EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රහසක් නොමැත .
    .ලබන සැරේ සෙට් වෙමු අනිවා :D
    මටත් ආසයි එන්ඩ... බලමුකො දැං.. බොංගො එකකුත් තියෙනවා.. (බෙරයක් :cool::lol: )
    උඹලා සින්දු එහෙම කියනවා නේද ? :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Adath bonna ona :(
    11.gif
    පමනට
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek: ඊලග රූප රාමුවෙන් පෙන්නුම් කරනවා.........
    අර තඩි වල් ඌරා... ගර්ග් ගර්ග් ( අර ඌරො සද්ද කරන විදිහ.. මට කොටන්ඩ තේරෙන්නෙ නෑ ඕයි :lol: )
    ආ.. වල් ඌරා සද්ද කරන්නෙ රත්නෙගෙ ලේලන්ඩ් එකේ ඇන්ජිම ස්ලෝ දුවනකොට වගේ.. :lol:

    හරි.. ඔහොම සද්ද දාගෙන අපේ කථාවේ රා නායක වැදි බඩා...ලගට යනවා.. :shocked:

    මෙහෙමයි........ ගර්ර්ර්ර් ගර්ර්ර්ර් ගර්ර්ර්ර්....... හුචස්..... ගර්ර්ර්ර් ගර්ර්ර්ර් ගර්ර්ර්ර්...... හුචස්.....

    රා නායක වැදි බඩා චරිතේ කවුද බං ඇක්ට් කරන්නේ........?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහෙමයි........ ගර්ර්ර්ර් ගර්ර්ර්ර් ගර්ර්ර්ර්....... හුචස්..... ගර්ර්ර්ර් ගර්ර්ර්ර් ගර්ර්ර්ර්...... හුචස්.....

    රා නායක වැදි බඩා චරිතේ කවුද බං ඇක්ට් කරන්නේ........?
    :eek: ඒක නොදැන එම් සී පැමිනීමේ අරුත කිම ? :shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පහුගිය හිඟ මුදල් පොලියත් එක්කම අය කරගන්න වගේ හදන්නේ........? :ලොල්: :ලොල්: :ලොල්: :ලොල්: :ලොල්: :ලොල්: :ලොල්:
    උඹ දන්නෙ නැද්ද :lol: අයිකන් එක ? ;) (ඔච්චර බය මොකෑ ? ) :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නංගි ගෙදර එනකොට ගෙදර ගුබ්බෑයම වගේ වෙලා ....මූ හූන වගේ වෙලා තියෙයිද දන්නෙනෑ
    :lol::lol:

    Hikzzz sirawata kamare pissu maduwa wage :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :eek: ඊලග රූප රාමුවෙන් පෙන්නුම් කරනවා.........
    අර තඩි වල් ඌරා... ගර්ග් ගර්ග් ( අර ඌරො සද්ද කරන විදිහ.. මට කොටන්ඩ තේරෙන්නෙ නෑ ඕයි :lol: )
    ආ.. වල් ඌරා සද්ද කරන්නෙ රත්නෙගෙ ලේලන්ඩ් එකේ ඇන්ජිම ස්ලෝ දුවනකොට වගේ.. :lol:

    හරි.. ඔහොම සද්ද දාගෙන අපේ කථාවේ රා නායක වැදි බඩා...ලගට යනවා.. :shocked:

    :lol: yako bada ridenawa hina wela :rofl:
     
    Status
    Not open for further replies.