බකාඩියාගෙන්ම අහපං ඔය ගානට ලාබද කියලා..
හ්ම්ම් PM පාරක් දාන්න ඕන ... උටත් දෙන්න වෙයිද දන්නෑ

බකාඩියාගෙන්ම අහපං ඔය ගානට ලාබද කියලා..

twisted කියන හැටියට නං ඔය ගානට ඔරිජිනල් බකාඩි නං ලාබයි. ඌ කියනවා, පොඩ්ඩක් බලන්න කියලා මෙහෙ හදන බකාඩියකුත් තියනවාලු.. ඒක නං ඔය ගානට වැඩක් නෑ ලු..හ්ම්ම් PM පාරක් දාන්න ඕන ... උටත් දෙන්න වෙයිද දන්නෑ![]()
twisted කියන හැටියට නං ඔය ගානට ඔරිජිනල් බකාඩි නං ලාබයි. ඌ කියනවා, පොඩ්ඩක් බලන්න කියලා මෙහෙ හදන බකාඩියකුත් තියනවාලු.. ඒක නං ඔය ගානට වැඩක් නෑ ලු..

මම උබට කෝල් කරලා කියපු මතක් කරපිය
මම කිව්වේ අන්න ඇවිත් ඉන්නවා කියල විතරි හරිද
ඒ වගේම තෝ දන්නවා බොට අර අව්වේ වේලි වේලි පැන් විකුනනවා කියල කීවට පසුව උබ වනගත උනා සුද්ද ඉංගිරිසියෙන් බැනලා
පස්සේ බෝලාම කිව්වේ නැද්ද අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තම අපේ ආතල එක ඉවරයි කියලා
දැන් එතකොට ඒවා ෆෝරම් කරන්නේ තෝද මමද ?
අර පොඩි එකා හරි රැ ඉරපාන මලයා ෆට්ට කෙලින් උට එපානම් එපා ඕනනම් ඕනා
එතකොට අරය අරන් එන චිත්තය කපල ජන්න්ගි මහගෙන අදින්නේ කවුද කියලත් හොදට හිතල බලපන්
එන නොඑන එක උන්ගේ වැඩක් !! මම කියන්න ඕන දේවල් සුද්ද සිංහලෙන්ම කියල ඇති
අනික එකී අවම මම විතරද එකී එක්ක කතා කරේ ? මමද ෆෝම් කරේ ? මොන හොට්ටක් ද කියන්නේ උඹ ?
රත්නේගේ ජොකා බයිලා වලින් උඹල ටිකක් හොයාගෙන ඔහේ කියෝනව අම්බරුවෝ වගේ
උඹට මට දෙයක් කියන්න ඕන නම් කෙලින් කියපන් අරන් මනං බහුබූත බාසාවෙන් එක එක ඒවා නොකිය අංජබජල් ටැග් නොදා
මම දන්නේ නෑ උඹ සන් බෝයි මල්ලි ගැන මොන මගුලක් කියනවද කියල උඹේ අන්ඩර දෙමල මට තේරෙන්නේ නෑ.. කොහෙන් හරි ඩික්ෂනරියකින් වචනයක් දාගෙන නිකන් පිස්සු කියවන්නේ නැතුව ඉඳින් ! 
උඹ ළඟ තියෙනවද ?![]()
සුවර්ද මම හිතුවෙ 4 - 5ක්වත් වෙනව ඇති කියල
![]()
ඕක හොඳයිද බන් ? ... බීල නෑ මමනම්
බෝතල් 3ක් තියෙනව එකෙක් ළඟ ... මම හෙට යනව බලන්න ... බඩු ඉතුරුවෙලා තිබුණොත් එකක් සෙට් කරන්නම් ...
) 
වලියක්! වලියක්!!
යකෝ උන් අපිට මොනවා හරි කිව්වා කියල සදාකාලිකව වනගත වෙනවා වගේනේ මුන් කියන්නේ .. ගහ බැනගතම තමා යාලු කම වැඩි වෙන්නේ 
ලංකාවෙ හදන එක නොවේ නං වටිනවා නේ...apooo ehenam wedak nae![]()

නෑ බන් මේ හොට්ටෝ හැඟී හැඟී එක එක ඒවා කියන්නේ .. අර උඹ වගේ මූණටම අදාල ඇරියනම් ඉවරනේ බන්යකෝ උන් අපිට මොනවා හරි කිව්වා කියල සදාකාලිකව වනගත වෙනවා වගේනේ මුන් කියන්නේ .. ගහ බැනගතම තමා යාලු කම වැඩි වෙන්නේ
![]()

මම උබට කෝල් කරලා කියපු මතක් කරපිය
මම කිව්වේ අන්න ඇවිත් ඉන්නවා කියල විතරි හරිද
ඒ වගේම තෝ දන්නවා බොට අර අව්වේ වේලි වේලි පැන් විකුනනවා කියල කීවට පසුව උබ වනගත උනා සුද්ද ඉංගිරිසියෙන් බැනලා
පස්සේ බෝලාම කිව්වේ නැද්ද අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තම අපේ ආතල එක ඉවරයි කියලා
දැන් එතකොට ඒවා ෆෝරම් කරන්නේ තෝද මමද ?
අර පොඩි එකා හරි රැ ඉරපාන මලයා ෆට්ට කෙලින් උට එපානම් එපා ඕනනම් ඕනා
එතකොට අරය අරන් එන චිත්තය කපල ජන්න්ගි මහගෙන අදින්නේ කවුද කියලත් හොදට හිතල බලපන්
දැන් මට උඹ කියන්නේ මෙතනට එන එකිලට කෙලින්න කියලද ආපහු ආවම ? මම කව්ද යකෝ උන්ට එන්න එපා කියන්න ?එන නොඑන එක උන්ගේ වැඩක් !! මම කියන්න ඕන දේවල් සුද්ද සිංහලෙන්ම කියල ඇති
අනික එකී අවම මම විතරද එකී එක්ක කතා කරේ ? මමද ෆෝම් කරේ ? මොන හොට්ටක් ද කියන්නේ උඹ ?
රත්නේගේ ජොකා බයිලා වලින් උඹල ටිකක් හොයාගෙන ඔහේ කියෝනව අම්බරුවෝ වගේ
උඹට මට දෙයක් කියන්න ඕන නම් කෙලින් කියපන් අරන් මනං බහුබූත බාසාවෙන් එක එක ඒවා නොකිය අංජබජල් ටැග් නොදා
මම දන්නේ නෑ උඹ සන් බෝයි මල්ලි ගැන මොන මගුලක් කියනවද කියල උඹේ අන්ඩර දෙමල මට තේරෙන්නේ නෑ.. කොහෙන් හරි ඩික්ෂනරියකින් වචනයක් දාගෙන නිකන් පිස්සු කියවන්නේ නැතුව ඉඳින් !
![]()

ඒක වුනේ හේතුවක් ඇතුව...