ඕකටනං මුකුත් කියන්න යන්නෙ නෑ!පරණ ලැප ගල්කිස්සට විසි කරලා කඩෙං අළුත් එකක් ගේනවා
![]()
ඕකටනං මුකුත් කියන්න යන්නෙ නෑ!පරණ ලැප ගල්කිස්සට විසි කරලා කඩෙං අළුත් එකක් ගේනවා
![]()
අයිතිකාරයෝ ඇත්ත තත්වේ දන්නවානම් කියවෙන්නේ "අම්මෝ මගේ පපුව රිදෙනවෝ" කියලා...... ඊට විනාඩි පහකට පස්සේ වටේ ඉන්න අනිත් අය කියන්නේ "හත්ඉලව්වයි මෙන්න මේ මනුස්සයට හාර්ට් ඇටෑක් එකක් හැදිලා මැරිලා" කියලා......
ඉතිං කතරගම ගිහිං බාර උනත් මදි.. 
ඕකේ... පිච්චිච්ච ලැප මුහුදෙ දාන්නෙ නැතුව කොත්තු දාන්ඩ යැඕකටනං මුකුත් කියන්න යන්නෙ නෑ!

ඌ කියලා විසේසයක් නෑ. ඔය ඉන්නෙ data loss කරගෙන.හැමෝම ටෙක්නීශියන්ස් ලා...
අයිතිකාරයො දන්නෙ නෑ නෙහ් ඇතුලෙ වෙන ඒවා..කැඩුනම ආයෙ උස්සං එනවා ඇති...
හැබැයි තරි මාමා වගේ එකෙක් අහු උනාම ඉවරයි![]()
හැමෝම ටෙක්නීශියන්ස් ලා...
අයිතිකාරයො දන්නෙ නෑ නෙහ් ඇතුලෙ වෙන ඒවා..කැඩුනම ආයෙ උස්සං එනවා ඇති...
හැබැයි තරි මාමා වගේ එකෙක් අහු උනාම ඉවරයි![]()

ඌ කියලා විසේසයක් නෑ. ඔය ඉන්නෙ data loss කරගෙන.
එහෙමද... ඒත් ඌට පිච්චුන ඒවට ආයෙ ලැබුනා නේද ? 
තරි මාම මූට අහුවෙච්චි තරම් අපි එකෙක් වත් අහු උනේ නෑ![]()
තරි මාමා අද බියර් 3ක් වත් බොයි...

![]()
එහෙමද... ඒත් ඌට පිච්චුන ඒවට ආයෙ ලැබුනා නේද ?
![]()
ඒවාට හරියන්න බොන්න නං ඌට විස්කි බැරල් එකක් විතර හිස් කරන්න වෙයිතරි මාමා අද බියර් 3ක් වත් බොයි...
ආ.. නෑ අද හාඩ් ලිකර් නේ ගේනවා කිව්වෙ![]()

රෑ ඉරපාන ද ? ඌ නං සෙල්ෆ් රෙපෙයාරිං කියලා රත්නෙයා කෑ ගහ ගහ හිටියෙඅර තව එකෙක් ESC කී එකක් ඉල්ලා ඉල්ලා ඉන්නවා නේද......>>?
ඒවාට හරියන්න බොන්න නං ඌට විස්කි බැරල් එකක් විතර හිස් කරන්න වෙයි![]()
ඒ කියන්නෙ එච්චරම ...............

ඌට no escape තමයිඅර තව එකෙක් ESC කී එකක් ඉල්ලා ඉල්ලා ඉන්නවා නේද......>>?

රෑ ඉරපාන ද ? ඌ නං සෙල්ෆ් රෙපෙයාරිං කියලා රත්නෙයා කෑ ගහ ගහ හිටියෙ
මට ඊයේ කිව්වා උගේ වැඩේ හරියන්නේ නෑ කියල..... දැන් රත්නේ ඉන්න ප්ලේස් එකටත් cctv දලාලු...... (cctv වලින් බලන ඉන්නම වටින එකෙක්නෙ මූ.......) 
සීසීටීවි දාලා තියෙන්නෙ මූ කරන වැඩේ බලන්න නෙවෙයි.. මූ කොච්චර වෙලා සීට් එකේ ඉන්නවද කියලා බලන්න ..මට ඊයේ කිව්වා උගේ වැඩේ හරියන්නේ නෑ කියල..... දැන් රත්නේ ඉන්න ප්ලේස් එකටත් cctv දලාලු...... (cctv වලින් බලන ඉන්නම වටින එකෙක්නෙ මූ.......)
![]()

no no... caught at zebra crossing by the gr8 bongo with no side mirrorsescape from liberty.......![]()


සීසීටීවි දාලා තියෙන්නෙ මූ කරන වැඩේ බලන්න නෙවෙයි.. මූ කොච්චර වෙලා සීට් එකේ ඉන්නවද කියලා බලන්න ..
වැඩක්පලක් නොකලත් දෙන පඩියට අඩු ගානෙ ඔපීසියේ ඉන්ඩ වත් එපැයි බං![]()


ඇත්ත.......... අඩුගානේ රිසේප්ෂන් එකේ කෙල්ලට තනි රකින්න හරි පිරිමි පරානයක් එපැයි........ 