i phone හදන හැටි

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔන්න ඉතින් කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න කියල හිතුනා
    නෙට් එකේ ඉද්දි දැක්ක දේවල් ටිකක් උඹල එක්ක බෙදා හදාගන්න හිතුනා
    ඔක්කොම තියෙන්නේ මේකේ videos. එත් ඒක නිසා නොබලා ඉන්න එපා.
    අපි නොදන්නා දේවල් ගොඩක් තියෙන්නේ


    මුලින්ම බලමු ක්‍රිකට් බෝල හදන හැටි
    ;););)



    :shocked::shocked::shocked:
    සිරා නේද උන්ට පිස්සු හැදෙනවා ඇති

    දැන් බලමු ක්‍රිකට් බැට් හදන හැටි



    දැන් බලමු අපි gigabyte motherboard හදන හැටි



    ඔන්න ප්‍රථම වතාවට apple iphone හදන එක් සමාගමක් වන foxconn එකේ ඒවා හදන හැටි
    හදන හැටි කිව්වට එහෙම්මමත් නෙමෙඉ




    මෙන්න දැන් බලාගන්න පුළුවන් potato චිප්ස් හදන හැටි



    දැන් තමා සිරාම එක
    jurassic park ෆිල්ම් එක හදන හැටි


    :D:D:D



    ඉගෙන ගන්න දෙයක් තිබුන කියල හිතුන නම් මොනවා හරි දීල යන්න
    පස්සේ මේ වගේ ත්‍රෙඩ් එකකින් හම්බුවෙමු..
    මේකත් update කරනවා වෙලාව හම්බුනාම


    :yes::yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    11.gif