ආසිරි යන්න එපා, ජපුරෙන් කරගනින්....
උඹ ඒක ගැනද දුක් උනේ![]()
සනීප වෙලා ආවම දෙන්නං.. මේ ටිකේ නං බරටම වියදං.. ආයෙ 80ක් විතර යයි කිව්වා.. ජ.පුර නිසා..
ආසිරි එකේ කලොත් ගෙවල් ඉඩං උගස් තියන්නයි වෙන්නෙ... රත්නෙත් තදින්ම විරුද්දයි නෙහ් ආසිරි එකට
සල්ලිවලට කරන්න දෙයක් නැත්නම් ආසිරි ගියාට කමක්නෑ...



තෝ ලෙඩ උනා නිසා ඔක්කොම හබක් නෙ ඒකයි කිව්වේ 




නැත්තන් මමම ගෙනල්ල


තෑන්කූ ටෙක්ස්ට් එකට අයියෙ