[Must See]නෙට්වර්ක් ඩ්‍රයිව් එකක් හදමු[With DropBox]

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    [Must See]නෙට්වර්ක් ඩ්‍රයිව් එකක් හදමු[With DropBox]

    කොහොමද සෙට් එක..
    නත්තල් හෙටනෙ. කට්ටියට ට්‍රයි කරන්න අලුත් වැඩක් කියල දෙන්න යන්නේ.
    සේරමලා දන්නවනෙ cloud services ගැන. ඒ කිවුවේ Dropbox,Sky Drive,Google Docs වගේ. ඒවා ගොඩක් අය මේ වෙද්දි භාවිතා කරනවනෙ ෆයිල් බැකප් කරන්න. නැත්තම් ෆයිල් ෂෙයාර් කරන්න.

    කොහොමද ඒ වගේ service එකක දෙන ඉඩ ප්‍රමාණය හාර්ඩ් ඩිස්ක් එකක් විදියටම My Computer වලට ගන්න තිබුනනම්. මේ කියන්න යන්නේ ඒක කරන විදිය.

    Create Network Drive to Access Files on Dropbox, Google Docs, FTP & More

    Otixo-Logo.png

    මේක කරන්නෙ otixo.com කියන වෙබ් අඩවිය හරහා.

    Setup Otixo Network Drive

    1) otixo.com වෙබ් අඩවියට ගිහින් අලුත් ගිණුමක් හදාගන්න.

    2) ඔයාගේ DropBox එකෙන් අවසර ලබාදෙන්න ඕනේ Otixo වලට. (Permission)

    3) My Computer ගිහින් ටුල් බාර් එකෙන් "Map Network Drive" කියන එක තෝරන්න.

    4) එන බොක්ස් එකේ ඔයාට කැමති ඩ්‍රයිව් ලෙටර් එකක් තෝරන්න.

    5) "Folder" කියන ෆීල්ඩ් එකට “https://app.otixo.com/webdav” කියන එක ලබාදෙන්න. (" " දෙන්න එපා.)

    6) "Reconnect at logon" කියන එකට ටික් එකක් දාන්න.

    7) "Finish" ක්ලික් කරන්න.

    Otixo-Network-Drive.png

    8) Otixo username and password දාල ලොග් වෙන්න.

    Otixo-Login.png

    My computer වල “app.otixo.com” කියල අලුත් ඩ්‍රයිව් එකක් දැන් තියෙයි. වැඩේ හරි. :yes::yes:

    සාමාන්‍ය හාඩ් ඩිස්ක් එකක් භාවිතා කරන විදියටම මෙකත් පාවිච්චි කරන්න පුළුවන්.(නෙට් තියෙන්න ඕනේ) ඔයාලගේ Cloud සේවාව මේ හරහා අමතර සොෆ්ට් එකක් දාන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ෆයිල් වල වෙනස්කම් කරන්න උනත් ගොඩක් පහසුයි.

    මේ ත්‍රෙඩ් එකෙන් ඔයා මොනවහරි දෙයක් ඉගෙන ගත්තනම් ඇති. කැමතිනම් රෙප් දීල යන්න. අනිත් අයට බලන්න බම්ප් එකක් දාන්නත් අමතක කරන්න එපා.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් ඔක නියමෙට වැඩ, Dropbox විතරක් නෙවෙ ගොඩක් online cloud ඔකට connect කරන්න පුලුවන්. මාත් පාවිචි කරනව. එල කිරි.