EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න මම නම් ආවා කොස් මාමේ..... තරි මාමා නම් පෑන් කර ගහගෙන කඩවල් ගානේ යනවා ඈති..... :P :(
    "අව්වෙ වේලි වේලි දාඩිය දාගෙන පෑන් විකුනනවා" ද? :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mala *uththak ne cheeththayak awath mun tag danne matane :growl: diwa deke un kiyanne call karala ekak kiyala thread eke wena ewa dana unta thamai :angry: harak *ai walin gahanna ona mei wage thread walata enawata :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ උනාට හැමෝම එහෙම නෑ නෙව....
    ඔය දෙකොන ගින්නා උනත් ඕවා කරන්නෙ විහිලුවට නෙහ්.. කෝල් එකක් දීලා කිව්වා නං පටස් ගාලා ටැග් එඩිට් කරයි :yes::D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: රත්නෙට කෙලින කන් අපි බලාගෙන ඉදී :growl:

    11.gif
    11.gif
    11.gif
    11.gif


    අම්මෝ අද නම් එපා උනා කුකුලනි :( දැන් තමා ගෙදර ඇවිත් ත්‍රෙඩ් එක කන්න අවේ හරියට :D

    :shocked: ඒ කියන්නේ අපිට ත්‍රෙඩ් එක කන්න එපා කිය කියා උඹ ත්‍රෙඩ් එක කනවා..... :frown::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    මේ මොකාද මේ? :oo:


    :rofl: :lol: :yes:

    දැන් මෙතන මම ඊයේ ඒවාට රිප්ලයි දානවාට මල පැනගෙන ඉන්න අංකල්ලා සීයලා මට සමාව දෙත්වා...... :D අද ඒවාට හෙට ඔෆිස් එකට ගිහින් උත්තර දෙන්නම්....... :yes: :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :lol: :yes:

    දැන් මෙතන මම ඊයේ ඒවාට රිප්ලයි දානවාට මල පැනගෙන ඉන්න අංකල්ලා සීයලා මට සමාව දෙත්වා...... :D අද ඒවාට හෙට ඔෆිස් එකට ගිහින් උත්තර දෙන්නම්....... :yes: :cool:

    Tho thamai hotto meke unta boru hottawal kiyala unwa foam karanne nathi magul walata:frown:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: "චිචිට 76 පනිහලයි" ආ අකුරු අඩුවෙන් ටැග් එකක් දැම්මා නම් ඉතින් කවුද කියලා දන්නවනේ ඉතින්......!! :yes: :growl: :frown:

    දන්නෙම නැද්ද සහෝ ;)
    කවුද අකුරු අඩුවෙන් පෝස්ට් දාන්නෙ මේකෙ‌? :eek::eek:

    Kiyala wadak na ban :dull: methana inna un sirawatama deyak una wage hasirenne :(:sorry:
    ඔය මල් ජංගි කාරයෝ කරන වැඩ ගනන් ගන්න එපා බං
     
    Status
    Not open for further replies.