ඔන්න ඉතින් කාලෙකින් ත්රෙඩ් එකක් දාන්න කියල හිතුනා
නෙට් එකේ ඉද්දි දැක්ක දේවල් ටිකක් උඹල එක්ක බෙදා හදාගන්න හිතුනා
ඔක්කොම තියෙන්නේ මේකේ videos. එත් ඒක නිසා නොබලා ඉන්න එපා.
අපි නොදන්නා දේවල් ගොඩක් තියෙන්නේ
මුලින්ම බලමු ක්රිකට් බෝල හදන හැටි

සිරා නේද උන්ට පිස්සු හැදෙනවා ඇති
දැන් බලමු ක්රිකට් බැට් හදන හැටි
දැන් බලමු අපි gigabyte motherboard හදන හැටි
ඔන්න ප්රථම වතාවට apple iphone හදන එක් සමාගමක් වන foxconn එකේ ඒවා හදන හැටි
හදන හැටි කිව්වට එහෙම්මමත් නෙමෙඉ
මෙන්න දැන් බලාගන්න පුළුවන් potato චිප්ස් හදන හැටි
දැන් තමා සිරාම එක
jurassic park ෆිල්ම් එක හදන හැටි

ඉගෙන ගන්න දෙයක් තිබුන කියල හිතුන නම් මොනවා හරි දීල යන්න
පස්සේ මේ වගේ ත්රෙඩ් එකකින් හම්බුවෙමු..
මේකත් update කරනවා වෙලාව හම්බුනාම