රෙප් සිස්ටම් ඒක ආවේ ලඟදි බං. රෙප් කියලා එකක් තිබ්බෙත් නෑ ඉස්සර.
බලපන් මේක.
http://wayback.archive.org/web/*/http://www.elakiri.com
ස්ටාර්ස් තිබ්බේ, ඒක තමයි වෙනස් උනේ රෙප් කියල. පරණ අයට අසාධාරණයක් වෙන්නේ නෑනේ බං එයාලට රෙප් පවර් ඒක වැඩියෙන් ගන්න ගේමක් නෑ.
එයාලට දෙන්න වගේම කපන්නත් පුළුවන් රිදෙන්න
ඉස්සර රෙප් සිස්ටම් ඒක ආව දවස්වල රෙප් ලෙවල්ස් හදල තිබ්බේ නැති නිසා ළඟ ලංගම, රෙප් දෙනකොට ඉස්සරත් දුන්න රෙප් 11, 12, 15 දීපු අයත් හිටිය. අන්න එකෙන් තමයි කට්ටියට ඉස්සර ඒක පාර රෙප් හම්බුනේ කොටු පෝලිමක් ගත්ත අය හිටිය. ඊට පස්සේ රෙප් ලෙවල් හැදුවයින් පස්සේ කට්ටියගේ රෙප් පවර් ඒක ආපහු බැස්ස.
ඒක ඒ දවස් වල හිටපු කට්ටියට මතක ඇති
ජිටි එක්ක මලෙනුත් ඉන්න ඇති සමහරු ඒ වැඩේට
නමුත් රෙප් පවර් එන්න ලෙවල් හැදුවට, රෙප් පොයින්ට්ස් එකින් එක ජිටිට හදල දෙන්න එක ප්රැක්ටිකල් උනේ නෑ..
ඒක නිසා ඒ විදිහට ලොකු ලොකු කුට්ටි රෙප් කෑලි කුට්ටි හම්බ උන අයගේ සහ අනික් අයගේ අතර ලොකු distance එකක් හිටිය. (රෙප් පොඩ්ඩක් ශෙයා කලත් ඇති රෙප් පවර් සහ රෙප් පොයින්ට්ස් පට්ට තොගයක් හම්බෙනවා). ඉතින් ඒවා අඩු කරලා කවුන්ට් කලෙත් නෑ.
අනික් එක පරණ අය ගොඩක් අය දැන් ඇත්තෙත් නෑ. පරණ අලුත් කියල වෙනසක් නෑ. පරණ අය හෝ අලුත් අය කෙසේ වෙතත් අගය කරන්න ඕනේ කමුනිටියට වැඩක් කරපු අයයි.
එදා ජිටි එළකිරි රේඩියෝ එකට ඇවිත් කියපු දේ පොඩ්ඩක් බලපාන්

හරි බං උඹගේ මතේ හිටු