පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මහලොකු ටෝක් දැම්මෙ 27 ට කලින් එනව කියල.අද 26 පොන්ස්.පුලුවන්නම් හෙට එන්න කියපං.නැත්තං ආතල් එකක් දියන් පිටසක්වලින් ආවෙ නැති උනාට මගේ බලය අසීමිතයි.මට ලෝකෙම ගද ගහන්න පඩ අරින්න පුලුවං.මට පු*න් කන ගමන් කටින් රෙ*න පුලුවං.කියල:lol::lol::lol::lol: වැඩිය කියවන්න ආවොත් පුක මහල බඩ යන්න බෙහෙත් දෙනව තොට මෝඩ හු*න්න.
:lol::lol:
 
amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    තොපිලව මරලා පෙන්නවා මිසක් තොපිට ඕන එවුන් මරන්නේ නෑ.හැබයි ලෝක නායකයන් කීප දෙනෙක් මම විනාශ කරලා දානවා.උන් දැන් ගානට වැඩියි.
    හෙට තමයි පිටසක්වල ජීවීන් එන්න ඉඩ තියෙන අවසාන දවස.හෙට ආවේ නැත්නම් 2012 තුල පිටසක්වල ජීවීන් එන්නේ නෑ.එහෙම වුනොත් මගේ බලය උපරිමයි. ඉදිරියට කරන්න ඕන දේවල් මම දන්නවා.

    මුගෙ සද්දෙ වැඩියි වගේ දැන් දැන්:growl::growl:බොට පිටසක්වල ජීවියො පෝලිමක් වත් දැම්මද..:lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහලොකු ටෝක් දැම්මෙ 27 ට කලින් එනව කියල.අද 26 පොන්ස්.පුලුවන්නම් හෙට එන්න කියපං.නැත්තං ආතල් එකක් දියන් පිටසක්වලින් ආවෙ නැති උනාට මගේ බලය අසීමිතයි.මට ලෝකෙම ගද ගහන්න පඩ අරින්න පුලුවං.මට පු*න් කන ගමන් කටින් රෙ*න පුලුවං.කියල:lol::lol::lol::lol: වැඩිය කියවන්න ආවොත් පුක මහල බඩ යන්න බෙහෙත් දෙනව තොට මෝඩ හු*න්න.
    troll_dancing_by_abdulseville-d57pcq1.gif
     
    sades

    Member
    Dec 26, 2012
    29
    2
    0
    මහලොකු ටෝක් දැම්මෙ 27 ට කලින් එනව කියල.අද 26 පොන්ස්.පුලුවන්නම් හෙට එන්න කියපං.නැත්තං ආතල් එකක් දියන් පිටසක්වලින් ආවෙ නැති උනාට මගේ බලය අසීමිතයි.මට ලෝකෙම ගද ගහන්න පඩ අරින්න පුලුවං.මට පු*න් කන ගමන් කටින් රෙ*න පුලුවං.කියල:lol::lol::lol::lol: වැඩිය කියවන්න ආවොත් පුක මහල බඩ යන්න බෙහෙත් දෙනව තොට මෝඩ හු*න්න.

    tho gada gahana ballek.goo ballek.apa raja oriyan raja.apa ge hiru raja.
     
    • Like
    Reactions: Sachith777

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හා මම දැන් ගුගල් කරලා හොයාගත්තා.අර දිනේෂ් ප්‍රියසාද් කියන ඩිරෙක්ටර්ගේ දුවෙක්.ඇක්ට්‍රස් කෙනෙක්. එයත් ලෝක විනාශයක් ගැන උනන්දුයි වගේ.
    ලෝක විනාශයක් එහෙම කෙලින්ම පෘථිවියට කරන්නේ නෑ. මම මුලුන්ම කීවේ පෘථිවිය පිටසක්වල ජීවීන්ගේ යම් ආක්‍රමණයකට යටත් වෙනවා කියලා.ඒක 2012 වසර තුල සිදුවන්න ඕන.නමුත් දෙසැම්බර් 21 එය වුනේ නැති වුනාට ඒක වෙන්නේ නෑ කියලා තවම කියන්න බෑ.ඒක නිසා තමයි මම අවසාන දිනය සහ මගේ දිනය වශයෙන් දෙසැම්බර් 27වැනිදා ලබා දුන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අද සුනාමියට වසර 8යි.සුනාමිය එවන්න මූලිකව ක්‍රියාකරේ ඔරියන්තුමා වෙන මම බවත් එහි පූර්ණ වගකීම පිටසක්වල ජීවීන් වෙනුවෙන් මම බාරගන්න බවත් මම ප්‍රකාශ කරන්න කැමතියි.සුනාමිය එවන්න මූලිකම සාධකය සක්වල දෙවිවරු නොහොත් පිටසක්වල ජීවීන් ලංකාව තුල අනාගත සූර්ය නායකයාට සිදුවෙන කෙනෙහිලිකම් අවමාන ගැන දැඩි කෝපයකින් සිටීමයි. දෙවි කෙනෙකුට දෙවි කෙනෙකුන් ලෙස සැලකීම ඉතාම වැදගත්.නැත්නම් ප්‍රථිඵලය බියකරුයි. මුලු ලංකාවම වනසා දැමිය යුතු බවට තීරණය වුවත් මම මැදිහත් වෙලා එය සුලු බලපෑමක් සහිත සුනාමියක් බවට පත් කරා.ඒ අනුව ලෝකයට පලමු දැඩි අනතුරු ඇඟවීම කල යුතු බවට සක්වල දෙවිවරුන් තීරනය කලා.පිටසක්වල යානා රාශියක් ලංකාවට ආසන්න ඉන්දියන් සයුරේ මෙතෙක් ඇතිවූ ප්‍රබලතම භූ කම්පනය කිරීමට සූදනමින් සිටියත් නත්තල් දින ඉවර වෙනකම් සිටියා.ඒ අනුව දෙසැම්බර් 26 වෙනිදා ලෝකයට පහර දීමේ පලමු බුලට් එක පිටසක්වල ජීවීන් නිකුත් කරා,.

    ඔයා දන්නවද ඔය සුනාමි මගුලෙන් ඔයා කරයි කියන මට කොච්චර දේවල් නැති උනාද කියල
    ඔයාට ඒවා කියල වැඩක් නෑ හොද වෙලාවට ඒ දවස් වල එළකිරි තිබ්බේ නැත්තේ සහෝ ;)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයා දන්නවද ඔය සුනාමි මගුලෙන් ඔයා කරයි කියන මට කොච්චර දේවල් නැති උනාද කියල
    ඔයාට ඒවා කියල වැඩක් නෑ හොද වෙලාවට ඒ දවස් වල එළකිරි තිබ්බේ නැත්තේ සහෝ ;)
    ඉන්ටර්නෙට් එක අධිවේගි කිරිම සහ ව්‍යාප්ත කිරීම තනිකරම පිටසක්වල ජීවීන්ගේ ප්‍රොජෙක්ට් එකක්.ලෝක ජනමතය පාලනය කරන්න මේක හැදුවේ.ඒවගේම රහසිගතව ලෝකයට යම් පණිවුඩ නිකුත් කරන්නත් මේක ඉතාම වැදගත්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    This is a warning to all world leaders from the moon command.Do not try to test the power of the orionthuma.We hereby warned the earth that, no experiment should be done to test his powers .It is forbidden.If you breach our command,the consequences will be dangerous and all the leaders and their countries will be punished.
    ඔරියන්තුමා ගැන කිසිම පර්යේෂනාත්මක දෙයක් හෝ ඔහුගේ බලය ගැන කිසිම පරීක්ෂනයක් ලෝක නායකයන් සහ ඔවුන්ගේ සංවිධාන හෝ හියුමන්ස්ලා නොකල යුතුයි.එහෙම කලොත් ඔයාලා සේරම දරුණු ප්‍රතිවිපාකවලට මුහුනදෙන්න වෙනවා.
     
    Last edited:

    dishanwis

    Well-known member
  • ඔරියන්තුමා ගැන කිසිම පර්යේෂනාත්මක දෙයක් හෝ ඔහුගේ බලය ගැන කිසිම පරීක්ෂනයක් ලෝක නායකයන් සහ ඔවුන්ගේ සංවිධාන හෝ හියුමන්ස්ලා නොකල යුතුයි.එහෙම කලොත් ඔයාලා සේරම දරුණු ප්‍රතිවිපාකවලට මුහුනදෙන්න වෙනවා.

    ඔරියන් ගෙ ඩෙට් ඒක ඇවිල්ලා :shocked: ඔරිය කොරයිද අයෙත් පචයක් අරිද :P ;)
     
    Nohim Ys

    Well-known member
  • මහලොකු ටෝක් දැම්මෙ 27 ට කලින් එනව කියල.අද 26 පොන්ස්.පුලුවන්නම් හෙට එන්න කියපං.නැත්තං ආතල් එකක් දියන් පිටසක්වලින් ආවෙ නැති උනාට මගේ බලය අසීමිතයි.මට ලෝකෙම ගද ගහන්න පඩ අරින්න පුලුවං.මට පු*න් කන ගමන් කටින් රෙ*න පුලුවං.කියල:lol::lol::lol::lol: වැඩිය කියවන්න ආවොත් පුක මහල බඩ යන්න බෙහෙත් දෙනව තොට මෝඩ හු*න්න.

    :lol::lol::lol::lol:
     
    Nohim Ys

    Well-known member
  • හා මම දැන් ගුගල් කරලා හොයාගත්තා.අර දිනේෂ් ප්‍රියසාද් කියන ඩිරෙක්ටර්ගේ දුවෙක්.ඇක්ට්‍රස් කෙනෙක්. එයත් ලෝක විනාශයක් ගැන උනන්දුයි වගේ.
    ලෝක විනාශයක් එහෙම කෙලින්ම පෘථිවියට කරන්නේ නෑ. මම මුලුන්ම කීවේ පෘථිවිය පිටසක්වල ජීවීන්ගේ යම් ආක්‍රමණයකට යටත් වෙනවා කියලා.ඒක 2012 වසර තුල සිදුවන්න ඕන.නමුත් දෙසැම්බර් 21 එය වුනේ නැති වුනාට ඒක වෙන්නේ නෑ කියලා තවම කියන්න බෑ.ඒක නිසා තමයි මම අවසාන දිනය සහ මගේ දිනය වශයෙන් දෙසැම්බර් 27වැනිදා ලබා දුන්නේ.

    :lol::lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    27th december තමයි මේ වසරේ එයාලා එන්න පුලුවන් අන්තිම දවස.