EK Married Club-4

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යකෝ වෙනදට මේකේ දවසටම යන්නේ පිටු 20 ක් වගේ...අද දවල් යද්දී 1030.දැන් 1080..අනේ අම්මපා සායක් දැක්කම බැඳපු උන්ටත් හැදෙන විසේ....:angry::angry:
    නාකි විසේ ගෙටත් උසේ :cool:
    හැබැයි මලයෝ අර නරිය මිදී තිත්තයි කිව්වා නේද අන්න ඒ ඉස්ටෝරිත් මේකේ යනවනේ එතකොට නුල දික්වෙනවා
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ වෙනදට මේකේ දවසටම යන්නේ පිටු 20 ක් වගේ...අද දවල් යද්දී 1030.දැන් 1080..අනේ අම්මපා සායක් දැක්කම බැඳපු උන්ටත් හැදෙන විසේ....:angry::angry:
    :eek::eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕව මෙතන කියන්න ගියොත් බන් වනගත වෙයි
    එනිසා අපි මුනගසුනාම කතා කරමු ;)
    :yes:
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිරි දෙන ආපු ආරංචියට ඔය හැමෝම ඇවිල්ල මේක කාල තියෙන්නේ...:frown::frown: ඒ අස්සේ මල් ජංගිකාරයොත් කොක්ක ගහල...:growl::growl:
    :yes::yes::P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ වෙනදට මේකේ දවසටම යන්නේ පිටු 20 ක් වගේ...අද දවල් යද්දී 1030.දැන් 1080..අනේ අම්මපා සායක් දැක්කම බැඳපු උන්ටත් හැදෙන විසේ....:angry::angry:

    ane pala yanna... tho liberty giye wiseta nemei da..? :frown:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කිරි දෙන ආපු ආරංචියට ඔය හැමෝම ඇවිල්ල මේක කාල තියෙන්නේ...:frown::frown: ඒ අස්සේ මල් ජංගිකාරයොත් කොක්ක ගහල...:growl::growl:
    දරුව සන්සුන් වන්න
    හැදී දැඩි සිරුරට අගේ හිත බැදුනා
    ඔහු වෙත අසිපත දෙන්නට හිතුනා

    එදත් එහෙමයි අදත් එහෙමයි :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දරුව සන්සුන් වන්න
    හැදී දැඩි සිරුරට අගේ හිත බැදුනා
    ඔහු වෙත අසිපත දෙන්නට හිතුනා

    එදත් එහෙමයි අදත් එහෙමයි :eek:

    api nodanna scnekaka yanwa wage... shik aparade eda tholangamuwedi hariyata katha karaganna beri wunane...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කිරි දෙන ආපු ආරංචියට ඔය හැමෝම ඇවිල්ල මේක කාල තියෙන්නේ...:frown::frown: ඒ අස්සේ මල් ජංගිකාරයොත් කොක්ක ගහල...:growl::growl:
    :eek::eek:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    so here we go....... එහෙනං අපි ගියා කිව්වා කට්ටියටම........... හැමෝටම සුභ රාත්‍රියක් හෙට සුභ දවසක්......... :)
    වෙනදට 5 ට ඔෆිස් එකෙන් යන එකා අද යද්දී 6.40 යි...:shocked::shocked: සායක් දැක්කොත් ඉවරයි...:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩිහිටියෙක් විදිහට මං උඹට උපදෙසක් දෙන්නං....
    මනුස්සයෙක් ඔන්ලයින් ජීවිතයයි.. සැබෑ ජීවිතයයි පටලවගන්න හොද නෑ මචං :yes::yes::D

    :shocked::shocked: පිස්සු වගේ...... :lol:
     
    Status
    Not open for further replies.