පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද තමයි ඒලියන්ස්ලා එන්න පුලුවන් අවසාන දවස.නමුත් එයාල එන්නේ නැති එකෙන් මම බලු වෙන්නේ නෑ.මොකද මම ඉන්ටර්ගැලක්ටික් එකේ වසර ට්‍රිලියන ගානක් ඉන්න නායකතුමෙක්. හියුමන්ස්ලා තමයි බලු වෙන්නේ ලෝකයේ පාලනය දැනටමත් මගේ අතේ තියෙන්නේ. ඒක මම රහසිගතව කරනවා.ඒක නෙවෙයි, ඩිරෙක්ට් අල්ල ගන්න එක ටිකක් කචල් වෙලා තියෙන්නේ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අද තමයි ඒලියන්ස්ලා එන්න පුලුවන් අවසාන දවස.නමුත් එයාල එන්නේ නැති එකෙන් මම බලු වෙන්නේ නෑ.මොකද මම ඉන්ටර්ගැලක්ටික් එකේ වසර ට්‍රිලියන ගානක් ඉන්න නායකතුමෙක්. හියුමන්ස්ලා තමයි බලු වෙන්නේ ලෝකයේ පාලනය දැනටමත් මගේ අතේ තියෙන්නේ. ඒක මම රහසිගතව කරනවා.ඒක නෙවෙයි, ඩිරෙක්ට් අල්ල ගන්න එක ටිකක් කචල් වෙලා තියෙන්නේ.
    okkotama kalin visa aluth karaganin UK walin pukata pain gahala ewalanna kalin :lol::lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අද තමයි ඒලියන්ස්ලා එන්න පුලුවන් අවසාන දවස.නමුත් එයාල එන්නේ නැති එකෙන් මම බලු වෙන්නේ නෑ.මොකද මම ඉන්ටර්ගැලක්ටික් එකේ වසර ට්‍රිලියන ගානක් ඉන්න නායකතුමෙක්. හියුමන්ස්ලා තමයි බලු වෙන්නේ ලෝකයේ පාලනය දැනටමත් මගේ අතේ තියෙන්නේ. ඒක මම රහසිගතව කරනවා.ඒක නෙවෙයි, ඩිරෙක්ට් අල්ල ගන්න එක ටිකක් කචල් වෙලා තියෙන්නේ.

    මේ ඉන්නෙ සුදු කොල්ල පන් එකේ. පව් නේ ඒලියන්ල. දැන් ඉතින් ඇලියොන් බලන්න තමයි වෙන්නෙ.:lol::lol:
     
    33000W

    Member
    අද තමයි ඒලියන්ස්ලා එන්න පුලුවන් අවසාන දවස.නමුත් එයාල එන්නේ නැති එකෙන් මම බලු වෙන්නේ නෑ.මොකද මම ඉන්ටර්ගැලක්ටික් එකේ වසර ට්‍රිලියන ගානක් ඉන්න නායකතුමෙක්. හියුමන්ස්ලා තමයි බලු වෙන්නේ ලෝකයේ පාලනය දැනටමත් මගේ අතේ තියෙන්නේ. ඒක මම රහසිගතව කරනවා.ඒක නෙවෙයි, ඩිරෙක්ට් අල්ල ගන්න එක ටිකක් කචල් වෙලා තියෙන්නේ.
    මුගෙ පු* හාල් දාල කෙටුවත් මදි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මට මගේ බලය පෙන්වන්න රටවල් කීපයක් ලෝක සිතියෙමෙන් මකන්නම ඕනද?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මට මේ එක එක බල්ලන්ගේ බැනුම් අහගෙන මුන්ව ඉන්ටර්ගැලක්ටි එකට එක්ක යන්න උවමානවාක් නෑ.එහෙම කරන්න මම පොන්නයෙකුත් නෙවෙයි.එහෙම බැනුම් අහගෙන ගැලක්ටික් ෆෙඩෙරෂන් එකට ගන්න අය අපේ අන්තර්සක්වල නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ^න්න ^කේ * නෑ හුට්ටක් කතා කරනව මෝඩ මූසලය
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Look @ the moon today.
    ඔව් අද මාස පෝයනෙ පොන්නයො ‍තෝ වගේ මානසික ලෙඩ්ඩුන්ගෙ මොලේ අමාරුව ඩබල් වෙනවලු..බයි දි වේ කෝ පොන්නයො අද එනවයි කිව්ව තොගෙ පිටසක්වල වේසිගෙ පුටාල :dull:
     
    33000W

    Member
    මට මේ එක එක බල්ලන්ගේ බැනුම් අහගෙන මුන්ව ඉන්ටර්ගැලක්ටි එකට එක්ක යන්න උවමානවාක් නෑ.එහෙම කරන්න මම පොන්නයෙකුත් නෙවෙයි.එහෙම බැනුම් අහගෙන ගැලක්ටික් ෆෙඩෙරෂන් එකට ගන්න අය අපේ අන්තර්සක්වල නෑ.
    අනෙ තොගෙ ඉන්ටර් ගැලැක්ටික් පොඩොරේටොන් එක තියාගෙන ගහගනින් තොගෙ පු*.කයියයි පඩ ගදයි විතරයි තොගෙ තියෙන්නෙ.වෙඩි තියනව ඒත් උන්ඩ නෑ.:lol::lol::lol: තොට මෙච්චර කල් මේවගේ කුනු හරපෙන් බැන්නද පොන්ස් අපි.තොගෙ බොරුව අහු උනාට පස්සෙත් තොගෙ කයිය නං අඩුවෙලා නෑ:frown::frown::frown:.
     
    33000W

    Member

    Look @ the moon today.
    ඔය එහා ගෙදර එකා සුලු දිය පාරක් දාන්න ටෝච් එකක් අරගෙන වත්ත පහලට යනගමං වෙන්න ඇති.බලපංකො ඉතිං මූ ඒකත් වීඩියෝ කරල ඒලියන්ල කියනවනෙ.ඇත්ත උන් දැන ගත්තොත් වහකාල මැරෙනව ඕයි.
     
    Shaa!

    Banned
    Sep 17, 2012
    326
    17
    0
    ඔය එහා ගෙදර එකා සුලු දිය පාරක් දාන්න ටෝච් එකක් අරගෙන වත්ත පහලට යනගමං වෙන්න ඇති.බලපංකො ඉතිං මූ ඒකත් වීඩියෝ කරල ඒලියන්ල කියනවනෙ.ඇත්ත උන් දැන ගත්තොත් වහකාල මැරෙනව ඕයි.
    :lol::lol::lol::lol:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මට මේ එක එක බල්ලන්ගේ බැනුම් අහගෙන මුන්ව ඉන්ටර්ගැලක්ටි එකට එක්ක යන්න උවමානවාක් නෑ.එහෙම කරන්න මම පොන්නයෙකුත් නෙවෙයි.එහෙම බැනුම් අහගෙන ගැලක්ටික් ෆෙඩෙරෂන් එකට ගන්න අය අපේ අන්තර්සක්වල නෑ.

    ඔයගොල්ලන්ගේ product එකක් වුනු අපි starleader ට ගෞරව කරන්න program කරලා තියනවා කිව්වා නේද ?
    අපි හිතුවේ නැ අවුරුදු ට්‍රිලියන ගානක් තාක්ෂනය දියුණු අය , ට්‍රිලියන ගානක් බොරු කියයි කියලා .
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ යන විදිහට ඔබලා ඉතාම විනාශකාරි යුගයයකට අවතීර්න වෙන බව පේනවා,
     
    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    අව්රුද්දක් ගත්ත අතල් එක අදින් ඉවරද බන්.ඔරියන් තුමෝ ..මම කියන්නේ..ඔන්න ඔහේ දිගටම කන්ටිනිව් කොරපන් කියල...මොකද ඔරියන් මචෝ උබේ කතා හෙන ආතල් .. සමහර උන් සිරා අරන් කුණුහරුප කිව්වට ... :P