Elakirye Old Members la PAW

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    e kaale rep thibbe naa :rofl: kohomath e kaale dan wage rep gana wadi unanduwak thibbe naa :no: thamange danna deyak share kara arenna :) dan wadima rep power eka 20+ :rofl:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    කට්ටගේ ටිකිරි මොලේ:D:D:D;)
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    මම ඔය සින් එක ගැන හරියට දන්නේ නැති නිසා අදහස් දැක්වීමෙන් වලකිනවා.. හැබැයි කට්ට කියන විදියේ සින් එකක් නම් වෙලා තියෙන්නේ.. ඇත්තටම පරණ මෙම්බෙර්සලා පව්,,, එත් රේප් පස්සේ යන එක කට උනත් මෝඩ කමක්... කවුරු හරි දන්නේ නැති දෙයක් හරි තමුන් දන්නේ නැති දෙයක් ගැන හරි ත්‍රෙඩ් එකක් විදියට ඒ ගැන දැනුමක් ලබාගන්න එකයි හොදම දේ... :cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉස්සර ගොඩක් අය රෙප් පස්සෙ ගිය නැහැ මචා.... හැමෝටම ඔනෙ උනෙ උනෙ ත්මන්ගෙ දැනුම බෙදාගන්න... තමන්ගෙ කවි නිසදැස් පල කරන්න වගෙ... අනික මේ කාලෙ වගෙ... බාගෙට හෙලුවෙන් ඉන්න ත්‍රෙඩ් වැටුනෙත් නැහැ...
     

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    hehe e kaale rep power kiyala deyak thibbe naa.. awurddak complete unama eka star ekak hambenawa.. and e parana members la dan inna godak aya wage newe kunuharupa kiyagena pissu natuwe naa..
    meke dan baageta bagayak inne ehema aayane :) anik eka rep ohe add karanwa hpda post hoda nathi post hema ekatama :) dan rep higanno kocchara innawada..
    illala rep ganna ayama kocchara innawada :)
    rep sysytem hinda kocchra aya dan randu wenawada.. ;)

    :yes::yes::yes::yes::yes::yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Rep system aawa alutha Apita oya rep kiyana dewal gaanak thibbe naha eey kaale.Wadagathma dey Watina kiyana thread ekak dana. EEy kaale pissu thread thibbe naha.Pissu thread dammath kawruth reply karanneth naha.mama kiyanen naha aluth memberslage thread hoda naha kiyala.namuth ada wenakota elakiriye arthawath trhread aduwela.winodyata bara,aagam wadayata bara..aprasanna wachana piruna thread wadiyen penna thiyenne.eey kale rep ekak labenawa kiyanne loku deyak hethuwa Thread athare tharagakareethwa.Hodama thread ekakata thama rep labune. -rep denna hitiye fame ids withrai.dan thmai me rep system eka nalale thiyegena rep illanai rep kapannai marenne. apitanam owwa ithin wihilu thama..eeey kaale elakiriya wage naha ada ithin..

    සිරාවටම ඔය රෙප් සීන් එකනම් මෙලෝ රහක් නෑ. බොක්කෙන් කියනවානම් මට ඔය රෙප් වලට කිසිම කැමත්තක් තිබුනෙ නෑ. ඒ වුනාට එක ගමනක් මම දාපු ත්‍රෙඩ් එකකට මට රෙප් බර ගානක් හම්බ වුනා. මම හිතන්නේ මම ඒ ත්‍රෙඩ් එකෙන් කොටු 5 හෝ ඊට වැඩියෙන් පැන්නා. අන්න එදා තමා රෙප් ඇම්ම ගැහුවේ. ඒත් ඉතින් ඕක එච්චර ලොකු දෙයක් නෙමෙනේ. දැන්නම් ඕක තිබ්බත් එකයි නැතත් එකක්යි. මෙලෝ රහක් නෑ.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනිත් එක තමා මට දිරවන්නෙම නැත්තේ ඔය රෙප් දුන්නට පස්සේ අයෙත් රෙප් දුන්න එකාට රෙප් ගත්ත එකා රෙප් දෙන එක. මහා චාටර්ම වැඩක් ඒකනම්. මිනිහෙක් රෙප් ගන්නේ වැඩක් තියන ත්‍රෙඩ් එකකට රෙප් දීලනේ. ඉතින් සමහරු රෙප් දෙන්නේ ගන්න බලාගෙන. මොනවා උනත් රෙප් දෙන කෙනාගේ නම සඳහන් කරන එකනම් හොඳ දෙයක්. මොකද එතකොට ඒ රෙප් දුන්න කෙනා ගැන පොඩි පැහැදීමක් ඇති වෙනවා මූ නම් හොඳ වැඩකට සප් එකක් දීලා ත්‍රෙඩ් දාන්න දිරි ගන්වනවා කියලා. ඒ වුනාට රෙප් දුන්නා කියලා අපි අනිත් පැත්තට රෙප් බැක් කරන එක මෙලෝ වැඩක් නෑ. ඒක නිකන් ගණුදෙනුවක් වගේ
    :growl::growl::growl:
     
    Status
    Not open for further replies.