Power Mass Shape ද?

Dec 25, 2012
54
2
0
Supplement එකක් ගත්තා. අම්මට උඩු ගෙනාවට පස්සේ තමා දැක්කේ Indian එකක් කියලා. ගහලා තිබ්බේ American Formula කියලා..Subject එක දන්න දෙතුන් දෙනෙක්ට පෙන්නුවම කිව්වා මේ sup එක හොඳයි කියලා. ඉංදියන් නෙ බන් එකයි බය. :confused:

Name එක
Power Mass - High Whey Protein

ගන්න කලින් advice ඔනේ හෙට workout එක !

Thanks !!
 

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    Bothale shape eka thama bun :P Oka poddak google karala side effects godakda kiyala balapan. Pawichchi karana ungen ahala wadak na. Un danneth na unta kela wenakan :)
     

    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    gedara inna ballekuta hari pusekuta hari powala beluwa nam mokada side effects
    thiyenawanam balaganna puluwanne American Formula ekak nisa nikan hari rocket eka wage uda giyoth
    :D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අර කිව්වා වගෙ ගුගල් පාරක් එහෙම දාල එත් සුවර් එකක් නැත්නම් යාලුවෙක්ට දියන් බොන්න කියලා:sorry: ඌ හොදට හිටියොත් අවුලක් නැ:lol:
    ජයවේවා
    11.gif