බෝල මිටි පාරවල් 2යි contact cleaner බෝතලයයි ඉතිපිසෝ ගාථාව 3න් පාරයි![]()

පල යන්න මගෙන් අහගන්නේ නැතුව උදේ පාන්දර......
ලැප ලිප වෙන්නෙ නැතුව තිබ්බොත් නෙහ් පුදුමෙ...
ඉතිපිසෝ ගාථාව කියන්ඩ ඕනෙ අයිතිකාරයො![]()

වරෙන්කෝ මොකක් හරි උවමනාවක් ආවහම කතා කරගෙන ලැප් ගැන අහන්ඩ මගෙන්....... 
අයිතිකාරයින්ට තියෙන්නෙ කෙලින්ම කඩේට ගිහින් අලුත් ලැපක් ගන්න විතරයි!![]()
ගන්න ලැපක්
Code:
https://www.facebook.com/TechSmartLanka
දැන් අපිත් දන්නව ලැප් රෙපෙයාර් කොරන්ට ..හොක් හොක්
නෑ ඌ තුන් සැරයක් කියල දෙන්නෙ
අයිතිකාරයොන්ට මවුගුන ගාතා කියන්න ලු තියෙන්නෙ![]()

ඉතින් කොර ගනින්..... හිටුකෝ තොපි එකෙක්ට ආයේ ලැප් ගැන කිසිම උදව්වක් කරන්නේ නෑ මම......
අයිතිකාරයෝ ඇත්ත තත්වේ දන්නවානම් කියවෙන්නේ "අම්මෝ මගේ පපුව රිදෙනවෝ" කියලා...... ඊට විනාඩි පහකට පස්සේ වටේ ඉන්න අනිත් අය කියන්නේ "හත්ඉලව්වයි මෙන්න මේ මනුස්සයට හාර්ට් ඇටෑක් එකක් හැදිලා මැරිලා" කියලා......

උඹ අහුවෙයන්කෝ කොහු බත් කන්නා..... 
පරණ ලැප ගල්කිස්සට විසි කරලා කඩෙං අළුත් එකක් ගේනවා
![]()
යකෝ ත්රෙඩ් එකක් කනවා කියලා මෙහෙමත් කෑමක් දැක්කාමයි මම...... 
හැමෝම ටෙක්නීශියන්ස් ලා...
අයිතිකාරයො දන්නෙ නෑ නෙහ් ඇතුලෙ වෙන ඒවා..කැඩුනම ආයෙ උස්සං එනවා ඇති...
හැබැයි තරි මාමා වගේ එකෙක් අහු උනාම ඉවරයි![]()
දෙක පුන්නේ නැතුව හිටු.... 
ඕකටනං මුකුත් කියන්න යන්නෙ නෑ!


ඉතිං කතරගම ගිහිං බාර උනත් මදි..
![]()

දුප් මගෙන් අහගන්නේ නැතුව..... ඕකේ... පිච්චිච්ච ලැප මුහුදෙ දාන්නෙ නැතුව කොත්තු දාන්ඩ යැ![]()


ඌ කියලා විසේසයක් නෑ. ඔය ඉන්නෙ data loss කරගෙන.
යකෝ මේකේ හාඩ් ඩිස්ක් කෙල වෙන ඒවටත් මමද වැරදි....
තරි මාම මූට අහුවෙච්චි තරම් අපි එකෙක් වත් අහු උනේ නෑ![]()

හා.... ඉරිසියා කරන්න එපා යකෝ මිනිහෙක් ගොඩ යන්න හදද්දි..... තොපි ඔක්කොම එකයි බලාගෙන ගියහම...... මේ කමෙන්ට් බලනකොට මට ඒක හොදට තේරුනා......

![]()
එහෙමද... ඒත් ඌට පිච්චුන ඒවට ආයෙ ලැබුනා නේද ?
![]()
මූට ත්රෙඩ් එක කන්න ඕනාවට මරු දොඩවලා..... 
තරි මාමා අද බියර් 3ක් වත් බොයි...
ආ.. නෑ අද හාඩ් ලිකර් නේ ගේනවා කිව්වෙ![]()
Ritz භාගයයි.... බියර් එකයි.... මූ නම් ඉස්කාගාරයක්.....

ගෙදර තිබ්බ සබ්බ සකල මනාවම ඉවර කරගත්ත UPS එකක් හින්ද![]()



අර තව එකෙක් ESC කී එකක් ඉල්ලා ඉල්ලා ඉන්නවා නේද......>>?
ඌට මගේ යාළුවෙක් කී බෝඩ් එකක්ම දීලා..... 
ඒවාට හරියන්න බොන්න නං ඌට විස්කි බැරල් එකක් විතර හිස් කරන්න වෙයි![]()


මතකයි මතකයි![]()
මොනාද හොට්ටෝ මතක.....
රෑ ඉරපාන ද ? ඌ නං සෙල්ෆ් රෙපෙයාරිං කියලා රත්නෙයා කෑ ගහ ගහ හිටියෙ
ඌට කී බෝඩ් එකක්ම ලැබිලා..... 
ඌට no escape තමයි![]()
මට ඊයේ කිව්වා උගේ වැඩේ හරියන්නේ නෑ කියල..... දැන් රත්නේ ඉන්න ප්ලේස් එකටත් cctv දලාලු...... (cctv වලින් බලන ඉන්නම වටින එකෙක්නෙ මූ.......)
![]()


escape from liberty.......![]()

ලොවෙත් නෑ..... සීසීටීවි දාලා තියෙන්නෙ මූ කරන වැඩේ බලන්න නෙවෙයි.. මූ කොච්චර වෙලා සීට් එකේ ඉන්නවද කියලා බලන්න ..
වැඩක්පලක් නොකලත් දෙන පඩියට අඩු ගානෙ ඔපීසියේ ඉන්ඩ වත් එපැයි බං![]()

ඒක තමා......!!
බොසාටත් පිස්සු හැදිලා මම ලැප දිහා බලාගෙන තනියම හිනා වෙන ඒවා දැකලා...... 
no no... caught at zebra crossing by the gr8 bongo with no side mirrors
හරියට කියවුනාද මන්දා![]()
ඇත්ත.......... අඩුගානේ රිසේප්ෂන් එකේ කෙල්ලට තනි රකින්න හරි පිරිමි පරානයක් එපැයි........
![]()


වෙන කවුද ඉතින්.....
Esc කී එකට කී බෝඩ් එකක්ම ලැබුනා...හැබැයි රත්නේගෙන් නෙමේ...
![]()
ඒකත් මගේ යාළුවෙක්ගෙන් නේ බං.... අබාන්ස් එකේ මාත් එක්ක එකට ලැප් කාපු එකා ඌ..... 
Last edited:

මල්කවියාගේ ටැග් එක....