ගාන වගෙ නෙමෙයි බං කොලිටිය. දැං ගන්නෙ softlove ඒවා. ඒක පොඩ්ඩාට කිසිම අමාරුවක් නෑ. අනිත් ඒවාගෙ එක්කො ලික්, නැත්තං රස්නෙ වැඩි වෙලා බිබිලි දානවා, නොයෙකුත් ලෙඩ..
Oya chinese ewa anduwama ban...
U.A.E diapers nam hondai
ape each pcs Rs 29k wenne mama dan ahuwa bulk pack ekata 44k enawa..oney nam gennala dennam 
Last edited:
අපි බය වෙයි ඕවට...... 




