EK Married Club-4

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දන්න වෙන එකෙක් කියලා දෙයි
නැත්තං අනිද්දා දිහාට ආවොත් මේවට රිප්ලයි වැටිලා තියෙනවා බලා ගන්නත් පුලුවං...
මොකද අදාල තැනැත්තා මේ දවස් වල පෙරේදා ඒවටයි රිප්ලයි කරන්නෙ :cool::lol:
බස් ලොක්කද?? නෑ බන් කවුරුත් කතාකලේ නෑ,, :no:Unknown numbers බ්ලොක් කරලා තියෙන්නෙ.;)
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hell hath no fury as a woman scorned..

    හැබැයි රත්නෙට ඕක තේරුංගන්න මලලසේකරව පාවිච්චි කරන්න වෙයි හතර පස් පාරක්ම :lol:
    :shocked: :lol::lol: සිරාවටම.. තව ටිකකින් පී එම් එකක් එයි.. :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාලයා.....
    කවියක් ලියපිය...........
    http://www.elakiri.com/forum/showpost.php?p=14140848&postcount=91
    :lol::lol::lol::lol:
    :shocked: මේ හදිස්සියේ.. :lol:
    ඕකේ...
    11.gif

    ඔබේ කවි ටික නං පට්ට :D:yes:
    11.gif
     
    • Like
    Reactions: dath kimbula

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොකද බං Unknown numbers වලට බය.....?
    කුනුහරුපෙන් බැනලම ඇතිවෙලා ඒකයි...:D
    හෙට අනිද්දම ආයෙ බ්ලොක් එක අයින් කරන්න ඕන.:cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුනුහරුපෙන් බැනලම ඇතිවෙලා ඒකයි...:D
    හෙට අනිද්දම ආයෙ බ්ලොක් එක අයින් කරන්න ඕන.:cool:

    උඹ කරපු කුපාඩි වැඩ වලට වෙන්නැති ඔය රිටර්න් හම්බෙන්නේ........ :lol::lol::lol:
     
    Status
    Not open for further replies.