EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උන්ඩුකපුච්චෙ අයින් කලා නේද?:eek:


    :lol::lol::lol::lol::lol:
    මොක ? :shocked:
    cereal%2Bguy%2Bspit.png
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරාජයා ආව නේද?
    ඕකව පොඩ්ඩක් අවුස්සන්න ඕන...............

    මෙන්න.....හදන හැටි හෙට අනිද්දට බැරි උනොත් 1 වෙනිදට දාන්නම්.....................

    kimbulkema.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යුරාජයා ආව නේද?
    ඕකව පොඩ්ඩක් අවුස්සන්න ඕන...............

    මෙන්න.....හදන හැටි හෙට අනිද්දට බැරි උනොත් 1 වෙනිදට දාන්නම්.....................

    kimbulkema.jpg
    බොලාගෙ ගෙදර උදවිය කාලා... දිරෙව්වට පස්සෙ නේද මේ දැම්මෙ ? :nerd::nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට දීපන් පොලිඩෝල් :(

    දීපන් බලන්න මල් පූදින්නේ දැඟිලි අතරේ සින්දුව :( මට ඔය සින්දුව මැරෙනකන් අමතක වෙන්නේ නෑ :no::(

    moko ban?

    කදුළ නිවන්නම් නෙත නොතෙමනවා නම් නේද, ප්‍රියානි ජයසිංහ ගේ



    :cool: මේක කියන්නේ නීලා වික්‍රමසිංහද....?? නැත්නම් කිඹුල් මාමා කියපු කෙනාද....??
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යුරාජයා ආව නේද?
    ඕකව පොඩ්ඩක් අවුස්සන්න ඕන...............

    මෙන්න.....හදන හැටි හෙට අනිද්දට බැරි උනොත් 1 වෙනිදට දාන්නම්.....................

    kimbulkema.jpg
    මේ මොකද්ද ?? :eek:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ බන් මේ හොට්ටෝ හැඟී හැඟී එක එක ඒවා කියන්නේ .. අර උඹ වගේ මූණටම අදාල ඇරියනම් ඉවරනේ බන් :D යකෝ උන් අපිට මොනවා හරි කිව්වා කියල සදාකාලිකව වනගත වෙනවා වගේනේ මුන් කියන්නේ .. ගහ බැනගතම තමා යාලු කම වැඩි වෙන්නේ :yes:
    ඔව් ඔව් මම දැන් මේ උබට කියල තියෙන්නේ පි එම කරලා ෆේක් එකකින් :frown:
    කියන්න තියෙන දේ ලොකු අකුරින් දැම්මෙත් එකයි
    මට වලි යන්න කිසි හෙතුවක නැහැ මට එකී මොනවත් කියලා නැහැනේ. ඒ වගේම මගේ වැරැද්ද උබලට ප්‍රස්නයක් ආපුවාම එක මගේ කරගන්න එක
    මම අවුලෙන් හිටියේ ඒකිගේ පොස්ට් වලට අපේ එවුන් රිප්ලයි කලාම මුට ජුවල් වෙලා වනගත වෙයි කියල
    අන්තිමට අනුකම්පාව භුමි කම්පාව වෙලා තියෙන්නේ
    හැබැයි ආයේ උබ මම අරකිට කිව්වා කනේ ඇගිලි ගහගන්න ඒවා නොකිය හිටහන් :nerd:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යුරාජයා ආව නේද?
    ඕකව පොඩ්ඩක් අවුස්සන්න ඕන...............

    මෙන්න.....හදන හැටි හෙට අනිද්දට බැරි උනොත් 1 වෙනිදට දාන්නම්.....................

    kimbulkema.jpg

    මේ මොනවද බං...? :nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජයා ආව නේද?
    ඕකව පොඩ්ඩක් අවුස්සන්න ඕන...............

    මෙන්න.....හදන හැටි හෙට අනිද්දට බැරි උනොත් 1 වෙනිදට දාන්නම්.....................

    kimbulkema.jpg

    :shocked::shocked: මොනවද බොලේ මේ.....?? නූඩ්ල්ස් එකක් උඩින් රොටියක් තියලාවත්ද.....?? :rolleyes: රොටි කිව්වහම මතක් උනේ, රොටියක් කාපු කාලයක් මතක නෑ බං.... දැන් ඔක්කොම ඉන්ස්ටන්ට් එකේ ඉන්ස්ටන්ට් රොටි එන්නේ නැද්ද බං....?? :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දිලීප පොඩී පුතු සනීපයට නිදි :cool:
    දිල්හානී දුවනී නාඩා නිදියන්නනේ
    බලපංකෝ ඉන්න ආතල් එක... :lol: නිදිද...?
    ඔව්, නිදී. කවලා ඉවර වෙලා ටිකකින් බලද්දි ඔහොම නිදි.. :)
     
    Status
    Not open for further replies.