Supplement එකක් ගත්තා. අම්මට උඩු ගෙනාවට පස්සේ තමා දැක්කේ Indian එකක් කියලා. ගහලා තිබ්බේ American Formula කියලා..Subject එක දන්න දෙතුන් දෙනෙක්ට පෙන්නුවම කිව්වා මේ sup එක හොඳයි කියලා. ඉංදියන් නෙ බන් එකයි බය. 
Name එක Power Mass - High Whey Protein
ගන්න කලින් advice ඔනේ හෙට workout එක !
Thanks !!

Name එක Power Mass - High Whey Protein
ගන්න කලින් advice ඔනේ හෙට workout එක !
Thanks !!


Oka poddak google karala side effects godakda kiyala balapan. Pawichchi karana ungen ahala wadak na. Un danneth na unta kela wenakan 

ඌ හොදට හිටියොත් අවුලක් නැ