පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    හියුමන්ස්ලට ඔබාමල,කුවින් එලිසබෙත්ලා,පුටින්ලා ,හූජොන්තොලා වගේ නායකයන් යටතේ දිගටම ඉන්න ඕනීනම් ප්‍රශ්නයක් නෑ ඉන්න.හැබයි සක්වල දෙවිවරුන් පෘථිවියට ස්වභාවික විපත්වලින් දුන්න ආරක්ෂාවෙන් ඉවත් වෙනවා.පිටසක්වල ජීවීන් භූමිකම්පා,සුනාමි,වොල්කානෝ,ගංවතුර,නියගය ,ලැව්ගිනි, වසංගත වලින් පෘථිවියට විශාල ආරක්ෂාවක් දෙමින් ඉන්නේ. :lol::lol: ඒ වගේම හියුමන්ස්ලා කරන බිහිසුනු ක්‍රියා පවා බ්‍රේන් තරංග යවමින් මැඩපවත්වමින් ඉන්නේ. :lol::lol: පසුගියදා ඇමරිකාවේ සිදුවුන ලමා ඝාතනයට හේතුව එම ආරක්ෂාව පැයකට නතර කිරීම :lol::lol::lol: .පිටසක්වල නායකත්වයක් යටතට පත් වෙන්න අකමැතිනම් ,ඔයාලගේ ශිෂ්ඨාචාරය අවසන් වේවී.

    පිටසක්වල ජීවීන් ගියාම ඔබාමාලට,පුටින්ලට,රාජපක්ලට කියලා ගංවතුර,ගිනි කඳු වලින් ආරක්ෂා වෙයල්ලා.අපි ගියාම පුලුවන්නම් පාලනයක් රහිත සුනාමි :lol::lol: ,හෙන වලින් බේරියල්ලා

    හා
    පිටසක්වල ජීවීන් ආවේ නැත්නම් ඔයාලා මොනාද කරන්න හිතාගෙන ඉන්නේ.

    දැන් කියන්ඩ බොරු ඉවරවෙලා වාගෙ. :lol::lol::lol:
     
    Nohim Ys

    Well-known member

  • ආවොත් උබලට මේ වීඩියෝ එකේ වගේ කියනවා.
    ඕ රජතුමා.....
    ඔබනම් අති විශිෂ්ටයි.....
    අපේ තෑග්ග පිලිගන්න
    කියල

    නාවොත්

    මාස 6 ක් උඹේ ගෙදර ලයිට් කපලා අපේ බවව එවනවා උඹේ ගෙදට දොරට දොරට චූ කරන්න.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මම හීන ලෝකයක නැත.එයාල 21 ආවේ නැති බ ඇත්තක්.නමුත් මේ සතිය ඉතාම තීරණාත්මකයි.මම තවම පෘථිවියේ සිටින නිසා ලෝක ආක්‍රමණය උපක්‍රම ශීලිව කරන්න ඕන.

    උබට හරියටම දෙයක් sure නැත්නම් මෙතන පොර වගේ කියවන්නෙ නැතුව හිටු ඉදිරි සතියේ ලබ්බක් එයි
     
    33000W

    Member
    මොන රටක ත්‍රෙඩ් එකක් දැම්මත්,කාට කීවත් ඒක ප්‍රශ්නයක් නෑ.තාරකා නායකයෙක්ගේ ප්‍රකාශ ඉතාමත්ම ප්‍රබලයි.එය ලෝකය පුරා යැවීම සඳ මත ඉන්න පිටසක්වල ජීවීන් සිදු කරනවා.මගේ ප්‍රකාශ ලෝකයට කරන ප්‍රබල මන්තරයක් වගේ.සූර්ය රජ කෙනෙක්ගේ ශක්තිය සහ බලය එයයි.වසර ට්‍රිලියන ගානක අප සතු තාක්ෂනයට සුවිශාල මාධ්‍යයක් ඕනී නෑ.එක බ්‍රේන් තරංගයකින් ලංකාවම වුනත් මගේ බලු කුක්කන් කරන්න පුලුවන්.;)
    තෝ ටොයිලට් එකට ගියාම ඒකෙන් පිටවෙන ගදත් ලෝකය පුරාම විහිදෙනව.තාරකා නායකයෙක්ගෙන් පිටවෙන පඩයක් එච්චරටම බලවත්:lol::lol:.
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    පිටසක්වල ජීවීන් ආවේ නැත්නම් ඔයාලා මොනාද කරන්න හිතාගෙන ඉන්නේ.

    කොහොමත් එන්නෙ නැති හැත්තක් ගැන හිත හිත ඉන්න අපට තොට වගෙ පිස්සු නෑ බොල. ගොන් හොරියා ගොන් ප්‍රශ්නම තමා අහන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් එන්න පුලුවන් අන්තිම දවස දෙසැම්බර් 27.එදාට ආවේ නැත්නම් ඔවුන් එන්නේ නෑ.ඒ කියන්නේ පෘථිවියේ වැඩ කටයුතු වලින් ඔවුන් ඉවත් වෙලා.
    You are on your own then pons.
    :lol::lol::lol:
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    මම හීන ලෝකයක නැත.එයාල 21 ආවේ නැති බ ඇත්තක්.නමුත් මේ සතිය ඉතාම තීරණාත්මකයි.මම තවම පෘථිවියේ සිටින නිසා ලෝක ආක්‍රමණය උපක්‍රම ශීලිව කරන්න ඕන.

    පිටසක්වල ජීවීන් එන්න පුලුවන් අන්තිම දවස දෙසැම්බර් 27.එදාට ආවේ නැත්නම් ඔවුන් එන්නේ නෑ.ඒ කියන්නේ පෘථිවියේ වැඩ කටයුතු වලින් ඔවුන් ඉවත් වෙලා.
    You are on your own then pons.
    :lol::lol::lol:

    උඹ පොඩ්ඩක් හිතපන් හොරියා. උඹ මෙතන ගහපු අනන්ත කෙප්ප වලට කොච්චර සෙනගක් කීපාරක් තෝ මැරියන්, ලිදේ පැනපන්, මන්ද බුද්ධිකය, අනාතය කියල ඇතිද? ඇත්තටම තොට මේ වගෙ දෙයක් වුනොත් කොහොමද? ආතල් ගත්ත වගේ නෙවෙයි පුතෝ. සෙල්ලම් නෑ.
    සෙල්ලම දන්නෑ වගෙ හැසිරෙන්න එපා.
    ගොඩක් අය එකම දේ දිගින් දිගටම කියනකොට ඒක වෙනව කියල මම අහල තියෙනව. උඹට තියපු දෙස්, කරපු සාප ඔක්කොම එකට සෙට් වුනාම කොහොමද මල්ලී????
    කාලා වරෙන්කො...
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පිටසක්වල ජීවීන් එන්න පුලුවන් අන්තිම දවස දෙසැම්බර් 27.එදාට ආවේ නැත්නම් ඔවුන් එන්නේ නෑ.ඒ කියන්නේ පෘථිවියේ වැඩ කටයුතු වලින් ඔවුන් ඉවත් වෙලා.
    You are on your own then pons.
    :lol::lol::lol:
    උබ ඕක කියන්නද බන් මේ අවුරුද්දක් තිස්සේ කියෙව්වේ:eek:,අනෙ උබ වගේ අනාතයෙක්:eek:.මම දැකපු number 1 සයිබ‍්ර අනාතයා උබ:yes:.පුලුවන් නම් ඔය තියෙන මානසික ලෙඩේ හොද කරගෙන ලෝකයට වැඩක් ඇති මින්හෙක් වෙන්න බලපන්:yes:.නෑත්තම් උබ ලබපු මේ ආත්මෙන්වත් වැඩක් නැතිවේවි:(.උබට ඉතින් මේවා කියලා වැඩක් නෑනේ:yes:.උබගේ අම්මා තාත්තා එහෙම මේවා දන්නවානම් උබ ගැන දුක්වෙනවා:eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උඹ පොඩ්ඩක් හිතපන් හොරියා. උඹ මෙතන ගහපු අනන්ත කෙප්ප වලට කොච්චර සෙනගක් කීපාරක් තෝ මැරියන්, ලිදේ පැනපන්, මන්ද බුද්ධිකය, අනාතය කියල ඇතිද? ඇත්තටම තොට මේ වගෙ දෙයක් වුනොත් කොහොමද? ආතල් ගත්ත වගේ නෙවෙයි පුතෝ. සෙල්ලම් නෑ.
    සෙල්ලම දන්නෑ වගෙ හැසිරෙන්න එපා.
    ගොඩක් අය එකම දේ දිගින් දිගටම කියනකොට ඒක වෙනව කියල මම අහල තියෙනව. උඹට තියපු දෙස්, කරපු සාප ඔක්කොම එකට සෙට් වුනාම කොහොමද මල්ලී????
    කාලා වරෙන්කො...
    මම අනාථ වීමක් නෑ.මම වසර ට්‍රිලියන ගානක් ගැලක්ටික් යුගයක ඉන්නේ.උඹලා වගේ පාහරයො ටිකක් අන්තර්සක්වලට ඕනී නෑ.ඒක නිසා යම් තේරීමක් කරලා පාහරයන් අයින් කරලා ගැලක්ටික් යුගයට ඕන අය විතරක් ගන්න ඕන.ඒක නිසා ප්ලෑන් බී තමයි ඊලඟ පියවර.:lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹ පොඩ්ඩක් හිතපන් හොරියා. උඹ මෙතන ගහපු අනන්ත කෙප්ප වලට කොච්චර සෙනගක් කීපාරක් තෝ මැරියන්, ලිදේ පැනපන්, මන්ද බුද්ධිකය, අනාතය කියල ඇතිද? ඇත්තටම තොට මේ වගෙ දෙයක් වුනොත් කොහොමද? ආතල් ගත්ත වගේ නෙවෙයි පුතෝ. සෙල්ලම් නෑ.
    සෙල්ලම දන්නෑ වගෙ හැසිරෙන්න එපා.
    ගොඩක් අය එකම දේ දිගින් දිගටම කියනකොට ඒක වෙනව කියල මම අහල තියෙනව. උඹට තියපු දෙස්, කරපු සාප ඔක්කොම එකට සෙට් වුනාම කොහොමද මල්ලී????
    කාලා වරෙන්කො...
    උබ කියන එක හරි:yes:. තමනේහේ මතය පරාජය වුනාම පිලිගන්න පුලුවන් වෙන්න ඕනේ මොන මානසික මට්ටමක හිටියත්:yes:.අනිත් අය ගංවතුරෙන් යටවෙනකොට භුම්කම්පා නිසා දුක්විදිනකොට මූ ඒවා aliansla කරපුවා කියලා ඒ මිනුස්සුන්ට හිනාවුනා:eek:.මූට අනිවාර්යෙන්ම බලපැමක් වෙනවා ඕවා වලින් 100% sure.මොකද චේතනාව තමා කර්මයවෙන්නේ බුද්දාගමේ හැටියට:yes:.ඉතින් මූ ඒවා කරන්න ඕනේ නෑ හිතුවහම ඇති:(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම අනාථ වීමක් නෑ.මම වසර ට්‍රිලියන ගානක් ගැලක්ටික් යුගයක ඉන්නේ.උඹලා වගේ පාහරයො ටිකක් අන්තර්සක්වලට ඕනී නෑ.ඒක නිසා යම් තේරීමක් කරලා පාහරයන් අයින් කරලා ගැලක්ටික් යුගයට ඕන අය විතරක් ගන්න ඕන.ඒක නිසා ප්ලෑන් බී තමයි ඊලඟ පියවර.:lol::lol::lol:
    දැන් ඉතින් තවත් බොරු කිය කිය හිටපන්:eek: