Elakirye Old Members la PAW

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    රෙප් සිස්ටම් ඒක ආවේ ලඟදි බං. රෙප් කියලා එකක් තිබ්බෙත් නෑ ඉස්සර.
    බලපන් මේක.
    http://wayback.archive.org/web/*/http://www.elakiri.com

    ස්ටාර්ස් තිබ්බේ, ඒක තමයි වෙනස් උනේ රෙප් කියල. පරණ අයට අසාධාරණයක් වෙන්නේ නෑනේ බං එයාලට රෙප් පවර් ඒක වැඩියෙන් ගන්න ගේමක් නෑ. ;)
    එයාලට දෙන්න වගේම කපන්නත් පුළුවන් රිදෙන්න ;)
    ඉස්සර රෙප් සිස්ටම් ඒක ආව දවස්වල රෙප් ලෙවල්ස් හදල තිබ්බේ නැති නිසා ළඟ ලංගම, රෙප් දෙනකොට ඉස්සරත් දුන්න රෙප් 11, 12, 15 දීපු අයත් හිටිය. අන්න එකෙන් තමයි කට්ටියට ඉස්සර ඒක පාර රෙප් හම්බුනේ කොටු පෝලිමක් ගත්ත අය හිටිය. ඊට පස්සේ රෙප් ලෙවල් හැදුවයින් පස්සේ කට්ටියගේ රෙප් පවර් ඒක ආපහු බැස්ස.
    ඒක ඒ දවස් වල හිටපු කට්ටියට මතක ඇති ;) ජිටි එක්ක මලෙනුත් ඉන්න ඇති සමහරු ඒ වැඩේට :rofl:
    නමුත් රෙප් පවර් එන්න ලෙවල් හැදුවට, රෙප් පොයින්ට්ස් එකින් එක ජිටිට හදල දෙන්න එක ප්‍රැක්ටිකල් උනේ නෑ..
    ඒක නිසා ඒ විදිහට ලොකු ලොකු කුට්ටි රෙප් කෑලි කුට්ටි හම්බ උන අයගේ සහ අනික් අයගේ අතර ලොකු distance එකක් හිටිය. (රෙප් පොඩ්ඩක් ශෙයා කලත් ඇති රෙප් පවර් සහ රෙප් පොයින්ට්ස් පට්ට තොගයක් හම්බෙනවා). ඉතින් ඒවා අඩු කරලා කවුන්ට් කලෙත් නෑ.

    අනික් එක පරණ අය ගොඩක් අය දැන් ඇත්තෙත් නෑ. පරණ අලුත් කියල වෙනසක් නෑ. පරණ අය හෝ අලුත් අය කෙසේ වෙතත් අගය කරන්න ඕනේ කමුනිටියට වැඩක් කරපු අයයි.
    එදා ජිටි එළකිරි රේඩියෝ එකට ඇවිත් කියපු දේ පොඩ්ඩක් බලපාන් ;)

    අඩේ ඒ කාලේ පට්ට ආතල්නේ.....:lol::lol:
    මරු මරු සීන් නේ ගිහින් තියෙන්නේ....:lol::lol:
    එ කියන්නේ කට්ටිය ජී ටී අය්යත් එක්කත් වලි දාගෙන :shocked::shocked::lol::lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    Rep system aawa alutha Apita oya rep kiyana dewal gaanak thibbe naha eey kaale.Wadagathma dey Watina kiyana thread ekak dana. EEy kaale pissu thread thibbe naha.Pissu thread dammath kawruth reply karanneth naha.mama kiyanen naha aluth memberslage thread hoda naha kiyala.namuth ada wenakota elakiriye arthawath trhread aduwela.winodyata bara,aagam wadayata bara..aprasanna wachana piruna thread wadiyen penna thiyenne.eey kale rep ekak labenawa kiyanne loku deyak hethuwa Thread athare tharagakareethwa.Hodama thread ekakata thama rep labune. -rep denna hitiye fake ids withrai.dan thmai me rep system eka nalale thiyegena rep illanai rep kapannai marenne. apitanam owwa ithin wihilu thama..eeey kaale elakiriya wage naha ada ithin..

    මසුරං දාන්න වටින කතාව..:baffled::baffled::baffled:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    e kale eka kattiyakata thibbe post count pissuwa. kisi wadakata nathi pacha thread dada chat thread dada post count eka wadi kara ganna server eka puronawa. elakiri eke system eke load ekath wadi wenwa kattiya 1,2,3,4 kiyala gahala boru post hari gahala count eka wadi kara ganna yana nisa.

    Anik kattiya kisi wadak nokara awrudu ganakata passe awith log wela loku talk denawa egollange account parana nisa tharu wadi. Post nokalath tharu hambenwane account eka parana wenakota.

    dan system eka eeta wada hondai. rep hinga kawath community ekata wadak karanna ona ekata. ewagema ekkenekta rep deela ai eyata denna thawa 35 kata withara denna ona. thawa godak limit thiyanawa.

    parana members lata kohomath rep power eka wadi ithin egollanta dan active unath rep godak ganna wagema dennath puluwan aluth ayata wada. Egollao active nathuwa aluth ayata bana bana hitiyata wadak naha.
    parana members lath kale e kale ekama de wena widiyakata rank eka wadi kara ganna.

    issarata wada dan wadagath thread godak wadi. issara elakiri wadagath thread poddai chat thread 100 withara thiyanawa homepage pirenna.

    habai koi user ranking system eka dammath kattiya eka cheat karanna hadanawa. Api balanna ona aduwen cheat karana puluwan system eka thiya ganna eka. :D
    user rank system ekata akamathi nam e gana nosalaka inna puluwan. Ai oka gana ochchra duk wenne.
    සමහරු කමුනිටියට වැඩක් කරන්න හිතන නැතුව, අවාරෙට පොල් වැටෙනවා වගේ ඔන්ලයින් ඇවිත්, පරණ එවුන් හොයනවා මේකේ :P එහෙම කරන ගොඩක් අය ඉන්නවා.

    පරණ අලුත් අය නොබලා කමුනිටියට කරලා තියෙන සේවය ගැන හිතල අගේ කිරීම වටිනවා :)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    oka awe 2009 mata mataka hariyta , ita kalin okkoma aya meke hitiye thread damme rep balan nam newei. eth rep system eken passe honda thread godak watuna kiyala mata hithenawa
    e wagema ganunge heluwa dala hari rep ganna set ekakuth bihi una :D

    :lol::lol::lol: kawudha ara po-di-al unam wadiyenma dhanne arawa thama :lol::lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    he's way older than me, why should my parents care about that and he's allowed to do whatever and so am i...dont have to tell every single thing to ur parents and yes they know i come here and also i do the radio here..there is nothing wrong with that right?

    ok ok calm down :D

    e kale eka kattiyakata thibbe post count pissuwa. kisi wadakata nathi pacha thread dada chat thread dada post count eka wadi kara ganna server eka puronawa. elakiri eke system eke load ekath wadi wenwa kattiya 1,2,3,4 kiyala gahala boru post hari gahala count eka wadi kara ganna yana nisa.

    Anik kattiya kisi wadak nokara awrudu ganakata passe awith log wela loku talk denawa egollange account parana nisa tharu wadi. Post nokalath tharu hambenwane account eka parana wenakota.

    dan system eka eeta wada hondai. rep hinga kawath community ekata wadak karanna ona ekata. ewagema ekkenekta rep deela ai eyata denna thawa 35 kata withara denna ona. thawa godak limit thiyanawa.

    parana members lata kohomath rep power eka wadi ithin egollanta dan active unath rep godak ganna wagema dennath puluwan aluth ayata wada. Egollao active nathuwa aluth ayata bana bana hitiyata wadak naha.
    parana members lath kale e kale ekama de wena widiyakata rank eka wadi kara ganna.

    issarata wada dan wadagath thread godak wadi. issara elakiri wadagath thread poddai chat thread 100 withara thiyanawa homepage pirenna.

    habai koi user ranking system eka dammath kattiya eka cheat karanna hadanawa. Api balanna ona aduwen cheat karana puluwan system eka thiya ganna eka. :D
    user rank system ekata akamathi nam e gana nosalaka inna puluwan. Ai oka gana ochchra duk wenne.

    People still go after post count best example being the top poster who only posts pictures of random chicks, everything you mentioned that was happening back then, still happens, in addition to which now we have a rep system to abuse.

    We'd all be really grateful if you can bring back the signatures :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෙප් සිස්ටම් එක නිසා එළකිරි මෙම්බර්ස්ලට දිරිගැන්වීමක් කරනව හොඳ හා කාටත් වැදගත් වෙන ත්‍රේඩ් දැමීමට. ඒක නිසා මේ සිස්ටම් එක හොඳයි. හැබැයි කොයි සිස්ටම් එක තිබුණත් ඒක පාවිච්චි කරන අය දැනගන්න ඕන ඒකෙ අගය වටහගෙන වගකීමකින් පාවිච්චි කරන්න. සමහර ඒ දේවල් හඳුනන්නෙ නැති අය මේ සිස්ටම් එක අයාලේ ගෙනියන්න හැදුවට බහුතරයක් හොඳ පැත්තට පාවිච්චි කරන එක වටිනව. කොයි සිස්ටම් එකත් කාලයක් යන්න යන්න වෙනස්කම් වලට භාජනය වෙන්න සිදුවෙනව එහි අඩුපාඩු අරව මේව හදාගෙන. ඒ වගේ මේ සිස්ටම් එකත් ඉදිරියෙදි මීටත් වඩා හොඳින් ක්‍රියාත්මක වෙයි කියල හිතනව.
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    oka awe 2009 mata mataka hariyta , ita kalin okkoma aya meke hitiye thread damme rep balan nam newei. eth rep system eken passe honda thread godak watuna kiyala mata hithenawa
    e wagema ganunge heluwa dala hari rep ganna set ekakuth bihi una :D

    උඹ එළකිරි එකේ පොස්ට් කරන්නේ නැත්තේ එතකොට රෙප් හින්දද? උබ රෙප් ගැන කියල තිබ්බේ වත් නෑ බං එකේ. :rolleyes: හරි බං උඹගේ මතේ හිටු ;)

    :lol::lol::lol:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Rep ආවේ 2010දි වගේ බං. ඒකාලේ Rep බලාගෙන කවුරුත් post දැම්මේ නෑ :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉස්සර කොහෙද බං රෙප්.... ඒ දවස් වල එහෙම මරා ගැනිලි තිබ්බෙත් නෑ රෙප් නැති නිසා.... :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    whats the point of having rep ??? :confused::confused:
    don't talk childish. if you don't want it, you can leave it behind :yes: if you can't see any point then you can ignore it. Why bother so much :D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    e kale eka kattiyakata thibbe post count pissuwa. kisi wadakata nathi pacha thread dada chat thread dada post count eka wadi kara ganna server eka puronawa. elakiri eke system eke load ekath wadi wenwa kattiya 1,2,3,4 kiyala gahala boru post hari gahala count eka wadi kara ganna yana nisa.

    Anik kattiya kisi wadak nokara awrudu ganakata passe awith log wela loku talk denawa egollange account parana nisa tharu wadi. Post nokalath tharu hambenwane account eka parana wenakota.

    dan system eka eeta wada hondai. rep hinga kawath community ekata wadak karanna ona ekata. ewagema ekkenekta rep deela ai eyata denna thawa 35 kata withara denna ona. thawa godak limit thiyanawa.

    parana members lata kohomath rep power eka wadi ithin egollanta dan active unath rep godak ganna wagema dennath puluwan aluth ayata wada. Egollao active nathuwa aluth ayata bana bana hitiyata wadak naha.
    parana members lath kale e kale ekama de wena widiyakata rank eka wadi kara ganna.

    issarata wada dan wadagath thread godak wadi. issara elakiri wadagath thread poddai chat thread 100 withara thiyanawa homepage pirenna.

    habai koi user ranking system eka dammath kattiya eka cheat karanna hadanawa. Api balanna ona aduwen cheat karana puluwan system eka thiya ganna eka. :D
    user rank system ekata akamathi nam e gana nosalaka inna puluwan. Ai oka gana ochchra duk wenne.

    අය්යෝ සල්ලි..:lol::lol:
    ඒ කාලේ මාර ආතල් සෙට් එකක්නේ ඉඳලා තියෙන්නේ:lol::lol:
    මට මේක කියවනකොට හිතෙනවා
    එලකිරියේ ඒ කාලේ ඉන්න තිබ්බනම් කියලා:(:(:(
    පට්ටයි අහ්හ්....

    අපෝ මගේ කිසිම දුකක් නෑ අය්යේ:no::no:
    මට ආසයි අර කවුද ස්පෑම් චෙකර් වගේ 1 කොටුවක් තියන් ඉන්න.:yes::yes:
    නිලුත් නෑ:lol:
    රතුත් නෑ.:lol:
    මොකද එලකිරියේ මව දන්න අය දන්නවා මම මොකාද කියලා
    මට ඔය රෙප් වලින් වැඩක් නෑ.:no::no::no:

    මට මේ අදහස එක පාරටම ආවා ඉතින් මම එලකිරි එකේ දැම්මා. මම දන්නවා එලකිරියේ ඒ කාලේ හිටපු අයට රෙප් ඇම්මක් තිබිලා නෑ කියලා:cool::cool::cool:

    නියෝන් වයිට් කියන අයියට එක කොටුවයිනේ තියෙන්නේ ඒක දැක්ක දවසේ තමා මට පුදුම හිතුනේ සහා සීන් එක තේරුනෙ
    :cool::cool::cool::cool::cool:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    hehe e kaale awruddak wenakn balan innawa star eka watenakan.. :D
    man hithanne rep system aawa gaman paarana members lage hamotama thibbe 1 kotuwak hari dekak :yes:
    no awulz ;)

    11.gif
     
    Status
    Not open for further replies.