පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    කරුණාකර ඔබගේ ලිං ආරක්ෂා කරගන්න (රතු වැස්සෙන් නොවේ )
    පිටසක්වල ජීවින් විසින් අපයෝජනය කර අතහැර දමා ඇති පුද්ගලයකු , පැනීම සඳහා ලිං සොයමින් සිටී . වැරදීමකින් වත් ඔහු ඔබගේ ලිඳට පැන්නොත් ඔබට එම ලිඳ වසා දැමීමට සිදුවන බව සලකන්න .
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0

    ela bump..
    :yes: :yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔය දවස් ටිකෙත් විකාරෙන් දොඩවපුදෙන්

    troll-meme-smiley-emoticon.gif
    කවුද යකෝ විකාරෙන් දොඩවන්නේ.ඒලියන්ස්ලා දෙන තොරතුරු තමයි මම කියන්නේ.:frown::frown:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    nodakin SithraJaya, lajja nadda ban user names 100k withara hadagena boru kiyawa kiyawa minissunge welawa kanna ? anathaya
    අනිත් අයගේ ෆේක් හොයන්න කලින් තමන්ගේ ෆේක් ගැන බලාගනින් පොන්නයො. මුගේ ජොබ් එක මගේ අයිඩීස් ෆලෝ කරන එක.:frown:
     
    Dec 23, 2012
    6
    1
    0
    :lol::lol::lol:

    මේ ඔයා fb ඉන්නවද :love:

    නැහැ අෆ්ෆා...:lol::lol:

    ඔරියන්_තුමිය මොකටද මේ හොරි කබරා තියාගෙන ඉන්නේ? කඩේ යවන්නද? :eek: :eek:

    ඔය මිනිහා මම කොහේ කඩේ යවන්නද දරුවෝ..මේ මිනිහගේ වැඩේ 365 දවසෙම පිටසක්වලයන්ට කඩේ යන එකනේ..
    :yes::yes:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    කවුද යකෝ විකාරෙන් දොඩවන්නේ.ඒලියන්ස්ලා දෙන තොරතුරු තමයි මම කියන්නේ.:frown::frown:
    සිරාවට උඹ මොනවද මෙ බොරු කියන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ,, තෙරුම් ගනින්කො බන් උඹත් සාමාන්ය මනුස්සයෙක්,,අවුලකට තියෙන්නෙ උඹ තනියම ඉදලා මොලෙ අප්සට් වුන එකයි,, :(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනිත් අයගේ ෆේක් හොයන්න කලින් තමන්ගේ ෆේක් ගැන බලාගනින් පොන්නයො. මුගේ ජොබ් එක මගේ අයිඩීස් ෆලෝ කරන එක.:frown:
    කුනුහරප කියන්න එපා උතුමානනි:eek::eek:star leader කෙනෙකුට සුදුසු මදිවගේ නේද:eek::eek:
    මට නම් දැන් ඔයාගේ කොටු 11 account එකක් ගැනත් සැකහිතිලා තියෙන්නේ:D
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අනිත් අයගේ ෆේක් හොයන්න කලින් තමන්ගේ ෆේක් ගැන බලාගනින් පොන්නයො. මුගේ ජොබ් එක මගේ අයිඩීස් ෆලෝ කරන එක.:frown:

    Ko ban ara enawa kiyapu pitasakwala un tika? mama mee hena aasawen balan hitiya ekek balaganna... :yes::yes:
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    කවුද යකෝ විකාරෙන් දොඩවන්නේ.ඒලියන්ස්ලා දෙන තොරතුරු තමයි මම කියන්නේ.:frown::frown:

    අනේ උඹේ පිස්සුවයි ගොන් ඒලියන්සෙට් එකයි. ඒලියන්ල මේක අල්ලපු දාක උන්ගෙ හරක් පට්ටියක් ඉල්ලගනින් වැස්සියො විතරක් ඉන්න. බෝ කරන වැඩේ උඹටම පුලුවන් වෙයි. තව උන්ගෙ බෙටි ටිකත් කාපන් මල් පොන්ස්.
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොන රටක ත්‍රෙඩ් එකක් දැම්මත්,කාට කීවත් ඒක ප්‍රශ්නයක් නෑ.තාරකා නායකයෙක්ගේ ප්‍රකාශ ඉතාමත්ම ප්‍රබලයි.එය ලෝකය පුරා යැවීම සඳ මත ඉන්න පිටසක්වල ජීවීන් සිදු කරනවා.මගේ ප්‍රකාශ ලෝකයට කරන ප්‍රබල මන්තරයක් වගේ.සූර්ය රජ කෙනෙක්ගේ ශක්තිය සහ බලය එයයි.වසර ට්‍රිලියන ගානක අප සතු තාක්ෂනයට සුවිශාල මාධ්‍යයක් ඕනී නෑ.එක බ්‍රේන් තරංගයකින් ලංකාවම වුනත් මගේ බලු කුක්කන් කරන්න පුලුවන්.;)
    ඉතින් කරලා පෙන්නපන්කෝ බන්:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ දෙසැම්බර් 31න් පස්සෙ ‍තෝ ලැජ්ජ නැතුව එළකිරි එනවද ඔරියන් හු‍ටුමානෙනී?:eek:
    මූ එයි බන් මූට කොහෙද ලැජ්ජාවක්:D
    සිරාවට උඹ මොනවද මෙ බොරු කියන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ,, තෙරුම් ගනින්කො බන් උඹත් සාමාන්ය මනුස්සයෙක්,,අවුලකට තියෙන්නෙ උඹ තනියම ඉදලා මොලෙ අප්සට් වුන එකයි,, :(
    :yes::yes: