EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඈහහ් උඹලා කුකුල්ලු එක්කත් ගනුදෙනු කරනවද........? :eek: ෂි ෂි ලංකාවේ කෙල්ලෝ මෙච්චරටම හිඟද........?
    කුකුලෙක් වගේ දැක්කේ...මුණ වහන් ඉද්දි මොකෙක්ද කියල පෙන්නේ නෑනේ...:eek::eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මල් හිටවීම සඳහා පරීක්ශාවක්ද ?:lol:

    :lol::lol:

    ටිකක් මහත කුකුලෙක් මටත් එවල තිබුණ:lol:

    :lol:

    මමත් මචං බැරල් එකකට රික්වෙස්ට් එකක් දැම්මා තාම ඒකෙන් රිප්ලයි නෑ....... :no::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල් හිටවීම සඳහා පරීක්ශාවක්ද ?:lol:
    පස පිළිඹදව වෙන්න ඇති... නිසරු වෙලාද දන නෑ නෙහ්.. වැඩ කරලා කරලා.. ආයෙ ඩෝසර් කරලා පෝර දාලා යූරියා ඉහලා ගන්ඩ වෙයි :yes: ( මං ආයෙ එන්නෙ නෑ ඕයි.. හිනා වෙලා බඩ රිදෙනවා ) :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈහහ් උඹලා කුකුල්ලු එක්කත් ගනුදෙනු කරනවද........? :eek: ෂි ෂි ලංකාවේ කෙල්ලෝ මෙච්චරටම හිඟද........?
    ශිහ්.. අපරාදෙ ඇක්සෙප්ට් කලේ :eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තව දවසක්..ජංගි දාපු එකෙක් මට request එකක් දාල අහනවා..ඔයා එළකිරි එකේ Sun_Boy ද කියලා....:lol::lol:
    :lol: ඒ අනාථයාව නං අදුරගත්තා ෆොටෝ දැක්කම ට්‍රිප් එකේ... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකෙක් මම ගිය සතියේ යවපු facebook රික්වෙස්ට් එකක් දැන් ඇක්සේප්ට් කරලා...... තැපෑලෙන්ද මන්දා ඌ ඉන්න පැත්තට මගේ රික්වෙස්ට් ඒක ගියේ....... :lol:
     

    kingdewi

    Well-known member
  • පස පිළිඹදව වෙන්න ඇති... නිසරු වෙලාද දන නෑ නෙහ්.. වැඩ කරලා කරලා.. ආයෙ ඩෝසර් කරලා පෝර දාලා යූරියා ඉහලා ගන්ඩ වෙයි :yes: ( මං ආයෙ එන්නෙ නෑ ඕයි.. හිනා වෙලා බඩ රිදෙනවා ) :lol:

    ඔවු නැත්නම් පැළ ටික කනාටු වෙයි :lol:
     
    Status
    Not open for further replies.