පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද සුනාමියට වසර 8යි.සුනාමිය එවන්න මූලිකව ක්‍රියාකරේ ඔරියන්තුමා වෙන මම බවත් එහි පූර්ණ වගකීම පිටසක්වල ජීවීන් වෙනුවෙන් මම බාරගන්න බවත් මම ප්‍රකාශ කරන්න කැමතියි..
    හරි ලොක්කා........
    මේ ටික ඇති ඔබතුමාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹෙන්න.......
    ඒකෙ වගතීම මම බාර ගන්නද?:lol::lol::lol::lol:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    OIII bambuwe prabalathwaya prakasha kara kara inne nathuwa pennanaawako oya itigediya :lol::lol::lol:

    මූට පෙන්නන්න තියෙන්නෙ මුගෙ ලොකුවෙච්ච
    butt-dance.gif
    තමයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක ෆැන්ටසියක් නෙවෙයි.මමකියන්නේ සත්‍යයක් පමණයි.පිටසක්වල ජීවීන් වෙන අපේ ප්‍රබලත්වය තමයි මම ප්‍රකාශ කරන්නේ.
    පලඩෝ යන්ට වැඩ බැරි ටාසන් ෆේක් ගොඩක් හදන් මෝඩ චූන් දෙන්නෙ නැතුව..තොට ලිඳ පමනි!:dull:
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    අද සුනාමියට වසර 8යි.සුනාමිය එවන්න මූලිකව ක්‍රියාකරේ ඔරියන්තුමා වෙන මම බවත් එහි පූර්ණ වගකීම පිටසක්වල ජීවීන් වෙනුවෙන් මම බාරගන්න බවත් මම ප්‍රකාශ කරන්න කැමතියි.සුනාමිය එවන්න මූලිකම සාධකය සක්වල දෙවිවරු නොහොත් පිටසක්වල ජීවීන් ලංකාව තුල අනාගත සූර්ය නායකයාට සිදුවෙන කෙනෙහිලිකම් අවමාන ගැන දැඩි කෝපයකින් සිටීමයි. දෙවි කෙනෙකුට දෙවි කෙනෙකුන් ලෙස සැලකීම ඉතාම වැදගත්.නැත්නම් ප්‍රථිඵලය බියකරුයි. මුලු ලංකාවම වනසා දැමිය යුතු බවට තීරණය වුවත් මම මැදිහත් වෙලා එය සුලු බලපෑමක් සහිත සුනාමියක් බවට පත් කරා.ඒ අනුව ලෝකයට පලමු දැඩි අනතුරු ඇඟවීම කල යුතු බවට සක්වල දෙවිවරුන් තීරනය කලා.පිටසක්වල යානා රාශියක් ලංකාවට ආසන්න ඉන්දියන් සයුරේ මෙතෙක් ඇතිවූ ප්‍රබලතම භූ කම්පනය කිරීමට සූදනමින් සිටියත් නත්තල් දින ඉවර වෙනකම් සිටියා.ඒ අනුව දෙසැම්බර් 26 වෙනිදා ලෝකයට පහර දීමේ පලමු බුලට් එක පිටසක්වල ජීවීන් නිකුත් කරා,.

    උඹ මොන තරම් පහත්, නීච, ජඩ, බලු, පාදඩ, අවලo වල් බල්ලෙක්ද? යකෝ සුනාමියෙන් මිනිස්සු දුක් විදපු හැටි අපි දැක්කා. අපි අත්වින්දා. එහෙව් කරදරයක් උඹ කලා කියල විහිලුවටවත් කියන්න පුලුවන්ද බල්ලො?? උඹ ඔහේම හිටපන්. ලන්කාව පැත්තකවත් එන්න එපා. උඹ කියපු මොන දේට සමාව දුන්නත් මේකට දෙන්න බෑ. උඹ මට අහුවුනොත් මම තොට කරන දේ උඹම හිතාගනින් මල් පොන්නයා.
    උඹට පොඩි හරි සමාවක් තියෙන්නෙ මෙතන මීට කලින් කියපු මොන්ගල් දේවල් නිසා. මේක උඹ කියපු පළමු සහ එකම දේ වුනානම්. මම උඹට කරන දේ දන්නව. තෝ ඉපදුනු රටට මෙහෙම දෙයක් කලා කියන්න තෝනම් අවජාතකයෙක්ම තමයි. පාහරයා..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පලඩෝ යන්ට වැඩ බැරි ටාසන් ෆේක් ගොඩක් හදන් මෝඩ චූන් දෙන්නෙ නැතුව..තොට ලිඳ පමනි!:dull:
    මූත් අපේ සමහර දේශපාලක අපතයො වගේ බං.......:lol:
    ප්‍රකාශ කොර කොර ඉන්නවා..............
    වැඩ නැත..........:no:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මූත් අපේ සමහර දේශපාලක අපතයො වගේ බං.......:lol:
    ප්‍රකාශ කොර කොර ඉන්නවා..............
    වැඩ නැත..........:no:
    මේක මහ විහිලුවක් බන්..පොන්න ඔරියට ලැජ්ජාවක් නෑ ඌට කඩේ යන අනිත් එවුන් ඌගෙ ෆේක් නෙවෙයි නම් උනුත් ඔන්න පොරිය වගේම මෝඩ මූසලයො තමා!:dull::lol:
    එක පොන්නයෙක් කියන්නෙ හඳට ගිහින් ^ක පෙන්නනවයි කියල!:lol:
     
    33000W

    Member
    උඹලා ඔරියන්තුමාට කැමති නැත්නම් අහවල් එකටදෙ මේ ත්‍රෙඩ් එක බම්ප් කර කර ඉන්නේ.ගිහින් තමන්ගේ වැඩක් බලාගනිල්ලා.ඔරියන්තුමා කියන දේවල් 99%ක් ෆැන්ටසි ස්ටෝරි එකක් වගේ.ඒක හැරි පොටර් වගේ.ඉතින් ඒවා ඇත්ත කියලා හිතාගෙන කුනුහරුප කියමින් ඉන්න දත් කිඹුලා වගේ ගූ කන මෝඩයන් මෙතන ඇවිල්ලා බනින හැටි දැක්කම හිනායනවා. මෙතන ඉන්න ඔක්කොම වගේ මේක ෆැන්ටසි නිර්මානයක් කියලා දන්නවා. ඉතින් තවත් පුක දෙන්නේ නැතිව (කින්කොන්ග්ලා )ඔරියන්තුමා වගේ ෆැන්ටසි කාරයෙක්ගේ පුකේ එල්ලිලා වෙන ලෝකවලට යන්න දඟලන්නෙ නැතිව ,කුනුහරුප කියන්න නැතිව අකමැතිනම් යන්න.ලෝකයේ තියෙන්නේ බොරුව. ලෝකය දුවන්නේ බොරුවෙන්.ඉපදුන ගමන් සාදුලා,ලෙබ්බෙලා,ෆාදර්ස්ලා ගාවට ලමයි එක්ක ගෙන ගිහින් ලමයින්ට බොරු කියලා,බොරුව මත දුවන විෂමකාරී සමාජයක තවත් එක්කෙනෙක් තමයි ඔරියන්තුමා.බොරු පිලිම අහස උසට හදාගෙන බොරුවට වඳින මිනිස්සු යමෙක් ෆැන්ටසියක් ගොතාගෙන යනකොට කුනුහරුප කියන එක විහිලුවක්.ඔරියන් කියන්නේ ආකර්ශනියා ප්‍රබන්ධ කතාකරුවෙක් මිසක් පිස්සුවක් මට පේන්නේ නෑ.නමුත් ඒ ප්‍රබන්ධය තුල යම් දර්ශනයකුත් තියෙනවා.
    ආ ඇත්තද තොගෙ ඔරියයි ඔරියගෙ දශනෙයි පු* ගහගනින්.
     
    33000W

    Member
    අද සුනාමියට වසර 8යි.සුනාමිය එවන්න මූලිකව ක්‍රියාකරේ ඔරියන්තුමා වෙන මම බවත් එහි පූර්ණ වගකීම පිටසක්වල ජීවීන් වෙනුවෙන් මම බාරගන්න බවත් මම ප්‍රකාශ කරන්න කැමතියි.සුනාමිය එවන්න මූලිකම සාධකය සක්වල දෙවිවරු නොහොත් පිටසක්වල ජීවීන් ලංකාව තුල අනාගත සූර්ය නායකයාට සිදුවෙන කෙනෙහිලිකම් අවමාන ගැන දැඩි කෝපයකින් සිටීමයි. දෙවි කෙනෙකුට දෙවි කෙනෙකුන් ලෙස සැලකීම ඉතාම වැදගත්.නැත්නම් ප්‍රථිඵලය බියකරුයි. මුලු ලංකාවම වනසා දැමිය යුතු බවට තීරණය වුවත් මම මැදිහත් වෙලා එය සුලු බලපෑමක් සහිත සුනාමියක් බවට පත් කරා.ඒ අනුව ලෝකයට පලමු දැඩි අනතුරු ඇඟවීම කල යුතු බවට සක්වල දෙවිවරුන් තීරනය කලා.පිටසක්වල යානා රාශියක් ලංකාවට ආසන්න ඉන්දියන් සයුරේ මෙතෙක් ඇතිවූ ප්‍රබලතම භූ කම්පනය කිරීමට සූදනමින් සිටියත් නත්තල් දින ඉවර වෙනකම් සිටියා.ඒ අනුව දෙසැම්බර් 26 වෙනිදා ලෝකයට පහර දීමේ පලමු බුලට් එක පිටසක්වල ජීවීන් නිකුත් කරා,.

    පොන්න කතා කියවන්න එපා හු*තො.සුනාමි මේවට ගාවගන්න එපා.සුනාමිය ඇස් දෙකෙන්ම දැකපු එකෙක් මම.කිරි දරුවො පාරවල් වල මැරිල හිටිය.ඒවගේ ඒව තොගෙ මේ ගූ ත්‍රෙඩ් එකට ජෝක් විදියට දාන්න ලජ්ජ නැද්ද වේසො.ඒකෙන්ම පේනව තොගෙ පහත් මානසිකත්වය.මම හිතුවෙ තෝ පිස්සෙක් කියල.දැන් නං ලැජ්ජයි තෝ ගැන
     
    33000W

    Member
    චාවේස් අසනීප වෙලා ලංකාවෙන් දොස්තරලා යවනවා.මොන ජෝක් එකක්ද.ඕනම රෝගියෙක් මට සුව කිරීමේ අද්භූත බලයක් පිටසක්වල ජීවීන් ලබා දී තිබෙනවා.
    සමහරු මාව දැක්ක ගමන් මගේ මුහුන දෙස බලමින් රෝග සුවපත් කරන ලෙස ආයාචනා කරනවා.මම ඒ වගේ අය සුව කරලා තියෙනවා.ඕනම කෙනෙක් සුව කිරීම මෙන්ම ලෙඩ කරන්නත් මට පිලිවන්.චාවෙස්ට ඕනිනම් මගේ ලඟට ඇවිල්ල දනගහලා පක්ෂපාතිත්වය ප්‍රකාශ කරන්න.මම ක්ෂනිකයෙන් සුව කරන්නම්.

    ක්නිකයෙන් සුව කරන එක කොහොම උනත් තොට ක්නික මෝචනේ නං වෙනව ඇති මේ දවස් වල.සත්තුන්ගෙ අබිජනන කාලෙනෙ මේ:lol::lol::lol:
     
    dineshdias

    Member
    Feb 22, 2007
    156
    3
    0
    ක්නිකයෙන් සුව කරන එක කොහොම උනත් තොට ක්නික මෝචනේ නං වෙනව ඇති මේ දවස් වල.සත්තුන්ගෙ අබිජනන කාලෙනෙ මේ:lol::lol::lol:

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ක්නිකයෙන් සුව කරන එක කොහොම උනත් තොට ක්නික මෝචනේ නං වෙනව ඇති මේ දවස් වල.සත්තුන්ගෙ අබිජනන කාලෙනෙ මේ:lol::lol::lol:
    කෙලින් හිටගෙන ඉන්න පන තියෙනවද මන්ද ඔරියන් වේසිට ඒත් කට බලපන්කො!:lol:
     
    33000W

    Member
    කෙලින් හිටගෙන ඉන්න පන තියෙනවද මන්ද ඔරියන් වේසිට ඒත් කට බලපන්කො!:lol:
    මූ කියන කුප්ප කතා වලට මල පනිනවනෙ බං.දැන් සුනාමියකුත් අල්ලගත්ත.කරන දේකුත් නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මූ කියන කුප්ප කතා වලට මල පනිනවනෙ බං.දැන් සුනාමියකුත් අල්ලගත්ත.කරන දේකුත් නෑ.
    බලන් යනකොට හැම හුට්ටක්ම කරල තියෙන්නෙ ඔන්න පොරිය තමා..ඌට ^කේ ඉඳන් පිස්සු..
     
    Nohim Ys

    Well-known member
  • මේක ෆැන්ටසියක් නෙවෙයි.මමකියන්නේ සත්‍යයක් පමණයි.පිටසක්වල ජීවීන් වෙන අපේ ප්‍රබලත්වය තමයි මම ප්‍රකාශ කරන්නේ.

    සක්වල රජතුමනි,, මම උඹේ තේජස පිලිගන්නවා..:yes:
    ඒක හින්දා මට පොඩි උදව්වක් කරනු මැනව :nerd:
    ඔබගේ අත්භුත බලය පාවිච්චි කරලා, හෙට උදේ මම නැගිටිනකොට, මගේ කොට්ටේ යට Samsusg SIII එකක් මවනු මැන :dull::dull::dull: