EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකෙක් මම ගිය සතියේ යවපු facebook රික්වෙස්ට් එකක් දැන් ඇක්සේප්ට් කරලා...... තැපෑලෙන්ද මන්දා ඌ ඉන්න පැත්තට මගේ රික්වෙස්ට් ඒක ගියේ....... :lol:
    :lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එකෙක් මම ගිය සතියේ යවපු facebook රික්වෙස්ට් එකක් දැන් ඇක්සේප්ට් කරලා...... තැපෑලෙන්ද මන්දා ඌ ඉන්න පැත්තට මගේ රික්වෙස්ට් ඒක ගියේ....... :lol:
    :eek::eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කප්පාදු කරල හෙම ?:lol:
    ආවහම අහගනිංකො.... අනිද්දා දිහාට ඇවිත් බලපං.. මේ දැං කථා වෙන ඒවට රිප්ලයි වැටිලා තියෙයි :lol:

    අද ආවහම පෙරේදා ඒවගෙං පටං ගන්නෙ :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එකෙක් මම ගිය සතියේ යවපු facebook රික්වෙස්ට් එකක් දැන් ඇක්සේප්ට් කරලා...... තැපෑලෙන්ද මන්දා ඌ ඉන්න පැත්තට මගේ රික්වෙස්ට් ඒක ගියේ....... :lol:
    උඹත් බැඳලද බන් :eek:
     
    Status
    Not open for further replies.