Elakirye Old Members la PAW

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපේ අර නරියෙක් ඇවිල්ලා බයිලා කියනවා ඒ සැරේ :lol:

රීපෝස්ට් හිවලා , පලයං වෙනතැනකට උඹලා මේ 2012 ජොයින් වෙච්ච කබ්බෝ තොපි හිතං ඉන්නේ රෙප් වලින් බනිස් ගන්න පුලුවං කියලා මෝඩ සිපයි :lol:

The name says it all , repost කරන්වා රෙප් ගන්නවා
මම නම් රෙප් එකතුකරන්නෙ ඉස්සරහට ඒවගෙන් පාන් කන්න හිතාගෙන,, හැමදේම සල්ලිවලින් මනින සුනක රැල.:lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම හිතන් ඉන්නේ සිගරට් ගන්න :lol:
මෙහෙමයි සහෝ,, දැන් ෆේස්බුක් ලයික් එකක් කියන්නෙ කිසිම වැදගැම්මකට නැති දෙයක් වෙන්න පුලුවන්, ඒත් ඒකත් සල්ලිවලට ගන්න මිනිස්සු ඉන්නවා,, අනික සමහර අය ෆෝරම්වල ඉන්න මෙම්බර්ස්ලට සල්ලි දීලා සිග් එකේ එයාලගෙ බැනර් එක දානවා,, අත්දැකීමෙන් කියන්නෙ.;)
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්

    thelastrow එකේ එවුන් star rating වලට වලි
    blog වල එවුන් ඇනෝ කමෙන්ට් වලට වලි
    එළකිරි එකේ එවුන් රෙප් වලට වලි
    Fb එකේ ලයික් වලට වලි

    ලෝකය ගෝලාකාරයි , මිනිස්සු විවිදාකාරයි :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මම කියන්නේ closing SL chicks was a bad idea :P

    ඒ ත්‍රෙඩ් එක උදේ හවස වන්දනා කරපු සෙට් එකක් හිටියා

    lol ewa e dawas wala thibbata awlak na. ai rep system thibbe na ne. habai dan thiyenna balune. :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    thelastrow එකේ එවුන් star rating වලට වලි
    blog වල එවුන් ඇනෝ කමෙන්ට් වලට වලි
    එළකිරි එකේ එවුන් රෙප් වලට වලි
    Fb එකේ ලයික් වලට වලි

    ලෝකය ගෝලාකාරයි , මිනිස්සු විවිදාකාරයි :lol:
    ඉස්සරහට ඔන්ල්යින් ලයිෆ් එක කෙල්ලෙක් කැමතිවෙන හේතුවක් වෙන තැනට වැඩ සිද්දවෙන්න පුලුවන්,, එහෙම දේකට මූනදෙන්න ලෑස්තිවෙනවා මිසක් ආපහු 2006 තිබ්බ තත්වෙට යන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.:lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉස්සරහට ඔන්ල්යින් ලයිෆ් එක කෙල්ලෙක් කැමතිවෙන හේතුවක් වෙන තැනට වැඩ සිද්දවෙන්න පුලුවන්,, එහෙම දේකට මූනදෙන්න ලෑස්තිවෙනවා මිසක් ආපහු 2006 තිබ්බ තත්වෙට යන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.:lol:

    you have a gf ?
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඉස්සරහට ඔන්ල්යින් ලයිෆ් එක කෙල්ලෙක් කැමතිවෙන හේතුවක් වෙන තැනට වැඩ සිද්දවෙන්න පුලුවන්,, එහෙම දේකට මූනදෙන්න ලෑස්තිවෙනවා මිසක් ආපහු 2006 තිබ්බ තත්වෙට යන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.:lol:

    සිරාවටම,,, කොහොමද බදින්න යන කෙල්ලගේ තාත්ත කිවොත් රෙඕ 5000ක් නැත්නම් දුව දෙන් නැ කියල.....:lol::lol::shocked::shocked:
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    LOL i will get facts straight.
    You may have your own opinion but we are in to growing the community and making it a more open space for every body with all types of interests.
    .

    Turn back a few years and tell me you were in the same standards back then...

    It's acceptable and understandable that people, ideas and strategies change mate. But the point is... accept change when done without bullshitting.

    The problem here mate is that you can go on doodling around and throwing your weight at unsuspecting little twats that hail the ol marry on you.. but, the once who do challenge you standing.. you have a problem of accepting it.

    I arrest my case ! .. :lol: but then again.. it was nice nit picking at you after a long time :lol: cheers mate
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    this thread will be deleted soon as the best and only solution for this matter..(history repeats):lol::lol::lol:
     
    Status
    Not open for further replies.