ආ! මම හිතුවෙ 44 කියන්නෙ එක කෑල්ලක ගාන කියලා..Oya thiyenne ban 44k enne kiyala pack ekata
ආ! මම හිතුවෙ 44 කියන්නෙ එක කෑල්ලක ගාන කියලා..Oya thiyenne ban 44k enne kiyala pack ekata
original N95 එකක් දෙන්නද 5000/- කට ? ඒකට එන ඔක්කොම කෑලි එක්ක..5800 ekak 4500 ta labada ?phone eka hondatama thiyenawa memory card eka dana thana rubber ekai stylus ekai na habai
original N95 එකක් දෙන්නද 5000/- කට ? ඒකට එන ඔක්කොම කෑලි එක්ක..
original N95 එකක් දෙන්නද 5000/- කට ? ඒකට එන ඔක්කොම කෑලි එක්ක..
කීයට ආව ෆෝන්ද මේ..... 
Kos mamige n95 eka booked![]()
එල එල.... අවුලක් ආවොත්, හොයාගෙන ගිහින් දෙකක් ඈනලා එන්න හරි බැරියෑ..... 
එල එල.... අවුලක් ආවොත්, හොයාගෙන ගිහින් දෙකක් ඈනලා එන්න හරි බැරියෑ.....
![]()

ane yako umbala wage un...යකෝ, තෝ මොකාද ? තරියා ෆෝන් ගන්නෙ තොට දෙන්නද ?එල එල.... අවුලක් ආවොත්, හොයාගෙන ගිහින් දෙකක් ඈනලා එන්න හරි බැරියෑ.....
![]()

ඕක අරන් යන්න වරෙන් මේ පැත්තෙ.. පෝකුත් හදලා තියන්නංKos mamige n95 eka booked![]()

යකෝ, තෝ මොකාද ? තරියා ෆෝන් ගන්නෙ තොට දෙන්නද ?![]()
මේ මොන පයන්නක්ද.....?? යකෝ මම කිව්වේ ඌට.....
අහක යන මගුල්මයි මට පාත් වෙන්නේ..... 
හරියටම කිව්වොත් රුපියල්ම 95000 ට![]()
50000ට ගත්තෙ..![]()
දුක තමා ඉතින්.....
තාක්ෂණේ අළුත් වෙනකොට වෙන දේවල්නේ ඕවා ඉතින්.....ඕක අරන් යන්න වරෙන් මේ පැත්තෙ.. පෝකුත් හදලා තියන්නං![]()
තරි මාමට වෑන් එක එලවන්න මහන්සි නම්, මම එන්නම් Drive කරන්න, නිවාසිපුර යන්න......

යකෝ, තෝ මොකාද ? තරියා ෆෝන් ගන්නෙ තොට දෙන්නද ?![]()