okata tax vadinava bn..
issellama racing car kiyanne monavada kiyala denagena hitapan....
oya sports cars
issellama racing car kiyanne monavada kiyala denagena hitapan....
oya sports cars
issellama racing car kiyanne monavada kiyala denagena hitapan....
oya sports cars


ehemada machan ayyo ae sihineth bonda una






mekata wada nissan GTR eka hondai neda? pricesnan danne na saho..u better contact SL customs and ask for the tariffs and importing details rather than car dealers. cz car dealers might disguise you to have their price cut....
wahane aragena iwarai machan gennana thamai thiyennebump..!!!
bump
melbourne walin pita karanna nam 10 yrs thamange namata thiyenna ona kiyala kiyanawa.
මචන් Australia වල කාලයක් ඉදපු අයට පුළුවන්ලු වාහනයක් ලංකාවට ගෙන්න without Tax ....
හරියටම දන්නේ නෑ Australia වල ඉන්න මාම කෙනෙක් තමා මට කිවුවේ
පොඩ්ඩක් හොයල බලපන්
හැබැයි ඕක මෙහෙ ගෙනල්ල කෑලි හොයන්න වෙද්දී උබ විකිනෙයි![]()
රේසින් කාර් එකක් නම් මහින්ද මාමා ටැක්ස් ගහන එකක් නෑ....![]()
![]()









මචන්ලා ලොකු උදව්වක් ඕනේ මම නිසාන් 350 z වාහනයක් ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වන්න අදහස් කරනවා ඒක ගෙන්වන්න ලේසිම ක්‍රමය කියනවද තව ඒ වාහනේට බදු ගහන්නේ නැති වෙයි නේද මොකද මේක racing car එකක්
දන්න කව්රු හරි ඉන්නවනම් මට PM 1k දානවද
ආහ තව මේකේ lankawe market price 1kකියනවද මොකද මම මේක විකුනන්න තමයි ගේන්නේ
තව
මේක තමයි වන්ඩිය
![]()
![]()
![]()
