හියුමන්ස්ලට ඔබාමල,කුවින් එලිසබෙත්ලා,පුටින්ලා ,හූජොන්තොලා වගේ නායකයන් යටතේ දිගටම ඉන්න ඕනීනම් ප්රශ්නයක් නෑ ඉන්න.හැබයි සක්වල දෙවිවරුන් පෘථිවියට ස්වභාවික විපත්වලින් දුන්න ආරක්ෂාවෙන් ඉවත් වෙනවා.පිටසක්වල ජීවීන් භූමිකම්පා,සුනාමි,වොල්කානෝ,ගංවතුර,නියගය ,ලැව්ගිනි, වසංගත වලින් පෘථිවියට විශාල ආරක්ෂාවක් දෙමින් ඉන්නේ.ඒ වගේම හියුමන්ස්ලා කරන බිහිසුනු ක්රියා පවා බ්රේන් තරංග යවමින් මැඩපවත්වමින් ඉන්නේ.
පසුගියදා ඇමරිකාවේ සිදුවුන ලමා ඝාතනයට හේතුව එම ආරක්ෂාව පැයකට නතර කිරීම
.පිටසක්වල නායකත්වයක් යටතට පත් වෙන්න අකමැතිනම් ,ඔයාලගේ ශිෂ්ඨාචාරය අවසන් වේවී.
පිටසක්වල ජීවීන් ගියාම ඔබාමාලට,පුටින්ලට,රාජපක්ලට කියලා ගංවතුර,ගිනි කඳු වලින් ආරක්ෂා වෙයල්ලා.අපි ගියාම පුලුවන්නම් පාලනයක් රහිත සුනාමි,හෙන වලින් බේරියල්ලා
හා
පිටසක්වල ජීවීන් ආවේ නැත්නම් ඔයාලා මොනාද කරන්න හිතාගෙන ඉන්නේ.
දැන් කියන්ඩ බොරු ඉවරවෙලා වාගෙ.







.උබට ඉතින් මේවා කියලා වැඩක් නෑනේ