EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෝල මිටි පාරවල් 2යි contact cleaner බෝතලයයි ඉතිපිසෝ ගාථාව 3න් පාරයි :D

    :frown::growl: පල යන්න මගෙන් අහගන්නේ නැතුව උදේ පාන්දර...... :angry:

    :shocked: ලැප ලිප වෙන්නෙ නැතුව තිබ්බොත් නෙහ් පුදුමෙ...
    ඉතිපිසෝ ගාථාව කියන්ඩ ඕනෙ අයිතිකාරයො :lol:

    :frown::frown: වරෙන්කෝ මොකක් හරි උවමනාවක් ආවහම කතා කරගෙන ලැප් ගැන අහන්ඩ මගෙන්....... :growl:

    අයිතිකාරයින්ට තියෙන්නෙ කෙලින්ම කඩේට ගිහින් අලුත් ලැපක් ගන්න විතරයි! :lol:

    :frown: ගන්න ලැපක්
    Code:
    https://www.facebook.com/TechSmartLanka
    මෙතනින්ම...... :D

    දැන් අපිත් දන්නව ලැප් රෙපෙයාර් කොරන්ට ..හොක් හොක් :lol:


    නෑ ඌ තුන් සැරයක් කියල දෙන්නෙ
    අයිතිකාරයොන්ට මවුගුන ගාතා කියන්න ලු තියෙන්නෙ :lol:

    :frown::frown: ඉතින් කොර ගනින්..... හිටුකෝ තොපි එකෙක්ට ආයේ ලැප් ගැන කිසිම උදව්වක් කරන්නේ නෑ මම...... :no: :frown: :growl:

    අයිතිකාරයෝ ඇත්ත තත්වේ දන්නවානම් කියවෙන්නේ "අම්මෝ මගේ පපුව රිදෙනවෝ" කියලා...... ඊට විනාඩි පහකට පස්සේ වටේ ඉන්න අනිත් අය කියන්නේ "හත්ඉලව්වයි මෙන්න මේ මනුස්සයට හාර්ට් ඇටෑක් එකක් හැදිලා මැරිලා" කියලා......

    :frown::frown: උඹ අහුවෙයන්කෝ කොහු බත් කන්නා..... :growl:

    :shocked: පරණ ලැප ගල්කිස්සට විසි කරලා කඩෙං අළුත් එකක් ගේනවා :cool:

    :frown: යකෝ ත්‍රෙඩ් එකක් කනවා කියලා මෙහෙමත් කෑමක් දැක්කාමයි මම...... :growl:

    :cool: හැමෝම ටෙක්නීශියන්ස් ලා... :lol:

    අයිතිකාරයො දන්නෙ නෑ නෙහ් ඇතුලෙ වෙන ඒවා.. :cool: කැඩුනම ආයෙ උස්සං එනවා ඇති...

    හැබැයි තරි මාමා වගේ එකෙක් අහු උනාම ඉවරයි :sorry::lol:

    :frown: දෙක පුන්නේ නැතුව හිටු.... :growl:

    ඕකටනං මුකුත් කියන්න යන්නෙ නෑ!

    :frown::frown:

    :shocked: ඉතිං කතරගම ගිහිං බාර උනත් මදි.. :sorry:

    :frown::frown: දුප් මගෙන් අහගන්නේ නැතුව.....

    ඕකේ... පිච්චිච්ච ලැප මුහුදෙ දාන්නෙ නැතුව කොත්තු දාන්ඩ යැ :eek:

    :shocked::shocked:

    ඌ කියලා විසේසයක් නෑ. ඔය ඉන්නෙ data loss කරගෙන.

    :frown: යකෝ මේකේ හාඩ් ඩිස්ක් කෙල වෙන ඒවටත් මමද වැරදි.... :angry:

    තරි මාම මූට අහුවෙච්චි තරම් අපි එකෙක් වත් අහු උනේ නෑ :lol:

    :frown::frown: හා.... ඉරිසියා කරන්න එපා යකෝ මිනිහෙක් ගොඩ යන්න හදද්දි..... තොපි ඔක්කොම එකයි බලාගෙන ගියහම...... මේ කමෙන්ට් බලනකොට මට ඒක හොදට තේරුනා...... :( :growl:

    :shocked: :sorry: එහෙමද... ඒත් ඌට පිච්චුන ඒවට ආයෙ ලැබුනා නේද ? :confused:

    :rolleyes: මූට ත්‍රෙඩ් එක කන්න ඕනාවට මරු දොඩවලා..... :lol:

    :shocked: තරි මාමා අද බියර් 3ක් වත් බොයි...:eek:
    ආ.. නෑ අද හාඩ් ලිකර් නේ ගේනවා කිව්වෙ :yes:

    Ritz භාගයයි.... බියර් එකයි.... මූ නම් ඉස්කාගාරයක්..... :( :shocked:

    ගෙදර තිබ්බ සබ්බ සකල මනාවම ඉවර කරගත්ත UPS එකක් හින්ද :lol:

    :frown::(:(

    අර තව එකෙක් ESC කී එකක් ඉල්ලා ඉල්ලා ඉන්නවා නේද......>>?

    :yes: ඌට මගේ යාළුවෙක් කී බෝඩ් එකක්ම දීලා..... :D

    ඒවාට හරියන්න බොන්න නං ඌට විස්කි බැරල් එකක් විතර හිස් කරන්න වෙයි :D

    :frown::frown:

    මතකයි මතකයි :yes::sorry:

    :frown: මොනාද හොට්ටෝ මතක..... :angry:

    රෑ ඉරපාන ද ? ඌ නං සෙල්ෆ් රෙපෙයාරිං කියලා රත්නෙයා කෑ ගහ ගහ හිටියෙ

    :frown: ඌට කී බෝඩ් එකක්ම ලැබිලා..... :yes:

    ඌට no escape තමයි :D

    :rofl: :rofl: :P

    :yes: මට ඊයේ කිව්වා උගේ වැඩේ හරියන්නේ නෑ කියල..... දැන් රත්නේ ඉන්න ප්ලේස් එකටත් cctv දලාලු...... (cctv වලින් බලන ඉන්නම වටින එකෙක්නෙ මූ.......) :lol:

    :frown::frown:

    escape from liberty....... :lol::lol::lol:

    :lol::lol: ලොවෙත් නෑ.....

    සීසීටීවි දාලා තියෙන්නෙ මූ කරන වැඩේ බලන්න නෙවෙයි.. මූ කොච්චර වෙලා සීට් එකේ ඉන්නවද කියලා බලන්න ..
    වැඩක්පලක් නොකලත් දෙන පඩියට අඩු ගානෙ ඔපීසියේ ඉන්ඩ වත් එපැයි බං :lol:

    :lol::lol: ඒක තමා......!! :rofl: බොසාටත් පිස්සු හැදිලා මම ලැප දිහා බලාගෙන තනියම හිනා වෙන ඒවා දැකලා...... :lol:

    no no... caught at zebra crossing by the gr8 bongo with no side mirrors
    හරියට කියවුනාද මන්දා :lol::lol:

    :rofl: :lol: :P

    :yes::yes::yes: ඇත්ත.......... අඩුගානේ රිසේප්ෂන් එකේ කෙල්ලට තනි රකින්න හරි පිරිමි පරානයක් එපැයි........ :lol:

    ;);)

    ගල්කිස්සේ mal වවමු
    කවුද බං ඒ ටිකට ටැග් එකකුත් දැම්මෙ ? :lol:

    :frown: වෙන කවුද ඉතින්..... :angry:

    Esc කී එකට කී බෝඩ් එකක්ම ලැබුනා...:cool::cool: හැබැයි රත්නේගෙන් නෙමේ...:no::no:

    :frown: ඒකත් මගේ යාළුවෙක්ගෙන් නේ බං.... අබාන්ස් එකේ මාත් එක්ක එකට ලැප් කාපු එකා ඌ..... :D
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ දැං ත්රෙඩ් එක කන්න ගත්තොත් මම යනවා. ආයෙ‌ එන්නෙ විකියා අලුත් තරෙඩ් එකක් දැම්මොත් විතරයි. :growl:

    :shocked: යන්න එපා කොස් සීයේ.... මම එහෙම ගොඩාක් කාගෙන කාගෙන එන්නේ නෑ.... ලාවට වගේ..... ;) :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: රත්නෙටත් වඩා ලැප් කන්නො ඉන්නවද ? :eek:

    :yes::yes: අපෝ ඕනා තරම් ඉන්නවා..... :yes: ඒත් ත්‍රෙඩ් කන්නෝ හිටියේ එකයි.... ඊයේ ඉදන් තව එකෙක් පාත් වෙලා..... :angry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නයා කෝල් කළා...විනාඩි 20 ක්...:sorry::sorry: වනේ වන හතුරෙක්වත් උගේ යාලුවෙක් වෙලා, ඩයලොග් නොම්බරයක් නම් දෙන්න එපා....:no::(

    :frown::frown: හරි හරි මල්ලි.... ආයේ උඹට මම කෝල් දෙන්නේ නෑ... උඹ කෝල් කරන්නත් එපා...... :no: :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:
    ගල්කිස්සෙ හෝටලෙ ලග...බස් රත්නේ ලැප් එක ලග...
    සර් ඩ්‍රයිවස් අවුල්.... අයි නෝ ඕල් ද ෆෝල්ට්.....
    ඕල් රිපෙයාර් ශුවර් ඩුයිං... අයි ගිව් හැමර් පාර්....
    ඕල රිපෙයාර් ශුවර් ගොයිං ඉතිපිසො සේ යාර්........
    9.gif

    :shocked: :frown: :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බං........ සතියේ දවස් වලටත් බයික් එකේ එහෙ මෙහෙ ගිහින් එපා වෙලා ඉන්න මට ඉරිදාත් බයික් එකේ රස්තියාදු ගහන්නයෑ.........

    පවු කියලා අරූව බලන්න ගිහින් චැටක් දැම්ම ඒක මූ ඩබල් ට්‍රිබල් කරලා මේකේ කියලා තියෙන්නේ.......

    :shocked::no: මුන්ගේ බොරු බං..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈහහ් උඹලා කුකුල්ලු එක්කත් ගනුදෙනු කරනවද........? :eek: ෂි ෂි ලංකාවේ කෙල්ලෝ මෙච්චරටම හිඟද........?

    :lol: ජබොක්.... දෙන්නෙක්ම..... :lol:

    තව දවසක්..ජංගි දාපු එකෙක් මට request එකක් දාල අහනවා..ඔයා එළකිරි එකේ Sun_Boy ද කියලා....:lol::lol:

    :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගන්නවනම් මචන් අබාන්ස් එකක් ගනින්, අනිත් ඒවට වැඩිය සීයට 60ක් කරන්ට් එක යනවා අඩුයි.:yes:

    :shocked: එකෙක් අබාන්ස් එකේ AC වලට හොදක් කියනවා ඈහුවාමයි මම..... :lol:
     
    Status
    Not open for further replies.