-What are you Downloading now- Part II-
..වෙත සාදරයෙන් පිලිගනිමු..





..වෙත සාදරයෙන් පිලිගනිමු..





-what are you downloading now-part I-
ත්රෙඩ් එකේ පේජ්ස් 500 ඔන්න මෙන්න කියල තියෙද්දි ත්රෙඩ් එක ස්ලොව්
වෙන්න ගත්තා..
මෙන්න ඒක බලන්න බැරි වෙච්ච අයට-
Code:
[SIZE=4][URL]http://www.elakiri.com/forum/showthread.php?t=371301[/URL][/SIZE]

ඔන්න දැන් අලුත් මුහුනුවරකින්..-What are you Downloading now- Part II..

එලකිරි එකට සෙට් වෙන්නේ ඉතින් මෙහෙ ඉන්න හොදම ඩව්න්ලෝඩර්ස්ලා සෙට් එකනේ..

ඔන්න එහෙනම් දෙවන කොටසට සාදර්යෙන් පිලිගනිමු..

දැන් මොනාද පන දාගෙන බාන්නේ කියල මෙතන ස්ක්රීන් ශොට් එකක් එක්කම දාන්නකො

Direct/Private torrent/Seed box/Public torrent
..දාගෙන බාන ඕන එකක් මෙතන පොස්ට් කරන්න..



Last edited:




