නිසාන් 350 z

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මචන් මමයි මගේ යාලුවේකුයි ලංකාවේ විකුනන්න තිබ්බ 350z එකක ගාන ඇහුවා.. 96 කිව්වා එක්ස්ට්‍රාස් මහ ගොඩක් එක්ක , ගොඩක් ඉස්සර 2004-6 වගේ ඒ කාලේ ඔය කාර් එක ප්‍රොඩක්ශන් තිබ්බා, දැන් ඕක නැහැ 370z එක තමයි එන්නේ.... තව එකක් ඕක රේසින්ග් නෙමේ ඕකේ රේසින්ග් එක කියන්නේ " නිස්මො එක" ඩිලන්ත පැද්දේ , එතකොට නයිට් රේස් වලට ගෙනාවේ අන්න ඒක...:cool::cool::cool:

    NISMO.jpg
     

    thanujaka

    Well-known member
  • machan....owa sports cars....racing cars nemei....tax gahan naththe cing cars walata....kattiya lamboghini allan dagaluwata ewa okkotama parana tax ekama gahanawa ban.....ubata oka aduwata nan kohomath genna wen na....ful tax gewala thamai genawanan genna wei...ethakota nan ithin bara ganak watei oka.............!!!!
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    mekata wada nissan GTR eka hondai neda? pricesnan danne na saho..u better contact SL customs and ask for the tariffs and importing details rather than car dealers. cz car dealers might disguise you to have their price cut....
     

    manulajith

    Member
    Oct 10, 2006
    432
    48
    0
    liberty city
    මචන් Australia වල කාලයක් ඉදපු අයට පුළුවන්ලු වාහනයක් ලංකාවට ගෙන්න without Tax .... :eek::eek:
    හරියටම දන්නේ නෑ Australia වල ඉන්න මාම කෙනෙක් තමා මට කිවුවේ :)

    පොඩ්ඩක් හොයල බලපන් ;)
    හැබැයි ඕක මෙහෙ ගෙනල්ල කෑලි හොයන්න වෙද්දී උබ විකිනෙයි
    :(
     
    • Like
    Reactions: teshan_1994

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    mekata wada nissan GTR eka hondai neda? pricesnan danne na saho..u better contact SL customs and ask for the tariffs and importing details rather than car dealers. cz car dealers might disguise you to have their price cut....

    :cool:wahane aragena iwarai machan gennana thamai thiyenne
    bump..!!!

    thanks

    thanks
    melbourne walin pita karanna nam 10 yrs thamange namata thiyenna ona kiyala kiyanawa.

    Sirawatamada
    මචන් Australia වල කාලයක් ඉදපු අයට පුළුවන්ලු වාහනයක් ලංකාවට ගෙන්න without Tax .... :eek::eek:
    හරියටම දන්නේ නෑ Australia වල ඉන්න මාම කෙනෙක් තමා මට කිවුවේ :)

    පොඩ්ඩක් හොයල බලපන් ;)
    හැබැයි ඕක මෙහෙ ගෙනල්ල කෑලි හොයන්න වෙද්දී උබ විකිනෙයි
    :(

    Kavindu ayya mata details hoyala denawada


    රේසින් කාර් එකක් නම් මහින්ද මාමා ටැක්ස් ගහන එකක් නෑ.... :no: :P

    :yes::yes::yes::D:D:D;););)
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    wikunanna genawanam kawa hari mulin set karagena Advance ekak ehema aragena gennanna....

    nikamma genalla wikunanna amaru wewi machan lankawe hatiyata :)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    machan oka sports car ekak. racing kivvama ovva aiti naha. anduwa amu boruwak dala night race ekata ona wahana tika genna gatta lokkage puthatat ekka.

    racing kivvama , formula cars, go/pro carts, nascar wage evva vitarai aiti.

    350Z eka sports car ekak okata ehem pitinma tax wadinava. umba kelinma 1919 call karanna hama vistarayakma dei.

    hadissi wela gennanna epa tax gahanava.

    Good luck........!!!!!!
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    මචන්ලා ලොකු උදව්වක් ඕනේ මම නිසාන් 350 z වාහනයක් ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වන්න අදහස් කරනවා ඒක ගෙන්වන්න ලේසිම ක්‍රමය කියනවද තව ඒ වාහනේට බදු ගහන්නේ නැති වෙයි නේද මොකද මේක racing car එකක්


    දන්න කව්රු හරි ඉන්නවනම් මට PM 1k දානවද

    ආහ තව මේකේ lankawe market price 1kකියනවද මොකද මම මේක විකුනන්න තමයි ගේන්නේ


    තව



    මේක තමයි වන්ඩිය​


    12308_312056979526_2279528_n.jpg



    12308_312056989526_1097446_n.jpg




    12308_312057004526_1722885_n.jpg


    what is the engine capacity.......okkaama decide eke matha thamai.....sports car kiyala 1200cc engine thiyena ekek gende baaa :(
     

    Harin_buwa

    Junior member
  • Jun 15, 2009
    156
    3
    18
    ohoma tax gahanne netuwa gennanna puluwan nam mee ban maath gennanawa...meewa racing car walata nemei wetenne..meewa sport car...nikan ena ganne netuwa edapan...