අපො මෙක හෙන දිගට ගිහිල්ලනෙ... 
මම නම් කියනෙ රෙප් සිස්ස්ටම් එක තිබ්බත් නැතත් මේකෙ තියෙන වලි අඩුවෙන්නෙ නෑ... රෙප් වලින් මිනිස්සුන්ගෙ අදහස් වෙනස් කරන්න බැහනෙ... අනිත් එක රෙප් ගන්න ඔනෙ එකා කිසිම වැඩගත් ත්‍රෙඩ් එකක් දාන්නෙ නැතුව උනත් රෙප් ගන්නව... මෙ ත්‍රේඩ් එකෙත් එහෙම අය ඔනෙ තරම් ඉන්නව... සමහරු හිතන් ඉන්නව අපි තමයි මෙකෙ පරනම... අපි තමයි මෙකෙ ඉන්න ලොකු පොරවල් කියල... පරණ අය ඉන්න එක හොදයි.. මොකද මේ සයිට් එකේ පරණ අය ඉන්නවා සයිට් එකට ගොඩක් ආදරේ කරන...ඒත් අපි පොරවල් අනිත් උන් මැට්ටො කියලා හිතන් ඉන්න එක වැරදියි... මමත් මේකේ පරණ කෙනෙක්... වෙලාවකට මටත් හිතෙනවා අලුත් අය ඇවිල්ලා මේක කනවා කියලා... ඒත් ආපහු කල්පනා කරලා බලනකොට ඒ කාලෙත් මේවා තිබුනා.. වෙනස මෙච්චර තිබුනේ නෑ.. ඒකට හේතුව ඒ කාලේ මේ තරම් කට්ටිය හිටියේ නෑ.. දැන් Most users ever online 4000 ත පනිනවා... ඒ කාලේ 350ක් වගේ හිට්යෙ... කට්ටිය අඩු වෙනකොට ප්‍රශ්න අඩුයි... ඉතින් ඉන්න කට්ටිය ගොඩක් වෙලාවට චැටක් දාගෙන හිටියා.. හොද ත්‍රෙඩ් වැඩිවෙන්න සිංහල ටයිප් කිරිල්ල ලේසි වීමත් බලපෑවා... ඒ කාලෙ හොද ත්‍රෙඩ් අඩුයි කියලා GT කියන එක ඈත්ත... ඒත් එයාටත් අමතක වෙලාද කොහෙද ඒ කාලෙ මේකෙ ඇක්ටිව් හිට්යෙ බොහොම ටික දෙනෙක් කියලා... කාලෙ වෙනස් වුනා... එලකිරියත් අලුත් වුනා.. ඉතින් එදාට වඩා අද ඔක්කොම වෙනස්... මට නම් කියන්න තියෙන්නෙ පරණ මෙම්බර්ස්ලා පව් නෑ.. එයාලා වාසනාවන්තයි... මම ගොඩක් ආඩමබරෙන් කියන්නෙ මම එලකිරියේ පරණම මෙම්බර් කෙනෙක් කියලා....

onna okai aththa thathwe ban