මම එලෙව්වේ නෑ බං..... ෆීල්ඩ් විසිට් එකක් දාන්න කිරිබත්ගොඩ ගිහින් එනකොට සෙට් උනේ..... ඒවා මතක් කරලා වැඩක් නෑ බං.....
2004 ~ 2008 කාලේ මතක් වෙද්දි දුකයි බං..... තාත්තා හිටියා නම්, ප්රශ්නේ ගොඩින් බේර ගන්න තිබුනා කියලා හිතෙනවා...... Sure නෑ ඒත්..... එක ගමේනේ......
![]()
ඕවා ඕහොම තමයි නේ.. ගනං ගන්න එපා.. දැං හොද කෙනෙක් ලැබිලා ඉන්නවනෙ

දාං අතක් ඇදගෙන පාඩුවෙ ඉන්ඩයි තියෙන්නෙ ඉතිං

මම එලෙව්වේ නෑ බං..... ෆීල්ඩ් විසිට් එකක් දාන්න කිරිබත්ගොඩ ගිහින් එනකොට සෙට් උනේ..... ඒවා මතක් කරලා වැඩක් නෑ බං.....
2004 ~ 2008 කාලේ මතක් වෙද්දි දුකයි බං..... තාත්තා හිටියා නම්, ප්රශ්නේ ගොඩින් බේර ගන්න තිබුනා කියලා හිතෙනවා...... Sure නෑ ඒත්..... එක ගමේනේ......
අනේ මන්දා බං.... අර තාක්ෂනේ මේ තාක්ෂනේ කියනවා.... ඒ උනාට මුන් ඔක්කොම එකයි.... හරියට සර්විස් එකක් නොදී, ගරාගෙන කනවා......