පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දෙසැම්බර් 23 ඉරිදා කියන්නෙත් පිටසක්වල ආක්‍රමනයක් සිදු විය හැකි දවසක්. ඔවුන් එන්න පුලුවන් ප්‍රබල දවස් වශයෙන් මම කලින් දීලත් ඇති.
    පිටසක්වල වේ^ගෙ පුටාල අදත් එන පාටක් නෑ වගේ..හෙටවත් එයිද කියල බලමුනේ පොන්ස්!:eek::baffled:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔරියන්_තුමිය;14121032 said:
    අපේ මිනිහව දැක්කද ලමායී..:growl::growl:
    මේ මිනිහට මේ ටිකේ කහ උණ හැදිල..උණ විකාරෙන් කියෝනවා කියලා මට ආරංචියක් ආවා

    ඔරියන්_තුමිය;14121141 said:
    ඔබ මගුලක් අහනවා..මෙහෙ පිට සක්වලයෝ පිරීලා..:lol::lol:

    ඔරියන්_තුමිය;14121212 said:

    නැහැ පිටසක්වල ගැන අපේ මිනිහා පතුරවගෙන යන කතා ගැන එහෙට ආරන්චි වෙලා අපේ මිනිහව කුදලගෙන යන්න ඇවිත්..මමත් මූව හොයලා දීලා සක්වලයෙක් බදින්න ඉන්නේ
    ...:sorry::sorry:
    අපේ මිනිහා කොහොමත් කොලු කාරයනේ..ඌ උන්නට වැඩක් නෑ අනේ...

    ඌ කොලුකාරයෙක් නම් උබ තුමිය වෙන්නේ කොහොමද?
    උබ එක්කේ පො$න්නයෙක් නැත්නම් ඌගේම fake එකක්.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියාගේ next mega thread එක 2013 විනාශාකාරි යුගයක ආරම්බයයි:yes:
    you got it right.But humans must accept me as their leader withing 7 days.Then it will become the golden age of humans.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    dude stop lying and come back with your legit account. this is just a waste. seriously this is a biggest trolling I've seen on a Sri Lankan site.
    හොඳ සුනාමියකුයි,භූමි කම්පා දෙක තුනකුයි දීලා පටන්ගත්තම කට්ටිය හෝ ගාල සෙට් වෙයි.(මම නෙවෙයි පිටසක්වල ජීවීන් දුන්නම)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොඳ සුනාමියකුයි,භූමි කම්පා දෙක තුනකුයි දීලා පටන්ගත්තම කට්ටිය හෝ ගාල සෙට් වෙයි.(මම නෙවෙයි පිටසක්වල ජීවීන් දුන්නම)
    උඹ කිව්වනේ 21 පිටසක්වලයො එනව කියලා.. කෝ ආවද..? :(
    දැන් වෙන මගුලක් ගැන කතා කරනවා..
    දැන් මේ අවුරුද්ද අවසාන වෙන්න දවස් 8ක් වගේ තියෙන්නෙ..
    මුකුත් උනේ නම් නෑ..

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    අඩෝ උබට ලොකු මානසික රෝගයක් තියෙනවා.. එකයි උබ මෙතන බොරු දාල චූන් ආතල් ගන්නේ.. ගිහින් ඕකට බෙහෙත් ගනින්.. උබව වගේ පො*නයෙක් අපේ Leader කරගන්න තරම් පුකේ අමාරුවක් නෑ.අපි මේ කල්පනා කරන්නේ මේ ඉන්න මහා රජාව එලවන විදියක්.. :P මම ඉන්නේ අවිස්සාවේල්ලේ.. දවස් 8ක් ඇතුලත පුළුවන් දෙයක් කරපන්..!!!
     
    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    හොඳ සුනාමියකුයි,භූමි කම්පා දෙක තුනකුයි දීලා පටන්ගත්තම කට්ටිය හෝ ගාල සෙට් වෙයි.(මම නෙවෙයි පිටසක්වල ජීවීන් දුන්නම)

    eda kiwwe kohomada ? pitasakwala jiween mata pennuwa anagataya 21 wenida earth eka yatath karagannawa man dekka kiyala .. ewalta monawada oba tuma kiyanne ??
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    eda kiwwe kohomada ? pitasakwala jiween mata pennuwa anagataya 21 wenida earth eka yatath karagannawa man dekka kiyala .. ewalta monawada oba tuma kiyanne ??
    ඒක නිසා තමයි මම පැහෙදිලිව කියන්නේ ඉදිරි සතිය ඇතුලත පිටසක්වල ආක්‍රමනයක් සිදු වෙන බව.ඔවුන්ගේ වැදගත්කම,එම පෘථිවිය යටත් කර ගැනීමේ වැදගත්කම එය සිදු වුනේ නැත්නම් එහි ප්‍රථිවිපාක පෙන්වා දිය යුතුයි.
     
    Nov 5, 2012
    35
    3
    0
    ඒක නිසා තමයි මම පැහෙදිලිව කියන්නේ ඉදිරි සතිය ඇතුලත පිටසක්වල ආක්‍රමනයක් සිදු වෙන බව.ඔවුන්ගේ වැදගත්කම,එම පෘථිවිය යටත් කර ගැනීමේ වැදගත්කම එය සිදු වුනේ නැත්නම් එහි ප්‍රථිවිපාක පෙන්වා දිය යුතුයි.

    පුතේ,

    දැං මේක උඹට හංගාගෙන හිටියා ඇති කියලා මට හිතෙනවා. උඹට පිටසක්වල
    ජීවියෙක් අතවර කළා කියලා ගමේ කොල්ලෝ කියන කතාව ලෝක බොරුවක්.
    උඹට තියන්නේ කලාතුරකින් මූසලයෙකුට හැදෙන සූටි දුර්ලභ ලෙඩක්. දොස්තර
    මහත්තයෙක් උඹට ලෙඩක් නෑ කිව්වත් මම පුදුම වෙන්නෙ නෑ. ඒත් උඹ
    ඉපදෙනකොටම මම මේ බව දැනගෙන හිටියා. එදා මම සරම ඇඳගෙන හිටියා
    නම් ඒ වෙලාවෙම සරමේ පිහදාගන්නවා.

    මීට අස්තා
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අස්තා;14122650 said:

    අම්මට සිරි..
    මෙන්න ලොක්කත් මේකේ..
    හුටා.. යකෝ මේ එලකිරියට දැන් ස්පේස් එකේ උනුත් ලොග් වෙනෝ නේ..
    :nerd: :nerd:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔරියන්_තුමිය;14121032 said:
    අපේ මිනිහව දැක්කද ලමායී..:growl::growl:
    මේ මිනිහට මේ ටිකේ කහ උණ හැදිල..උණ විකාරෙන් කියෝනවා කියලා මට ආරංචියක් ආවා

    :lol: :lol: :lol:
    මදි පාඩුවත් අවිත්...
    :eek: :eek:
     
    :shocked::lol: