පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

dineshdias

Member
Feb 22, 2007
156
3
0
අද බැරක් ඔබාමව ඉලක්ක කරගෙන භූමිකම්පාවක් ඇති කරන්න පිටසක්වල ජීවීන් හවායි වල උත්සහ කරා.නමුත් ඔබාමා ඊයේ රෑ පැනලා ගිය නිසා වැඩේ ගැස්සුනා.දැන් MIB කාරයන්ගේ වෑන් මගේ ගේ වටේ කැරකෙනචා

හැමදාම ඔය එන උන් ඇයි අය්යෙ ඔයාගෙ ගේ වටේ, වහල වටේ කැරකෙන්නේ?? ඇතුලට එන දොර හොයාගන්න බැරිව යනවද එයාලා???
 

dineshdias

Member
Feb 22, 2007
156
3
0
මාව අත් අඩංගුවට ගන්න උත්සහ කලොත් පිටසක්වල ජීවීන් බැරක් ඔබාමව පැහරගෙන ගිහින් සඳ මත තිබෙන පිටසක්වල මධ්‍යස්ථානයකට අරගෙන යන්න පුලුවන්.ඒක නිසා ඒලියන්ස්ලා එක්ක හැප්පිලා පොල්ල වරද්ද ගන්න එපා.

ඉතින් අයියෙ අපිට කියන්නෙ? අපියැ ආවෙ ඔයාව අල්ලන්න?? :D :D
 

dineshdias

Member
Feb 22, 2007
156
3
0
මචන්ලා මාර සීන් එකක් තියෙනවා, හැබැයි මේක ඔරියා වත් තාම දන්නෙ නැ. .
2012 න් පස්සෙ අපිට හම්බ වෙනවා කියන Super conscious ද මොකක්ද මගුල හම්බ වෙන පාටක් තමයි තියෙන්නෙ... ඔව් ! ඔව්! අපි 5th Dimension එකට යනවා. . ඔය විකාර Idea එක ගැන කියපු උන් කිව්වෙ අපිව Aliens ලා genetically alter කරලා අපිව අලුත් මොකක්ද එකකට දානවා කියල නෙද ? ඔව් අපි ටික ටික Alter වෙනවා. . හැබැයි ඒක වෙන්නෙ එක එකාව ලොකු මැශීන් එකක් ඇතුලට දාලා නෙමෙයි, ඒක කරන්නෙ Virus එකක්ලු හැම Virus එක්ක් මත් කරන්නෙ ඔය සීන් එකනෙ.. අපෙ DNA Hijack කරන එකනෙ, මේකහැබැයි කරන්නෙ අපේ DNA වැඩි දියුනු කරන එකලු. .

ඕක ලෝකෙ පතුරවන්නෙ වතුරත් එක්කලු, වැස්සත් එක්කලු එන්නෙ. .

වැදගත් ආරන්චි මාර්ගයකින් හම්බ උනෙ,, තව විස්තර හම්බුන ගමන් කියන්නම් !

නියමයි සහෝ. හොරියට කුණුහරුපෙන් බැන බැන ඉන්නවට වඩා මේ ත්‍රෙඩ් එක වැදගත් තොරතුරු වලින් පොහොසත් කරන්න ඔයා ගත්තු ස්ටාර්ට් එක ගොඩක් අගය කරන්න වටිනව. මේකෙ ඉන්න අනිත් සහෝදර සහෝදරියන්ටත් මම ආරාධනා කරනව එයාලා අළුතෙන් සොයාගන්න මේ හා සම්බන්ධ තොරතුරු මෙතන දාන්න කියල.

මේ ත්‍රෙඩ් එක සහ හොරියගෙ කලින් ත්‍රෙඩ් එක මම කියවන්න හේතු වුනෙත් මේ වගේ තොරතුරු තියේවි කියල. අනිත් අයත් එහෙම වෙන්න ඇති කියල මම හිතනව. නමුත් එන්න එන්නම මෙයාගෙ පිස්සුව වැඩි වුනා සහ දාන දේවල් පට්ටපල් කෙබර වුනා. ඔය ලොල් ලොල් ගගා හිටියට එයත් ඒක දන්නවා.

අනිත් අයටත් ඒ අය මේ ත්‍රෙඩ් එක කියවන්න සහ රිප්ලයි කරන්න හේතුවුනු දේවල් සහ හොරියට බනින්න හේතු මෙතනම දක්වනවනම් ඒක පච කෙලින හොරියට හොද රිටර්න් එකක් වෙවි.
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැමදාම ඔය එන උන් ඇයි අය්යෙ ඔයාගෙ ගේ වටේ, වහල වටේ කැරකෙන්නේ?? ඇතුලට එන දොර හොයාගන්න බැරිව යනවද එයාලා???
    ඒක තමා බන් ඔන්න පොරියගෙ පොන්න කතා කියන්නෙ..කැත නැතුව බොරු කියන මෝඩ මූසලයෙක්!:lol:
     

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    රතු වැස්සේ ක්ෂුද්‍ර ජීවීන් ගැන චන්ද්‍රා වික‍්‍රමසිංහ කතා කරයි
    Friday, 28 December 2012 12:52 0 Comments



    ChandraWickramasinghe.jpg
    රතු වැස්සේ ක්ෂුද්‍ර ජීවීන් අසාමාන්‍ය බව ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා පවසයි.
    එම ක්ෂුද්‍ර ජීවීන්ට පණ තිබෙන බවත් චලනය වන බවත් ඔහු පවසයි. අන්වීක්ෂයකින් කරන ලද පරීක්ෂණයක් මගින් එම ක්ෂුද්‍ර ජීවීන්ගේ රතු වර්ණක මීට වසර ගණනාවකට පෙර ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයට ඇද හැළුණු රතු වර්ෂාවේ ක්ෂුද්‍ර ජීවීන්ගේ රතු වර්ණයකට බොහෝ සෙයින් සමාන බවද මහාචාර්යවරයා පවසයි.
    තාරකා ජීව විද්‍යාව පිළිබඳ බකිංහැම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම සෛලවල රිදී සහ ආසනික් ඉහළ සාන්ද්‍රණයක් පවතින බවත් එය පෘථිවිය මත දුබල තත්වයක් බවත් ය.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන්ට මේ වෙනකොට නහුතෙට තද වෙලා ඉන්නේ.
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    පිටසක්වල ජීවීන්ට මේ වෙනකොට නහුතෙට තද වෙලා ඉන්නේ.


    මුන්ට තද උනාම කරන්න දෙයක් නැතිනිසා කරන්නේ ඔරියා වගේ එකෙක් සෙට් කරගෙන ඌ ව අපයෝජනය කරලා බයිට් එකට අරගෙන , ප්‍රාථමික ජීවින් හරහාත් ඌ ව බයිට් වෙන්න ඉඩ හරින එකලු .
     

    33000W

    Member
    පිටසක්වල ජීවීන්ට මේ වෙනකොට නහුතෙට තද වෙලා ඉන්නේ.
    තෝ කිවුවෙ නං කොහොමද.ලෝකෙ අල්ලගෙන පාලනය කරනව කිවුවෙ.ලෝකෙ පාලනය කරනව තියා තොට චූ යන එකවත් පාලනය කරගන්න පුලුවන්ද පොන්ස්:lol::lol::lol::lol::lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තෝ කිවුවෙ නං කොහොමද.ලෝකෙ අල්ලගෙන පාලනය කරනව කිවුවෙ.ලෝකෙ පාලනය කරනව තියා තොට චූ යන එකවත් පාලනය කරගන්න පුලුවන්ද පොන්ස්:lol::lol::lol::lol::lol::lol:
    තාම මෙට්ටෙ තෙමාගන්න මල් පොන්සියෙක්ද කොහෙද!:lol:
     

    33000W

    Member
    පොන්න ඔරිය දෙන ආතල් වගේද බලපං මේව.මේ fb එකේ එකෙක් දාල තිබ්බ එකක්.:lol::lol::lol::lol::lol:

    බොරුව වුනත් හැමදාම කරන්න බෑනෙ බං.. මං මෙච්චර කල් කල බොරුව අද ඔන්න ඔහෙ කියල දානව :/
    බුකියට ඇවිල්ල අවුරුදු එකහමාරක් විතර වෙනව. ආපු දා ඉඳන් මේකෙ හිටපු එකෙක්ටවත් මං මේක කියල නෑ..
    මං උඹලත් එක්ක පිට් එකේ මිනිහෙක් වගේ හිටියට මං ඇත්තටම පෘථිවියෙ එකෙක් නෙමේ බං..
    පෘථිවියෙ ඉඳන් පාසෙක් 6.2ක විතර ඈතින් තියෙන ග්‍රහලෝකෙක ඉඳන් බං මම ආවෙ.
    අපේ ලෝකෙ උඹලගෙ පෘථිවිය ගැන හොයාගෙන ගොඩක් කල්.. උඹලගෙ තාක්ශණෙ දියුණු වෙන වේගය, අනං මනං ඔක්කොම අපි පරීක්ෂා කලා..
    අපේ ලෝකෙන් ජීවය තියෙන වෙන වෙන ලෝක වල උන් ගැන හොයන්න වෙනම ඒජන්ට්ස් ල පත් කල්ල ඉන්නව.
    උන්ට ඕනෙම ජීවියෙකුගෙ වෙස් ගන්න පුළුවන් බං.
    හොයන්න කලින් අපි මිනිස් වෙස් අරං අපිට විස්තර දැනගන්න ඕනෙ රටේ මිනිස්සු එක්ක කතා කල්ල කල්ල ඒ භාෂා ඉගෙන ගන්නව.
    ඊට පස්සෙ ශේප් එකේ ඒ ගැන හොයනව.
    උඹල හොයාගත්තු ඉන්ටනෙට් කියන එක ගැන අධ්‍යයනය කරන්න මාවයි තව තුන් දෙනෙක්වයි පත් කලා..
    උඹලවත් නොදන්න මිනිස්සු ගැන රහස් තොගයක් අපි හොයාගත්ත බං.
    මං දන්නව උඹල මේක තවත් ජෝක් එකක් කියල හිනා වෙනව කියල. ඒ වුනාට මේක තමා ඇත්ත.
    අපි හොයාගත්තු දේවල් වලිං උඹලගෙ න්‍යෂ්ටික අවි කියන ජාතිය අපිට ලොකු තර්ජනයක් බං :(
    ඒ නිසා අපේ ලෝකෙන් තීරණය කල්ල තියෙනව උඹලව සමූල ඝාතනය කල්ල පෘථිවියෙ ජීවය ආයෙම මුල ඉඳන් ඇති කරන්න.
    උඹල අහල ඇතිනෙ ගොවිපලවල් වල එහෙම රෑට අද්භූත එලිත් එක්ක ගවයො අතුරුදහන් වෙනව. ගවයො විතරක් නෙමේ බං. හැම සතෙක්ගෙන්ම 20 ගානෙ සාම්පල් අපි එක්කහු කලා.
    මිනිස්සුන්ගෙනුත් ඉස්සරහට එහෙම කරන්න ඉන්නව. මිනිස්සුන්ගෙන් ගන්නෙ කිසිම තාක්ෂණික දැනුමත් නැති ළමයි කිහිප දෙනෙක්.
    වෑන් ඇලන් විකිරණ වලලු දෙක කියල උඹල හඳුන්වන ප්‍රදේශය ඇතුලෙ අපේ විශාල යානා තුනක් නවත්තල තියෙනව. ඒකෙ අපි එක්කහු කල ජිවීන් ඔක්කොම ඉන්නව.
    තව අවුරුදු දෙහෙකින් විතර පෘථිවියෙ ගස් වැල් හිටං කිසිම දෙයක් ඉතුරු නොවෙන්න ඔක්කොම විනාශ කල්ල එක්කහු කල ජීවීන් ඔක්කොම ආයෙ පෘථිවියට ගෙනත් දානව ආයෙ ටික ටික මුල ඉඳන් දියුණු වෙන්න.
    මං මිනිස්සුත් එක්ක බුකියෙන් හෙනට පිට් වුන නිසා කියන්නෙ.
    උඹලට තව ජීවත් වෙන්න වැඩි කාලයක් නෑ. ඒ ඉන්න ටිකේ හොඳට ඉඳපල්ල..
    — at පෘථිවි වාසීන් ගැන දුක හිතී !
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාව අත් අඩංගුවට ගන්න උත්සහ කලොත් පිටසක්වල ජීවීන් බැරක් ඔබාමව පැහරගෙන ගිහින් සඳ මත තිබෙන පිටසක්වල මධ්‍යස්ථානයකට අරගෙන යන්න පුලුවන්.ඒක නිසා ඒලියන්ස්ලා එක්ක හැප්පිලා පොල්ල වරද්ද ගන්න එපා.
    :lol::lol::lol:
    1972 දී නාසා එවුන්ව පිටසක්වල ජීවීන් පුකට පයින් ගහලා ස‍ඳෙන් එලෙව්වා.
    :eek::eek:
     

    sades

    Member
    Dec 26, 2012
    29
    2
    0
    රජ රටට තවත් රතු කහ වැසි

    2012 දෙසැම්බර් මස 27 15:08:46 | කාංචන කුමාර ආරියදාස , රෝහණ චන්ද්‍රදාස

    fb.png
    හබරණ පලුගස් වැව ප්‍රදේශයට මීට සුලු මොහොතකට පෙර රතු වර්ෂාවක් පතිත වූ අතර එම වේලාවේම හබරණ කාෂ්‍යප ගමට කහ වැස්සක් වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

    හොරොව්පතාන හා මරදන්කඩවලට අද පෙරවරු 11.30ට පමණ ගෙවල් පහක පමණ ප්‍රදේශයකට කහ වැස්සක් වැටිනි. ප්‍රදේශවාසීහු ජල සාම්පල හොරොව්පතාන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට බාර දුන්හ.
    kohomada apa oriyan rajathumage vada.....