒත් උඹ
    ඉපදෙනකොටම මම මේ බව දැනගෙන හිටියා. එදා මම සරම ඇඳගෙන හිටියා
    නම් ඒ වෙලාවෙම සරමේ පිහදාගන්නවා.

    මීට අස්තා

    :lol::lol::lol::lol:
     

    dishanwis

    Well-known member
  • you can start it.i will give my help.:)



    ඔරියා ගෙම අතාරින්නෙ නැ වගෙ ලොක පාලකයා විම දවස් 9 කින් දික් කරගත්තා නෙ අර ""ඔරියා පාලකයා විම අද නෙවෙ හෙට "" :ඵ් දැන්වත් ඔය එලියන් movie බැලිම අත හැරපන් ඔරියො:nerd::shocked: ඔබ ජිවත් වෙන්නෙ ඒ ලොකෙ:eek: සැබැ ලොකෙට වරෙන් :lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Humans did not survived the doom yet

    නාසා ආයතන we survived the doo2012 දෙසැම්බර් 21 ලෝක විනාශය සිදු නොවුන නිසා මානවයන් බේරුන බවට ඔවුන් අසත්‍යය ප්‍රචාරයක් ගෙනියමින් ඉන්නවා..නෑ.ඒක එහෙම නෙවෙයි.පිටසක්වල ජීවීන් 2012 වසර තුල පැමිනෙන තෙක් ඔබලා බේරිලා නෑ.මගේ ස්ටාර්ලීඩර්ෂිප් එක ඔවුන් ඇති කරන තුරු ඔබලා විශාල අවදානමක ඉන්නේ.ඒක නිසා පෘථිවියට දීලා තියෙන ආරක්ෂාවෙන් ඔවුන් ඉවත්වුන ගමන් විශාල විනාශකාරියුගයක් එනවා.මේ තත්වය තුල හියුමන්ස්ලා බේරුනේ නෑ.යනුවෙන් ලොකු බොරුවක් ගෙනියනවා.මේවා තමයි මෝඩ චූන්.
    Humans did not survived the doom yet
     

    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0
    ගංවතුර නිසා 42ක් මරුට
    Monday, 24 December 2012 08:26 0 Comments



    rain.jpg
    යහපත් කාලගුණය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 42දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි. පුද්ගලයින් නව දෙනකු අතුරුදහන්ව ඇත.
    වැඩිම මරණ සිදුව ඇත්තේ මාතලේ දිස්ත‍්‍රික්කයෙනි. මාතලේ දිස්ත‍්‍රික්කයේ පුද්ගලයින් 9දෙනකු මරණයට පත්ව තිබේ. හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ අට දෙනකු මිය ගොස් ඇත.
    ගංවතුර හා නායයාම් හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 22ක් බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි. පුද්ගලයින් 2,60,000ක් විපතට පත්ව සිටිති.
     

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    පොළොව හෙල්ලෙන ගමට තව ලෙඩක්
    2012 දෙසැම්බර් මස 23 15:40:40 | . , චන්දන සී ලියනාරච්චි

    fb.png

    භූචලන සිදුවේයැයි කියන අම්පාර වඩිනාගල, කිවුලේහිඳ අද පෙරවරු 11 පමණ කහ වැස්සක් පැවති බව ගැමියෝ කියති.
    ගමේ එක් පැත්තකට පමණක් මේ වැස්ස විනාඩි දහයක් පමණ පැවති බව ද ගැමියෝ මාධ්‍යවේදීනට කීහ.
    අද ඒ පළාතේ භූචලනයක් වූ බවට පළවූ වාර්තා වැරදි බව අපට දන්වා එවා ඇත.

     

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    breaking news!!!!!!!

    පසුගිය දින වල පිටසක්වලයෝ ඇත්තටම ඇවිල්ල පොඩ්ඩක් රබර් ඇහැ දාලා බලලා තියනවා ඒවා තමා අපට එලි විදිහට පෙනිලා තියෙන්නේ ,
    මුන් හිතාගන හිටියට වඩා මහින්දලා , ඔබාමා ල , භයානක බව මුන්ට තේරිලා ඔරියටත් නොකිය මාරුවෙලා , බයවෙලා වැඩි වෙච්ච සක්වලයෝ කීපදෙනෙකුට හදිසි යේ යම් යම් දේවල් ශරීරයෙන් පිටවෙලා තියනවා , අවසානයේ මේවා වර්ෂාවත් සමග නොයෙක් වර්ණ වලින් පොලවට පතිත වෙලා තියනවා .

    පිලිගත හැකි සත්‍යකි. සාධක සහිතව ඔප්පුවේ. ඔරියාගේ ගොන් කතාවලට වඩා අර්ථවත්ය.

    ;) :cool:
     

    dishanwis

    Well-known member
  • නාසා ආයතන we survived the doo2012 දෙසැම්බර් 21 ලෝක විනාශය සිදු නොවුන නිසා මානවයන් බේරුන බවට ඔවුන් අසත්‍යය ප්‍රචාරයක් ගෙනියමින් ඉන්නවා..නෑ.ඒක එහෙම නෙවෙයි.පිටසක්වල ජීවීන් 2012 වසර තුල පැමිනෙන තෙක් ඔබලා බේරිලා නෑ.මගේ ස්ටාර්ලීඩර්ෂිප් එක ඔවුන් ඇති කරන තුරු ඔබලා විශාල අවදානමක ඉන්නේ.ඒක නිසා පෘථිවියට දීලා තියෙන ආරක්ෂාවෙන් ඔවුන් ඉවත්වුන ගමන් විශාල විනාශකාරියුගයක් එනවා.මේ තත්වය තුල හියුමන්ස්ලා බේරුනේ නෑ.යනුවෙන් ලොකු බොරුවක් ගෙනියනවා.මේවා තමයි මෝඩ චූන්.
    Humans did not survived the doom yet


    හරි කියමු ඔබ කියන විදිහට ස්ටර්ලිඩ්ර් කියලා ඇයි මෙ අපෙ ලන්කාවටම ඔපන් ත්‍රෙඩ් වලට ඇවිල්ලා අපිටම විකාර කියවන් නෙ ඔබට ඔච්චර අවදනම් නම් foreign channel ඒකට live telecast ඒකක් දානවාකො English forum ඒකක publicity කරල තියෙනවද
    :nerd:පොඩඩක් හොයලා බලන්න මෙලොකෙ නිර්මානය කරලා තියෙන ව්දිහ මෙතරම් අරක්ශාකරිව නිර්මනය වෙල තියෙන්නෙ විනාශ වෙන්න නෙමෙ ඔය ෆිල්ම් වලින් තාම මිනිස්සුන්ට අනවශය බියක් ඇති කරන් නෙ :shocked: :shocked: :lol:
     

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    ඔරියන්_තුමිය;14121032 said:
    අපේ මිනිහව දැක්කද ලමායී..:growl::growl:
    මේ මිනිහට මේ ටිකේ කහ උණ හැදිල..උණ විකාරෙන් කියෝනවා කියලා මට ආරංචියක් ආවා

    ඔරියන්_තුමිය මොකටද මේ හොරි කබරා තියාගෙන ඉන්නේ? කඩේ යවන්නද? :eek: :eek:
     

    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    ඒක නිසා තමයි මම පැහෙදිලිව කියන්නේ ඉදිරි සතිය ඇතුලත පිටසක්වල ආක්‍රමනයක් සිදු වෙන බව.ඔවුන්ගේ වැදගත්කම,එම පෘථිවිය යටත් කර ගැනීමේ වැදගත්කම එය සිදු වුනේ නැත්නම් එහි ප්‍රථිවිපාක පෙන්වා දිය යුතුයි.

    පිටසක්වල උන් මේ යකාව ගොනාට අන්දවලා. අද එනවා හෙට එනව කිය කිය කල් දානවා. පව් මේ හරකා මෙතන බ්යිට් වෙනවා.
    :shocked: