Elakirye Old Members la PAW

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනෙ මටත් ටැග් දාලා එක පොස්ට් එකක්වත් නොදා මම නම් කාවවත් රේප් කරෙ නැහැ:lol:

    මම නම් කියන්නෙ ඉස්සර වගෙම හොද කොල්ලො කෙල්ලො ඉන්නවා දැනුත් එක මතු වෙන්නෙ නැත්තෙ පරන උන් ෆෙක් වලින් හැමදාම පිස්සු කෙලින නිසා අලුත් උන් නෙමෙ මෙ ෆෙක් හදන් පිස්සු කෙලින්නෙ

    මම නම් දන්නෙ නැහැ එලකිරියට මම වැඩක් ඇති එකෙක්ද නැද්ද කියලා මම එදා විදියටම දැනුත් ෆන් එකෙ ඉන්නවා වලි දා ගත්තාට ගොඩාක් එවා ෆන් එකට විතරයි අනික හැමොටම හොද ත්‍රෙඩ් දාන්න බැහැ ත්‍රෙඩ් වැටෙන්නෙ ඉල්ලුම හැටියට අනික හැම ත්‍රෙඩ් එකෙන්ම දැනුමක් බලාපොරොත්තු වෙන්න ඔන නැහැ
    දැනුම ලැබෙන ත්‍රෙඩ් වගෙම විනොදය සතුට දුක හැම දෙම ලැබෙන ත්‍රෙඩ් වැටෙන්න ඔන කෙල්ලෙක්ගෙ පොටො දැම්මා කියලා එලකිරිය නරක් වෙන්නෙ නැහැ ඉන්න උන් කොහොමත් 15 වැඩි අය නෙ

    අනික හැමොගෙන්ම හොද ත්‍රෙඑඩ් බලාපොරොත්තු වෙන්න එපා වඩුවෙක්ගෙන් ඔෆිස් එකක වැඅඩ කරන්න බැහැ නෙ හැමොම ඩොක්ටලා නෙමෙ නෙ මොනවා හො ත්‍රෙඩ් දාන එකාව දිරිමත් කරන්න ඔන මම නම් මට පුලුවන් විදියට බලන ත්‍රෙඩ් එකට කොමන්ට් එකක් දානව රෙප් දෙනවා එකට අලුත්ද පරනද කියලා බලන්නෙ නැහැ
    මට එකෙක් කිව්වා උබේ නම දැක්කත් ඌගේ බඩ දගලනවා කියලා :P
    චාටර් වැඩේ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    good old days... ki denek ban wela athda...
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=14148251
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම නම් කියන්නෙ ඉස්සර වගෙම හොද කොල්ලො කෙල්ලො ඉන්නවා දැනුත් එක මතු වෙන්නෙ නැත්තෙ පරන උන් ෆෙක් වලින් හැමදාම පිස්සු කෙලින නිසා අලුත් උන් නෙමෙ මෙ ෆෙක් හදන් පිස්සු කෙලින්නෙ

    මම නම් දන්නෙ නැහැ එලකිරියට මම වැඩක් ඇති එකෙක්ද නැද්ද කියලා මම එදා විදියටම දැනුත් ෆන් එකෙ ඉන්නවා වලි දා ගත්තාට ගොඩාක් එවා ෆන් එකට විතරයි අනික හැමොටම හොද ත්‍රෙඩ් දාන්න බැහැ ත්‍රෙඩ් වැටෙන්නෙ ඉල්ලුම හැටියට අනික හැම ත්‍රෙඩ් එකෙන්ම දැනුමක් බලාපොරොත්තු වෙන්න ඔන නැහැ
    දැනුම ලැබෙන ත්‍රෙඩ් වගෙම විනොදය සතුට දුක හැම දෙම ලැබෙන ත්‍රෙඩ් වැටෙන්න ඔන කෙල්ලෙක්ගෙ පොටො දැම්මා කියලා එලකිරිය නරක් වෙන්නෙ නැහැ ඉන්න උන් කොහොමත් 15 වැඩි අය නෙ

    අනික හැමොගෙන්ම හොද ත්‍රෙඑඩ් බලාපොරොත්තු වෙන්න එපා වඩුවෙක්ගෙන් ඔෆිස් එකක වැඅඩ කරන්න බැහැ නෙ හැමොම ඩොක්ටලා නෙමෙ නෙ මොනවා හො ත්‍රෙඩ් දාන එකාව දිරිමත් කරන්න ඔන මම නම් මට පුලුවන් විදියට බලන ත්‍රෙඩ් එකට කොමන්ට් එකක් දානව රෙප් දෙනවා එකට අලුත්ද පරනද කියලා බලන්නෙ නැහැ

    මට එකෙක් කිව්වා උබේ නම දැක්කත් ඌගේ බඩ දගලනවා කියලා :P
    චාටර් වැඩේ
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනේ මන්ද මම නම් ජිවිතේට රෙප් ඉල්ලලත් නෑ.ඉල්ලන්නෙත් නෑ.:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට එකෙක් කිව්වා උබේ නම දැක්කත් ඌගේ බඩ දගලනවා කියලා :P
    චාටර් වැඩේ
    මට එකෙක් කිව්වා උබේ නම දැක්කත් ඌගේ බඩ දගලනවා කියලා :P
    චාටර් වැඩේ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිරාවටම බං.. මම නම් තාම ෂේප් එකේ අල්ලගෙන ඉන්නව.. මාත් ඇවිත් වැඩි කාලයක් නෑ.. අවුරුදු දෙකයි.. :D
    dan inna godak ewwo rep illa illa ganne. set wenne nehe e wede nam. thread eka rlanam loweth denawa :) (mamath mul kaale e kiyanna 6, 4 nodanna kaale rep illuwa mul thread deka thune... ita passe theruna illanna deyak nehe thread hodai nam hambenawa kiyala :P
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පැරණි මෙම්බර්ස්ලාට ගෞරවය හිමි විය යුතුයි....
    එයාලා නිසයි අද එලකිරියට මේතරම් විශාල සාමාජික සංඛ්‍යාවක් ඉන්නෙ.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,523
    113
    Unknown
    අද එළකිරියේ රෙපුටෂන් සිස්ටෙම් එක බල්ලට ගිහින් තියෙන්නේ:no:,හොද පොස්ට් එකක් දැම්මොත් රෙප් තිය රිප්ලයි එකක් වත නෑ:oo:,ඇදුම් නැති පිතුරයක් දැම්මොත් අම්ම උඩු බලන්න ඕනේ :angry:
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    Api parak rep walin bill gewwa neda banzzz!!
    11.gif

    ow ow mathakada?omanthe giya dawase. ;);)
     
    Status
    Not open for further replies.