අඩෝ මටනම් හිතෙනවා බන් එලකිරියේ පැරණි සාමාජිකයෝ පව් කියලා.
ඒ ගොල්ලන්ට මෙතන පොඩි අසධාරණයක් වෙලා තියනවා.
අපි නිකන් 2006 එලකිරියට ගිහිල්ලා බලමු.
ඔන්න එලකිරියේ පලවෙනි අවුරුද්ද හැමෝටම පටන් ගද්දි රෙප් පවර් එක එකක් තියෙන්න ඇත්තේ.
ඉතින් හැමෝටම රෙප් දෙනකොට එක රෙප් එකයි දෙන්න පුලුවන්.
ඉතින් කොච්චර මහන්සි වෙලා ත්රෙඩ් එකක් දැම්මත් එක්කෙනෙක්ට දෙන්න පුලුවන් රෙප් ප්රමාණය අඩුයි.
ඊට පස්සේ 2007 2008 වගෙ අවුරුදු වලත් 2012 ට සපේක්ශව රෙප් පවර් එක ගොඩාක් අඩු අයනේ ඉන්න ඇත්තේ.
ඉතින් දැන් 2012 එලකිරියට ආපු කෙනෙක්ට කොටු එකොලහ ගන්න ගත වෙන කාලයයි එලකිරියේ ඉස්සරම හිටපු මෙම්බර් කෙනෙක්ට කොටු එකොලහ ගන්න ගත වෙන කාලයයි හෙන වෙනස් නේ.
අනිත් සීන් එක රෙප් පවර් එක අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවනේ. ඉතින් දැන් මම එලකිරියට බල්ලෝ ගැන ත්රෙඩ් එකක් දැම්මොත් ඒකට හම්බ වෙන රෙප් ප්රමණයයි 2006 දි මම ඒ ත්රෙඩ් එක දැම්මනම් මට එද හම්බ වෙන රෙප් ප්රමාණයයි වෙනස් නේ.
මම නම් එලකිරියේ දැකලා තියන වැඩිම රෙප් පවර් එක ගයාන් අය්යාගේ.
ඒ කියන්නේ මට රෙප් දීලා තියන අයගෙන්.
අම්මේ ගයාන් අය්යා එක පාර 14 ක් දෙනව්නේ. නිකන් අත පුරෝලා කනේ පාරක් ගහනවා වගේ.
ඔන්න තව අවුරුදු 86 විතර ගියාට පස්සේ ගයාන් අය්යා. හැරමිට්ටකුත් ගහගෙන ඇවිල්ලා එලකිරියේ ඉන්න අලුත් සමාජිකයෙක්ට දෙනවා රෙප් එකක්.
අම්මට සිරි ඔන්න එක පාර මිනිහට රෙප් 100 හම්බ වෙනවලු.
අඩේ ඌ එක්කෙනෙක්ගේ රෙප් එකකින් කොටුවක් පනිනවා කියහන්කෝ.
ඉතින් එලකිරියට ඇවිල්ලා ත්රෙඩ් දෙකක් දාපු ගමන් කොටු 11 පැනලා එහෙනම්. 
පට්ට ආතල් සීන් එක බන්.
මම මගේ මුණුපුරෙක්ට ඒ අවස්ථාව ලබා දෙනවා. ඔන්න ගයාන් අය්යේ එදාට රෙප් දියන් මගේ මුණු පුරාට

මම දන්නවා ඉස්සර එලකිරියේ හිටපු අය ඔය රෙප් පස්සේ නොගිය බව.
ඒ නිසා ඉතින් එයාලට අවුලක් නැතුව ඇති ඔය සීන් එක.
මම නිකන් ජොලියට වගේ කිව්වේ මේක.
කට්ටිය සිරා ගන්න එපා හරිනේ.
මට මතක විදිහට ඉස්සර හිටපු හෙන ප්රසිද්දම මෙම්බර් කෙනෙක්ව මම දැක්කා.
එයාට එක කොටුවයි ත්යෙන්නේ.
ඒ කියන්නේ එයාලා රෙප් එච්චර ගනන් අරන් නෑ.
මොනවා උනත් අවුරු ගානක් තිස්සේ එලකිරියේ වැදගත් ත්රෙඩ් දාලා අද මේ වන විට ලංකාවේ ප්රසිද්ද්ම වෙබ් සයිට් එකක් බවට එලකිරිය පත් කරපු සියලු සාමාජිකයින්ට අලුත් මෙම්බර් කෙනෙක් විදිහට මාගේ අවංක ස්තුතිය මම පල කරනවා. මොකද පැරණි සාමාජිකයෝ නිසා තමා අද මෙහෙම සයිට් එකක් හැමෝටම තියෙන්නේ.

bump