පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

sades

Member
Dec 26, 2012
29
2
0
අව්රුද්දක් ගත්ත අතල් එක අදින් ඉවරද බන්.ඔරියන් තුමෝ ..මම කියන්නේ..ඔන්න ඔහේ දිගටම කන්ටිනිව් කොරපන් කියල...මොකද ඔරියන් මචෝ උබේ කතා හෙන ආතල් .. සමහර උන් සිරා අරන් කුණුහරුප කිව්වට ... :P
samahara evun onavata vada serious aragena..
 
alientouch

Member
Jan 30, 2011
250
32
0
ප්‍රදේශ රැසකට ඊයේ කහ වැසි

p1-3.jpg
අනුරාධපුරය, හැටන්, කුඩාගම, තිරප්පනේ, අක්‌කරපනහ, ලබුනෝරුව ඇතුළු ප්‍රදේශ ගණනාවකට ඊයේ (27 වැනිදා) කහ වැසි පතිත වී තිබේ.

එම ප්‍රදේශවල නිවැසියන් පැවසූවේ වැස්‌සත් සමග මිදුලේ ගලා ගිය වතුර කහ පැහැයක්‌ ගෙන තිබූ නිසා ඒවා සුදු පැහැති භාජනයකට එකතු කළ බවයි. එවිට වැසි ජලය කහ පැහැයෙන් යුක්‌ත බව හෙළි වූ බවද ඔවුහු කීහ.

තිරප්පනේ ප්‍රදේශයේ නිවාස තුනකටත් ලබුනෝරුව ප්‍රදේශයෙ නිවාස තුනකටත් හා අක්‌කර පනහ ප්‍රදේශයෙ නිවාස දෙකකටත් මෙම කහ වැසි පතිත වී තිබේ.

මේ පිළිබඳව තිරප්පනේ පදිංචි චමින්ද ජයසූරිය මහතා මෙසේ පැවැසීය.

උදේ 8.00 ට විතර පොඩි වැස්‌සක්‌ වැටුණා. පස්‌සේ මම රෙදි ටික සෝදන්න කියලා මිදුලට බහිද්දී මම දැක්‌කා මිදුලේ කහපාට වතුර පැල්ලමක්‌ තියෙනවා. පස්‌සේ මම භාජනයක්‌ තියලා එකතු කරලා බලද්දී ඒවා කහ පාටයි. අපේ ගෙදරට උඩහ තවත් ගෙදරකට මේ වගේ කහ පාටට වැහැල තියෙනවා.

ලබුනෝරුව හා අක්‌කරපනහ ප්‍රදේශවලට ඊයේ (27දා) උදෑසන කහ වැස්‌සක්‌ පතිත වී තිබේ.

එම ප්‍රදේශවල නිවැසියන් පැවසූවේ වැස්‌සත් සමග මිදුලේ ගලා ගිය වතුර කහ පැහැයක්‌ ගෙන තිබූ නිසා ඒවා සුදු පැහැති භාජනයකට එකතු කළ බවයි. එවිට වැසි ජලය කහ පැහැයෙන් යුක්‌ත බව හෙළි වූ බවද ඔවුහු කීහ.

තිරප්පනේ ප්‍රදේශයේ නිවාස තුනකටත් ලබුනෝරුව ප්‍රදේශයෙ නිවාස තුනකටත් හා අක්‌කර පනහ ප්‍රදේශයෙ නිවාස දෙකකටත් මෙම කහ වැසි පතිත වී තිබේ.

මේ පිළිබඳව තිරප්පනේ පදිංචි චමින්ද ජයසූරිය මහතා මෙසේ පැවැසීය.

උදේ 8.00 ට විතර පොඩි වැස්‌සක්‌ වැටුණා. පස්‌සේ මම රෙදි ටික සෝදන්න කියලා මිදුලට බහිද්දී මම දැක්‌කා මිදුලේ කහපාට වතුර පැල්ලමක්‌ තියෙනවා. පස්‌සේ මම භාජනයක්‌ තියලා එකතු කරලා බලද්දී ඒවා කහ පාටයි. අපේ ගෙදරට උඩහ තවත් ගෙදරකට මේ වගේ කහ පාටට වැහැල තියෙනවා.

alientouch

Member
Jan 30, 2011
250
32
0
බලාගන යනකොට මහින්ද ට ,ඔබාම ට බොරු කියන්න මුගෙන් උපදෙස් ගන්න වෙයි වගේ , මු කිව්වොත් කියන්නේ galactic බොරු , කියන හැම වචනයක් ම අනිවාර්යයෙන් පෘතුවියට වඩා ලොකු බොරුවක් වෙනවා ,
ඔරියෝ 2012 තුල කියලා තියන එක ඇත්තක් මට පෙන්නපන් .(භූමිකම්පාවක් වුනාට පස්සේ එහෙම එකක් වුනා කියලා කවුරුවත් කියන්න ඕන නැහැනේ )
ඔරියන්තුමාට චන්දේ ඉල්ලන්න වරම් නෑ.මොකද එතුමට විරුද්ධව චන්දේ දෙන ඔක්කොම විනාශ වෙන්න පුලුවන්ලු.ස්ටාර් ලීඩර් කෙනෙක්ගේ බලය ඉතාම ප්‍රබලයි.:no:
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මචන්ලා මාර සීන් එකක් තියෙනවා, හැබැයි මේක ඔරියා වත් තාම දන්නෙ නැ. .
    2012 න් පස්සෙ අපිට හම්බ වෙනවා කියන Super conscious ද මොකක්ද මගුල හම්බ වෙන පාටක් තමයි තියෙන්නෙ... ඔව් ! ඔව්! අපි 5th Dimension එකට යනවා. . ඔය විකාර Idea එක ගැන කියපු උන් කිව්වෙ අපිව Aliens ලා genetically alter කරලා අපිව අලුත් මොකක්ද එකකට දානවා කියල නෙද ? ඔව් අපි ටික ටික Alter වෙනවා. . හැබැයි ඒක වෙන්නෙ එක එකාව ලොකු මැශීන් එකක් ඇතුලට දාලා නෙමෙයි, ඒක කරන්නෙ Virus එකක්ලු හැම Virus එක්ක් මත් කරන්නෙ ඔය සීන් එකනෙ.. අපෙ DNA Hijack කරන එකනෙ, මේකහැබැයි කරන්නෙ අපේ DNA වැඩි දියුනු කරන එකලු. .

    ඕක ලෝකෙ පතුරවන්නෙ වතුරත් එක්කලු, වැස්සත් එක්කලු එන්නෙ. .

    වැදගත් ආරන්චි මාර්ගයකින් හම්බ උනෙ,, තව විස්තර හම්බුන ගමන් කියන්නම් !
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මගේ වීසා කැන්සල් කරලා පැය 24ක් ගියේ නෑ, පිටසක්වල ජීවීන් ලන්ඩන් නගරය ජලයෙන් යට කරන්න යනවා.
    Thames Barrier shuts for the first time in two years to prevent flooding in London as fresh Atlantic storm promises yet more rain

    • 2012 is set to become the wettest on record in the UK, forecasters said
    • Experts worried extra rainfall upstream and high tide could flood the capital
    • Gates closed this morning for first time since March 2010
    • Flooding expected across Britain, with 312 warnings and alerts out
    • Cold weather front expected to sweep in at 6am tomorrow
    • Commuters returning to work hit by floods and rail problems

    Read more: http://www.dailymail.co.uk/news/art...lantic-storm-promises-rain.html#ixzz2GHetKL2t
    Follow us: @MailOnline on Twitter | DailyMail on Facebook
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන්ලා මාර සීන් එකක් තියෙනවා, හැබැයි මේක ඔරියා වත් තාම දන්නෙ නැ. .

    2012 න් පස්සෙ අපිට හම්බ වෙනවා කියන Super conscious ද මොකක්ද මගුල හම්බ වෙන පාටක් තමයි තියෙන්නෙ... ඔව් ! ඔව්! අපි 5th Dimension එකට යනවා. . ඔය විකාර Idea එක ගැන කියපු උන් කිව්වෙ අපිව Aliens ලා genetically alter කරලා අපිව අලුත් මොකක්ද එකකට දානවා කියල නෙද ? ඔව් අපි ටික ටික Alter වෙනවා. . හැබැයි ඒක වෙන්නෙ එක එකාව ලොකු මැශීන් එකක් ඇතුලට දාලා නෙමෙයි, ඒක කරන්නෙ Virus එකක්ලු හැම Virus එක්ක් මත් කරන්නෙ ඔය සීන් එකනෙ.. අපෙ DNA Hijack කරන එකනෙ, මේකහැබැයි කරන්නෙ අපේ DNA වැඩි දියුනු කරන එකලු. .

    ඕක ලෝකෙ පතුරවන්නෙ වතුරත් එක්කලු, වැස්සත් එක්කලු එන්නෙ. .

    වැදගත් ආරන්චි මාර්ගයකින් හම්බ උනෙ,, තව විස්තර හම්බුන ගමන් කියන්නම් !

    :):):)
     
    මම මුල ඉඳන්ම කීවා මම තමයි පෘථිවියේ රහසිගත නායකයා වශයෙන් වසර දහස් ගානක් ඉන්නේ. සුපර් කන්ෂයන්ස් කියන්නේ ඇස්ට්‍රල් එවොලූෂන් එක තමයි.ටර්බෝ ඇස්ට්‍රල් එවොලූෂන් එකක්.ඒ එක්කම සුපර් හියුමන්ස්ලා බිහිකරනවා කියලා මම කියලා තියෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012 වසර තුල තමයි මම ලෝකයට ප්‍රථම වශයෙන් මම කවුද කියලා හෙලි කරේ කිසි බයක් නැතිව.
     
    dishanwis

    Well-known member
  • 2012 වසර තුල තමයි මම ලෝකයට ප්‍රථම වශයෙන් මම කවුද කියලා හෙලි කරේ කිසි බයක් නැතිව.
    හා :yes: ඒහෙනම් දාමු බලන්න ඔය ඔරියන් ගෙ ගෙ වටෙ කැරකෙනවා කියන:eek: එලියන් ship ඒකක photo ඒකක් වත් :D:lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මචන්ලා මාර සීන් එකක් තියෙනවා, හැබැයි මේක ඔරියා වත් තාම දන්නෙ නැ. .

    2012 න් පස්සෙ අපිට හම්බ වෙනවා කියන Super conscious ද මොකක්ද මගුල හම්බ වෙන පාටක් තමයි තියෙන්නෙ... ඔව් ! ඔව්! අපි 5th Dimension එකට යනවා. . ඔය විකාර Idea එක ගැන කියපු උන් කිව්වෙ අපිව Aliens ලා genetically alter කරලා අපිව අලුත් මොකක්ද එකකට දානවා කියල නෙද ? ඔව් අපි ටික ටික Alter වෙනවා. . හැබැයි ඒක වෙන්නෙ එක එකාව ලොකු මැශීන් එකක් ඇතුලට දාලා නෙමෙයි, ඒක කරන්නෙ Virus එකක්ලු හැම Virus එක්ක් මත් කරන්නෙ ඔය සීන් එකනෙ.. අපෙ DNA Hijack කරන එකනෙ, මේකහැබැයි කරන්නෙ අපේ DNA වැඩි දියුනු කරන එකලු. .

    ඕක ලෝකෙ පතුරවන්නෙ වතුරත් එක්කලු, වැස්සත් එක්කලු එන්නෙ. .

    වැදගත් ආරන්චි මාර්ගයකින් හම්බ උනෙ,, තව විස්තර හම්බුන ගමන් කියන්නම් !
    අපේ මහින්ද මාමා මේ රතු වැස්ස කහ වැස්ස ගැන සාස්තර කියන ජෝතිශවේදීන්ගෙන් විමසලා.උන් කියලා මේක දේව ආශීර්වාද .ඔය දේව වතුර කියලා.අනේ එතුමා රතුවතුර බෝතලයකුයි, කහ වතුර බෝතලයකුයි ජනාධිපති මන්දිරේ ගෙන්න ගෙන බීලා ආශීර්වාද ගන්න.දැන් සහලෝල උනලු.දෙයියන්ගේ උන කියලා කියන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම දන්නේ නෑ.මේ ලින්ක් එක මට ඒලියන්ස්ලා පෙන්නුවේ.
    සහෝ මම මෙතක් දවසක් වැදගත් විදියට සාකච්චා කළා ඔබ සමග එහෙත් දැන් නම් සහෝ ඔබේ මේ බොරුව එලි උනා කරුණාකර මිනිසුන් නොමග යවන සුළු දේවල් කරන්න එපා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්ටර්නෙට් එක අධිවේගි කිරිම සහ ව්‍යාප්ත කිරීම තනිකරම පිටසක්වල ජීවීන්ගේ ප්‍රොජෙක්ට් එකක්.ලෝක ජනමතය පාලනය කරන්න මේක හැදුවේ.ඒවගේම රහසිගතව ලෝකයට යම් පණිවුඩ නිකුත් කරන්නත් මේක ඉතාම වැදගත්.

    පරස් පර විරෝධී මත නෙ සහෝ ඔයා ඉදිරිපත් කරන්නේ ඉන්ටනෙට් එක පිටසක්වල සහෝදරයෙක් කරපු එකක් කියල ඔයාට ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් ඉදිරිපත් කිරීමට හැකිද ? කවදාවත් බැහැ නේද ඔයා ඔය කියන විදියට කියයි GTRZ කියන්නෙත් පිටසක්වලයන්ගේ ව්‍යපෘතියක් කියලා.සහෝදරයා ඔයාගේ මේ ප්‍රකාශ කිසිම පදනමක් නැති ලෝක ධර්මතා වලට පටහැනි සහෝ.රහසිගතව පණිවිඩ දෙන්න නම් මොකටද සහෝ මෙච්චර මෙම්බසලා ගානක් ඉන්න සයිට් එකකට බැස්සේ :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔරියන්තුමා ගැන කිසිම පර්යේෂනාත්මක දෙයක් හෝ ඔහුගේ බලය ගැන කිසිම පරීක්ෂනයක් ලෝක නායකයන් සහ ඔවුන්ගේ සංවිධාන හෝ හියුමන්ස්ලා නොකල යුතුයි.එහෙම කලොත් ඔයාලා සේරම දරුණු ප්‍රතිවිපාකවලට මුහුනදෙන්න වෙනවා.
    මේ දවස් වල පිරියඩ්ස් නිසා වෙන්න ඇති නේද :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සූර්ය කුමරුනේ,, මේ ඇහැරගෙන ඉන්නේ පාලනය අතට ගන්නකං..
    තව වෙලා යයිද ? :lol::lol:
    සුරිය කුමරුට පිරියඩ්ස් ලු ඒ නිසා තාම අතට ගන්න විදියක් නෑ
    සොරි වෙන්නලු :lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සහෝ මම ඉල්ලුවේ ෆේස්බුක් පේජ් එකට සම්බන්ධ අදාල පොස්ට් එකේ ලින්ක් එක සහෝ :sorry::sorry:
    ඔන්න මම ලින්ක් එක එව්වා,තමුසෙට මොකටද ඒ කෙල්ලගේ බම්බුවක්.මල වදයක් මේක.ඇක්ට්‍රස්ලාත් මගේ රසිකාවියන් කියලා දැක්ක නිසයි මම දැම්මේ.
    :D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පරස් පර විරෝධී මත නෙ සහෝ ඔයා ඉදිරිපත් කරන්නේ ඉන්ටනෙට් එක පිටසක්වල සහෝදරයෙක් කරපු එකක් කියල ඔයාට ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් ඉදිරිපත් කිරීමට හැකිද ? කවදාවත් බැහැ නේද ඔයා ඔය කියන විදියට කියයි GTRZ කියන්නෙත් පිටසක්වලයන්ගේ ව්‍යපෘතියක් කියලා.සහෝදරයා ඔයාගේ මේ ප්‍රකාශ කිසිම පදනමක් නැති ලෝක ධර්මතා වලට පටහැනි සහෝ.රහසිගතව පණිවිඩ දෙන්න නම් මොකටද සහෝ මෙච්චර මෙම්බසලා ගානක් ඉන්න සයිට් එකකට බැස්සේ :eek:
    I am releasing a spell here.