issarata wada dan wadagath thread godak wadi. issara elakiri wadagath thread poddai chat thread 100 withara thiyanawa homepage pirenna.

ඉස්සර කොහෙද බං රෙප්.... ඒ දවස් වල එහෙම මරා ගැනිලි තිබ්බෙත් නෑ රෙප් නැති නිසා....![]()

true !!

ඉස්සර කොහෙද බං රෙප්.... ඒ දවස් වල එහෙම මරා ගැනිලි තිබ්බෙත් නෑ රෙප් නැති නිසා....![]()

People still go after post count best example being the top poster who only posts pictures of random chicks, everything you mentioned that was happening back then, still happens, in addition to which now we have a rep system to abuse.
We'd all be really grateful if you can bring back the signatures![]()
ethkota kawruth waraddak dakkath ahaka balan indi. user name eka dala rep kapuwama waradi karapu set ekama ekathu wela waradda pennapu ekage rep 0 kallama dai.
Ekata thama machan rep report thread eka dala thiyenne. thamange rep waradi nam report karanna puluwan. digin digatama warad rep denawa nam mod la e user ta erehiwa action gannawa.

පරණ මෙම්බර්ස්ලගෙන් ඉගෙන ගන්න තියෙන දේ තමා රෙප් පස්සෙ නොයා ඉදීම...
මේකෙ ඉදපු පරණ හොද පෝස්ට් දාපු මෙම්බර්ස්ල ගොඩක් නැවත නොඑන්නම ගිහින් තියෙනවා... ඒ අය යද්දි රෙප් කොච්චර තිබ්බත් ඒවා අරන් ගියේ නෑනෙ...
අපිට උනත් එච්චරයි මේක කමියුනිටි එකක් අපේ අදහස් මති මතාන්තර ඉවසන මැජෝරිටි එකක් තියෙන තාක්කල් අපිට ඉන්න පුලුවන් මැජෝරිටි එක අපිට විරුද්ධ නම් අපි ඉබේම අල වෙනවා නැත්නම් අපිට මේකෙ තවත් කරන්න දෙයක් නැති නිසා දාලා යන්වා... එතකොට ඔය රෙප් අරන් යන් නෑනෙ...
![]()
…මරා ගෑනිලි තිබ්බේ නෑ ?![]()
![]()
![]()
![]()
![]()
![]()
kisi waliyak nathi, wadagath thread walin homepage pirichcha kalayak lu issara 
මම කට්ටා;14145603 said:මම කියන එක වරදවා හිතන්න එපා ජී ටී අය්යේ. ඔහොම රෙප් කපපු කෙනාගේ නම දැම්මට පස්සේ කට්ටිය සෙට් වෙලා රෙප් කපලා වැරැද්ද පෙන්නපු කෙනාට ගේම දෙනවානම්. ඒ වගේ උන්ගේ රෙප් ඔක්කොම කැපුවත් නම නොදා ඒ වගේ උන් වැරැද්ද හදා ගනී කියලා ඔයා හිතනවාද? මම නම් බොක්කෙන් කැමති මගේ වැරැද්දක් දැකපු වෙලාවට රෙප් කපලා හරි ඒක කියනවානම්. ඕනා නම් කෙනෙක්ට පුලුවන් වැරැද්ද පැහැදිලි කරල දීලා රෙප් කපනවා වෙනුවට රෙප් දීලා මේ වැරැද්ද මීට පස්සේ කරන්න එපා කියන්න. ඇත්තමයි මට එහෙම කරනවානම් මම හිස් මුදුනෙන් ඒක පිලි ගන්නවා. අනිත් එක එතකොට ඒ පුද්ගලයන් දෙදෙනා හදුනා ගන්නවා.

රෙප් සිස්ටම් එක නිසා එළකිරි මෙම්බර්ස්ලට දිරිගැන්වීමක් කරනව හොඳ හා කාටත් වැදගත් වෙන ත්රේඩ් දැමීමට. ඒක නිසා මේ සිස්ටම් එක හොඳයි. හැබැයි කොයි සිස්ටම් එක තිබුණත් ඒක පාවිච්චි කරන අය දැනගන්න ඕන ඒකෙ අගය වටහගෙන වගකීමකින් පාවිච්චි කරන්න. සමහර ඒ දේවල් හඳුනන්නෙ නැති අය මේ සිස්ටම් එක අයාලේ ගෙනියන්න හැදුවට බහුතරයක් හොඳ පැත්තට පාවිච්චි කරන එක වටිනව. කොයි සිස්ටම් එකත් කාලයක් යන්න යන්න වෙනස්කම් වලට භාජනය වෙන්න සිදුවෙනව එහි අඩුපාඩු අරව මේව හදාගෙන. ඒ වගේ මේ සිස්ටම් එකත් ඉදිරියෙදි මීටත් වඩා හොඳින් ක්රියාත්මක වෙයි කියල හිතනව.

we are talking about the mass not few people still going after post count.
even he is posting stuff on his interest by finding pictures, sharing etc..
he is not posting 1,2,3 like old days just to increase the post count.
I don't see any reason to have sigs. Its just distracting the thread topic and additional server load.
SL people don't know whats a sig and they think sig is part of the comment too. we might do it again after few years time.
this should be pretty evident to you by all the members here wanting their sigs back. if there are performance issues, that's understandable though.uu thoththa babadon't talk childish. if you don't want it, you can leave it behindif you can't see any point then you can ignore it. Why bother so much
![]()

we are talking about the mass not few people still going after post count.
even he is posting stuff on his interest by finding pictures, sharing etc..
he is not posting 1,2,3 like old days just to increase the post count.
hahah it was started by Lich right ??? so what are we suppose to do ??? the admins started it ....+ this is a COMMUNITY FORUM ,, it is obvious that people will chat ,,, that is the unique thing about elakiri.com , random people get together and get to know each other 

හැමෝම එහෙම නැහැනෙ මල්ලී. ඔයාට ඕනනම් ඉතින් දැන් වුණත් තමන්ගෙ නම දාල ම රෙප් කපන්න පුළුවන්නෙ. අනිත් එක තමයි කෙනෙක් වැරද්දක් කලානම් එයාට එක පෙන්නන්න රෙප් වලට අමතරව චැට්, විසිටර් මැසේජ්, ප්රයිවෙට් මැසේජ් වගේ ඒවත් තියෙනවනෙ. අනිත් එක එහෙම නම දාල කැපුවොත් හැමදාම රෙප් කපපු ඒව ගැනම ත්රේඩ් වලින් හෝම් එක පිරිල තියෙයි. තමන් වැරැද්දක් නැතුව රෙප් කපලනම් අර ත්රේඩ් එකේ ඒව ඉවත් කරගන්න පුළුවන්නෙ.

අනෙ මන්ද ඒකනම් ඉතින්
....මොනා උනත් ලැබෙන දේ පොසිටිවු විදියට දකින්නයි ඕනි...අයියෝ මේක හරියන්නෙ නැහැ කියල පස්ස ගැහුවට වැඩක් නැහැ...
එක්කෝ පරන මෙම්බර්ලට කරන්න දෙවල් නැහැ..දාන්න මුකුත් අලුත් ත්රේඩ් නැහැ...
ඉතින් අලුත් විදියට හිතන අලුත් දේවල් ගැන දන්න හොයන අය අලුත් ත්රෙඩ් දාල රෙප් ගන්නවා...ඉස්සර වගේ අවුරුදු ගානක් ඉන්න ඕනි නැහැ පිලිගැනීමක් ලබාගන්න...අනික ඉස්සර වගේ චැට් කර කර කාලෙ නාස්ති කරන්නෙත් නැහැ දැන්...