EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ තියෙන්නෙ අර බයිට් එකට බොන්න ගන්න දේවල් ;)
    407249_4606981146556_911968860_n.jpg


    මං අර දවසක් කිව්වා මතකද තොට.. ඕක තමයි බීලා සෑහෙන්ඩ වෙලා ගිහිං වැදිච්ච බෝතලේ...
    බඩේ පැහිලා තිබුනෙ :sorry: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: තව තව ආසා හිතෙයි වගේ ඉස්සරහට...
    දැනට සිකුරාදට මාලබේ මචං එකට යනවා.... ඊට අමතරව එහෙත් එයි....
    ඔෆීශියල් එන්නෙ
    "සියළු දෘඩාංග හොද තත්වයේද කියලා සැක හැර දැනගනු වස් පරීක්ශා කර බැලීමට... "
    උපුටා ගැනීම- කිඹුලා :cool:

    :shocked: මේ මොන පයන්නක්ද....?? අහක යන බාල්දියක් මට පාත් වෙලා..... :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ තියෙන්නෙ අර බයිට් එකට බොන්න ගන්න දේවල් ;)
    407249_4606981146556_911968860_n.jpg


    මං අර දවසක් කිව්වා මතකද තොට.. ඕක තමයි බීලා සෑහෙන්ඩ වෙලා ගිහිං වැදිච්ච බෝතලේ...
    බඩේ පැහිලා තිබුනෙ :sorry: :lol:
    යකෝ මේ ගැහෙ බඩු නේද :shocked::shocked::shocked:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෂුවර්ම කෙනෙක්ගෙන් නේද බලවගත්තෙ? ඔහොම කෙලියක් වෙලා මටනම් ගේ බිමට සමතලා කරලා ආපහු හදන්න වුනා.:(
    :yes::yes::cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතකොට පිටින් කාල ගියාම එක ඔට්ටු නැහැ
    යකෝ මේවා පට්ට මන්තරණේ :eek:

    මම කාල යනවා කියල කියන්නේ නෑනේ බන් !! ;) පුහු මනස් ගාත කියල මාත් දන්නවා
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ වගේම තනියෙන් බොන්න සෙට් වෙන්න එපා
    එක තම එපා කරපුම දේ :frown:
    එතකොට බොනතරම තේරෙන්නේ නෑ නේද....:eek:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :eek::eek: මේ ටිකේ පොඩ්ඩක් අවුල් මචන් මම
    මට මෙතන ඉදන් බන ටෝක් දෙන්න බැහැ බන්
    අද මම ඔතනට අවා නම් එත් බොනවා බට් ඕකට හිත ගියොත් කවුරු නැතත් බොන්න හිතෙනවා එකයි කිව්වේ :sorry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ තියෙන්නෙ අර බයිට් එකට බොන්න ගන්න දේවල් ;)
    407249_4606981146556_911968860_n.jpg


    මං අර දවසක් කිව්වා මතකද තොට.. ඕක තමයි බීලා සෑහෙන්ඩ වෙලා ගිහිං වැදිච්ච බෝතලේ...
    බඩේ පැහිලා තිබුනෙ :sorry: :lol:

    බඩ පිරෙනකම් බිව්වට් මෙව්වට වදින්නෙ නෑ බන්. හුඟක් ඒවට වතුර කලවම් කරලා තියෙන්නෙ.:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ තියෙන්නෙ අර බයිට් එකට බොන්න ගන්න දේවල් ;)
    407249_4606981146556_911968860_n.jpg


    මං අර දවසක් කිව්වා මතකද තොට.. ඕක තමයි බීලා සෑහෙන්ඩ වෙලා ගිහිං වැදිච්ච බෝතලේ...
    බඩේ පැහිලා තිබුනෙ :sorry: :lol:
    මේක දැක්ක ගමන් දැන් විකියට මෝල් වෙලා ගහේ නගිනවා ඇති....;)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එතකොට බොනතරම තේරෙන්නේ නෑ නේද....:eek:
    ඒ වගේම මචන් අපි නොබී ඉන්නකොට අපේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක තියෙනවා
    අපි දන්නේ නැහැ ගහල අවුල් ගියොත් අපි කොච්චර ජගතෙක් උනත් ඇල්කොහොල් වල අණට කීකරු වෙන කුක්කෙක් වෙනවා :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඩ පිරෙනකම් බිව්වට් මෙව්වට වදින්නෙ නෑ බන්. හුඟක් ඒවට වතුර කලවම් කරලා තියෙන්නෙ.:(
    :no: මේවා බොහොම විශ්වාසනීය විදිහට අපිටම කියලා කලින් නිපදවා ගත්තුවා.. ;)
    ගමේ යන්න සතියකට විතර කලිං කිව්වම හොයා ගත්තෑකි :yes:
    9.gif
     
    Status
    Not open for further replies.