Elakirye Old Members la PAW

Status
Not open for further replies.

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    අදටත් රෙප් හිගා කන්නේ නැ බන් එදා වගේම අදත් පුළුවන් තරම් හොද දෙයක් දැක්කොත් අගේ කරන්න අමතක කරන්නේ නැ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    kohen hari blog ekakin copy paste kara nam ihin ada rep thamayi.
    අන්න එකනම් සිරා කතාව කෙලිනම කොපි පෙස්ට් කරලා දානවට වඩා තමන්ම කරුනූ හොයලා ටයිප් කරලා දැම්මම (රිපොස්ට්,කොපි පේස්ට්,source දාපන්) වගෙ එක එකාගෙ කතා අහන්නත් ඕන නැහැනෙ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රෙප් ගැනනම් ඉතින් කියන්න තියන්නෙ තමන් හොද පොස්ට් එකක් දාලා හොද නම් රෙප් දෙන්න කියන එකෙ වැරැද්දක් නැ එක ඕනම forum site එකක කරන දෙයක් ගොඩක් forum වල thanks button එක click කරන්න ඕන content එක බලාගන්න අනිත් එක රෙප් දෙන නොදෙන එක තීරනය කරන්නෙ බලන අයනෙ පොස්ට් එක හොදනම් රෙප් දෙන්නවා හොද නැත්තන් නොදී ඉන්නවා චාටර් නම් රෙප් කපනවා
    සමහර අය අපි නම් රෙප් ඉල්ලලාම නැ කියලා මෙතන රජ ටොක් දෙනවා ඔය ගොඩක් උන් හැමෝම නෙවෙයි තමන් මුල් කාලෙ දාපු ත්‍රෙඩ් බලපල්ලා රෙප් ඉල්ලලා අඩලා නැද්ද කියලා මම නම් මම දාපු thread වල රෙප් ඉල්ලලා තියනවා ඉල්ලුවත් නැත්ත දාපු හොද ත්‍රෙඩ් හැම එකටම රෙප් ලැබිලත් තියනවා
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඒ කාලෙ රෙප් කියල දෙයක් නෑ මල්ලි, පටං ගත්ත කාලෙ පෙළක් උන්ට රෙප් දෙනවනං වෙන මුකුත් ඕනි නෑ.. ඒකාලෙ පෙලක් අය රෙප් දෙන අයගෙ ත්‍රෙඩ් විතරමයි බලන්නෙ.. ඒවගෙ විතරයි කමෙන්ට් කරන්නෙ..
    ඕක දැම්මෙ අන්න ඒ ගැන, ඒ කාලෙ කිව්ව එක ඒ විදියටම දැන් වෙලා තියෙනව වගේ පේන්නෙ..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මගෙත් මේ මෑතක් වෙනකන් තිබ්බේ කොට්ටයි දෙකයි
    ඒ දවස්වල එලකිරිය මරු බන්
    මං ආවේ කම්පියු‍ටර් ගැන තියන තෙඩ් බලන්න
    ඒ දවස්වල අපි වැඩිපුරම ඉන්නේ trips and tips කියන එකේ
     

    sanfOdian

    Member
    Oct 19, 2008
    989
    13
    0
    around myself..
    ekale hitiye onne gemak hoyala dena ela kollek.man try karala karala hoya ganna bari wecha gemak mu hoyala dunna.(new star soccer)mathaka widihata rocky ssr.e dawas wala rep thibbanan mantai.rapid share accounts bedapu untai.bill gates tai naanda rep hamba wenawa :D
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ekale hitiye onne gemak hoyala dena ela kollek.man try karala karala hoya ganna bari wecha gemak mu hoyala dunna.(new star soccer)mathaka widihata rocky ssr.e dawas wala rep thibbanan mantai.rapid share accounts bedapu untai.bill gates tai naanda rep hamba wenawa :D

    what did bill gates ever do to deserve reps?
     

    sanfOdian

    Member
    Oct 19, 2008
    989
    13
    0
    around myself..
    can this be love? :nerd::lol:


    :confused::sorry:

    we let destiny to decide it.anyway i prefer platonic ways.so....... :nerd: :(


    I was really impressed with her intellect.her mind is purely utterly heavenly genuine also things like willingness in learning new stuff, reading people,curiosity those things are in unbelievably high levels :love:


    anyway she is like my sister :) i really like her.and I wish her all the best once again :)
     

    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    hehe e kaale rep power kiyala deyak thibbe naa.. awurddak complete unama eka star ekak hambenawa.. and e parana members la dan inna godak aya wage newe kunuharupa kiyagena pissu natuwe naa..
    meke dan baageta bagayak inne ehema aayane :) anik eka rep ohe add karanwa hpda post hoda nathi post hema ekatama :) dan rep higanno kocchara innawada..
    illala rep ganna ayama kocchara innawada :)
    rep sysytem hinda kocchra aya dan randu wenawada.. ;)

    ow ithin edawas wala kunu harapa kiyagena thread walata awe oyage
    boy friend witharane
    :nerd::D
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :confused::sorry:

    we let destiny to decide it.anyway i prefer platonic ways.so....... :nerd: :(


    I was really impressed with her intellect.her mind is purely utterly heavenly genuine also things like willingness in learning new stuff, reading people,curiosity those things are in unbelievably high levels :love:


    anyway she is like my sister :) i really like her.and I wish her all the best once again :)

    lole lol ok ok :) umbe heart eka wessata pengilada koheda

    ei hath deiyane.mihihage maagal software thread eka :cool:

    budu ambo eka diga :D

    dude, I know he paved the way for a bunch of softwares and whatnot which we use like they are getting paid for it, I am truly grateful, but what on earth are you talking about?
     
    Status
    Not open for further replies.