මචන්ලා මම නම් අලුත් Elakiri එකට.රේප් , බම්ප් සීන් ගැන නම් මම දන්නේ නෑ .එත් වැඩ ඇරිලා ගෙදර ආපු ගමන් එන්නේ කෙලින්ම එලකිරියට තමයි..මේ මන් දාන 1st පොස්ට් එක...ආපු ගමන් ෆන් එකටත් එක්ක කතාවක් කියන්නම්කො....දන්නා උනුත් ඇති හොඳේ..නොදන්නා උන්ට කියන්නේ...

ඔන්න ඉතින් ඇම්ඩන් චීනෙට ගියාලු...මිනිහට නවතින්න තැනක් නැතුව කැරකි කැරකි ඉන්නකොට ලංකාවෙන් ගිය වයසක පොරක් හම්බුනලු...ඇම්ඩත් ඉතින් ටෝකක් දැම්මලු..

ඇම්ඩන් : මේ excuse me අන්කල් ..මට නවතින්න තැනක් හොයාගන්න පුලුවන්ද.??

අනිත් පොර : හා හා පුළුවන්නේ..අපේ ගෙදරම නවතින්න පුළුවන්..මන් ඉන්නේ flat එකක උඩම තට්ටුවේ .හැබැයි එක කොන්දේසියක් තියෙනවා..අපේ ගෙදර මගේ දුව ඉන්නවා ...එයා ගොඩක් ලස්සනයි..:love::love::love:ඔහෙට එය දිහා අහක් ඇරලා බලන්නවත් තහනම්...එහෙම වෙලා තිබුනොත් මන් ඔහෙට චීන වද 3 දෙනවා..තේරුනාද ??:no::no::no:

උන්නු හැටියට මලා මදැයි කියල ඇම්ඩනුත් කැමති උනාලු:yes::yes:...දැන් ඉතින් දෙන්න ගෙදරටත් ගියාලු.ඔහොම සතියක් විතර ගියාලු.
ඇම්ඩන්ට මේ කෙල්ල පේනකොට ඉන්නම බැරි size එකක්ලු තියෙන්නේ...බැරිම තැන ඇම්ඩන් තීරණය කලාලු ඕන @!*& ප්‍රීති වෙසක් කියල වැඩේට එන්ටර් වෙන්න...වැඩේ හරි ගියාලු..කොහොම හරි කෙල්ල සෙට් කරගෙන වැඩෙත් දුන්නලු..;););)දැන් බලමුකෝ අන්කල්ගේ චීන වද 3 මොනවද කියල පොර නිදාගන්න ගියාලු...

පොර උදේ නැගිටිනකොට තඩි කළු ගලක් පපුව උඩ තියනවලු..අයියෝ මේකද අන්කල්ගේ වද කියල ගල උස්සල ජනේලෙන් එලියට විසික් කලාලු..ගල විසි වෙනකොට එකේ ලියල තියනවා දැක්කලු "දකුණු ඇටේ ගලේ ගැට ගසා ඇත" කියල...:shocked::shocked::shocked::shocked:@%$!**මලලසේකර. ඇටේ බේර ගන්නත් ඕන නිසා ඇම්ඩනුත් ජනේලෙන් එලියට පැන්නලු...උඩ ඉඳන් වැටෙන්නත් එපැයි...ඔහොම වැටෙනකොට දැක්කලු බිල්ඩිමේ බිත්තියක ලියල තියෙනවා "වම් ඇටේ ඇඳේ ගැට ගසා ඇත" කියල..:shocked::shocked::shocked: :lol::lol::lol:


හොඳයිද නැද්ද දන්නේ නම් නෑ...ෆන් එකට දැම්ම..
මට පොඩි හෙල්ප් එකක් විදියට රේප්,බම්ප් කියන්නේ මොනවද කියලත් යන්න දන්න අය ඉන්නවනම්..
 
Reputation Power එක ගණනය කරන හැටි දන්නවද?



මේකෙ ඉන්න ගොඩක් අය දන්නෙ නැතුව ඇති හරියටම reputation power එක
calculate කරන හැටි :nerd:

මේක කාලෙන් කාලෙට වෙනස් උන දෙයක්
මම මේ කියන්නෙ වර්තමාන ක්‍රමය


rep power එක හැදෙන්නෙ ඔයාලගෙ

  1. පෝස්ට් ගාන
  2. මුළු reputation ගණන සහ
  3. එලකිරි එකේ හිටපු කාලය අනුව :D

ඉස්සෙල්ලම rep power එක ලබන්න සුදුසුකම් ලබන්න ඕනෙ
නැත්නම් කොච්චර පරණ සාමජිකයෙක් උනත් වැඩක් නෑ power එක 0යි.


ඒකට කරුණු 2ක් අවශ්‍යයි

  1. post 100ක් (senior member)
  2. + rep අගයක්
ඉතින් මේ කරුණු 2 සැපුරුවාම ඉස්සෙල්ලම rep power ලබන්න සුදුසු වෙන්නෙ :D


ඊට පස්සෙ වෙන්නෙ මෙහෙමයි

  1. සෑම + reputation 1000 කටම එක rep power එකක්
  2. register උන දවසෙ ඉදන් සෑම අවුරුද්දකටම rep power එකක්
  3. පළමු පෝස්ට් 100ට සහ නැවත සෑම පෝස්ට් 25000කටම වරක් rep power එකක්
ලැබෙනව.


උදාහරණයක් විදියට මගේ rep power එක calculate කරමු

දැනට මගේ rep power එක +11ක් (2011.12.06)
total rep ගාන 3000ක් කියමු
පෝස්ට් 70,000යි
ඇවිල්ල අවුරුදු 5යි මාස 3යි

rep 3000ට = 3
post 100ට 25,000ට සහ 50,000ට = 3
අවුරුදු 5ට = 5

ඔක්කොම එකතුව 11යි :)

ඔන්න ඔහොමයි වෙන්නෙ , ඔයාලටත් දැන් ඕන කෙනෙක්ගෙ rep power
එක හිතාගන්න පුළුවන් වේවි එයාල නොකිව්වත් :D


එලකිරි එකේ වැඩිම rep power තියෙන්නෙ මේ අයට තමයි :rofl:


image.php
migaramk +12



geethq+11


Wolverine GTR+11


suranga84+10


image.php
Kalindugayan+10


Djram+10

(2011/12/06)

rep system ගැන වෙනත් ප්‍රශ්න

ප්‍රශ්නය
දවසකට කී දෙනෙකුට rep දෙන්න පුළුවන්ද?

උත්තරය
පැය 24 කට 10 දෙනෙකුට පමණි.

ප්‍රශ්නය
එක සැරයක් කාටහරි rep දීල ආයෙ එයාට දෙන්න කොච්චර කල් ඉන්න ඕනෙද?

උත්තරය
එහෙම කාලයක් ඉන්න කියල නම් නෑ.
හැබැයි තව members ල 35 කට rep දෙන්න ඕනෙ ආයෙ මුල් කෙනාට දෙන්න නම්,
"You must spread some Reputation around before giving it to xxxxx again "
කියල එන්නෙ මේ නිසා තමයි :D