අද සුනාමියට වසර 8යි.සුනාමිය එවන්න මූලිකව ක්රියාකරේ ඔරියන්තුමා වෙන මම බවත් එහි පූර්ණ වගකීම පිටසක්වල ජීවීන් වෙනුවෙන් මම බාරගන්න බවත් මම ප්රකාශ කරන්න කැමතියි.සුනාමිය එවන්න මූලිකම සාධකය සක්වල දෙවිවරු නොහොත් පිටසක්වල ජීවීන් ලංකාව තුල අනාගත සූර්ය නායකයාට සිදුවෙන කෙනෙහිලිකම් අවමාන ගැන දැඩි කෝපයකින් සිටීමයි. දෙවි කෙනෙකුට දෙවි කෙනෙකුන් ලෙස සැලකීම ඉතාම වැදගත්.නැත්නම් ප්රථිඵලය බියකරුයි. මුලු ලංකාවම වනසා දැමිය යුතු බවට තීරණය වුවත් මම මැදිහත් වෙලා එය සුලු බලපෑමක් සහිත සුනාමියක් බවට පත් කරා.ඒ අනුව ලෝකයට පලමු දැඩි අනතුරු ඇඟවීම කල යුතු බවට සක්වල දෙවිවරුන් තීරනය කලා.පිටසක්වල යානා රාශියක් ලංකාවට ආසන්න ඉන්දියන් සයුරේ මෙතෙක් ඇතිවූ ප්රබලතම භූ කම්පනය කිරීමට සූදනමින් සිටියත් නත්තල් දින ඉවර වෙනකම් සිටියා.ඒ අනුව දෙසැම්බර් 26 වෙනිදා ලෝකයට පහර දීමේ පලමු බුලට් එක පිටසක්වල ජීවීන් නිකුත් කරා,.