Elakirye Old Members la PAW

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
RePost බුවා;14152300 said:
සිරාවටම,,, කොහොමද බදින්න යන කෙල්ලගේ තාත්ත කිවොත් රෙඕ 5000ක් නැත්නම් දුව දෙන් නැ කියල.....:lol::lol::shocked::shocked:
දැනටමත් සමහර පිටරට ඩේටින්ග් සයිට්වල ඔය තත්වෙ තියෙනවා,, උඹ නිකමට හිතපන්කො උබගෙ පොඩි එකා ස්කර්විගෙ පොඩි එකාට බඳලා දෙන්න යෝජනාවක් ආවා කියලා, උඹ සක්ව්‍රියා හින්දම දෙන්නෙ නැතිවේවි නේද?:lol::lol::lol:
 
  • Like
Reactions: RePost බුවා

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    lol ewa e dawas wala thibbata awlak na. ai rep system thibbe na ne. habai dan thiyenna balune. :lol:

    :lol::lol: දැන් තියෙන ප්‍රස්නේ මේ old members ගැන දුක හිතිලා තියෙන්නෙත් අලුත් එකෙක්ටනේ

    Join Date: May 2012



    rep tibba nam slchiks karapu eka tama wadima reputed member ek eke :eek:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දැනටමත් සමහර පිටරට ඩේටින්ග් සයිට්වල ඔය තත්වෙ තියෙනවා,, උඹ නිකමට හිතපන්කො උබගෙ පොඩි එකා ස්කර්විගෙ පොඩි එකාට බඳලා දෙන්න යෝජනාවක් ආවා කියලා, උඹ සක්ව්‍රියා හින්දම දෙන්නෙ නැතිවේවි නේද?:lol::lol::lol:

    ලොවෙත්......:yes::yes::yes:
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Do you remember SL chicks, and even on above thread he is saying he will post more erotic stuff in youtube and its above the limit of elakiri.
    Youtube is so family friendly site. And no one here blaming it :lol:

    "The most potent weapon of the oppressor is the mind of the oppressed" - Steven Biko

    Rather than the oppression... who's going to object to kiddie porn in a room full of pedophiles ? :lol::lol::lol::lol:

    GT... you do can walk and breath at the same time right?? :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    RePost බුවා;14152330 said:
    ලොවෙත්......:yes::yes::yes:
    ඒ ඉතින් ඉස්සරහට එන තත්වෙ, දැනට නම් රෙප් වලින් පාන් කන්න බැරිබව ඇත්ත, ඒත් පාරෙ යන මනුස්සයෙක් අපිට හිනාවුනාම ඒකෙනුත් පාන් කන්න බෑ තමයි, ඒවා සල්ලි වලින් මනින්න පුලුවන්කමක් නෑ. :yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Turn back a few years and tell me you were in the same standards back then...

    It's acceptable and understandable that people, ideas and strategies change mate. But the point is... accept change when done without bullshitting.

    The problem here mate is that you can go on doodling around and throwing your weight at unsuspecting little twats that hail the ol marry on you.. but, the once who do challenge you standing.. you have a problem of accepting it.

    I arrest my case ! .. :lol: but then again.. it was nice nit picking at you after a long time :lol: cheers mate

    LoL you rest your case when all of your points get busted and when you discover that you were in dark about the whole subject.
    And now you talking about the so called challengers and little twats. :lol: both are same to me.
    And nice to see you back after long time. cheers 4 u 2! :lol:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඔය පෝස්ට් එකේ තියෙන එක කුනුහරපයක් පෙන්නපං පොට්ටයා :eek:

    ඔහොම කතා කරන්න එපා සහෝ සිත රිදෙනවා. :(.

    තාරකා සමූහය උයා දාපු එකක් කියලා මන් දැනන් හිටියේ නෑ. මම සිතුවේ එය ලේනා විසින් එඩිට් කර දැමූ එකක් කියලයි. :D
     

    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඒ ඉතින් ඉස්සරහට එන තත්වෙ, දැනට නම් රෙප් වලින් පාන් කන්න බැරිබව ඇත්ත, ඒත් පාරෙ යන මනුස්සයෙක් අපිට හිනාවුනාම ඒකෙනුත් පාන් කන්න බෑ තමයි, ඒවා සල්ලි වලින් මනින්න පුලුවන්කමක් නෑ. :yes:

    :yes::yes::yes::yes::yes::yes:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔහොම කතා කරන්න එපා සහෝ සිත රිදෙනවා. :(.

    තාරකා සමූහය උයා දාපු එකක් කියලා මන් දැනන් හිටියේ නෑ. මම සිතුවේ එය ලේනා විසින් එඩිට් කර දැමූ එකක් කියලයි. :D

    දන්නේ නැත්තං කරුණාකරලා පැත්තකට වෙලා ඉන්නවද කට පියාගෙන ?
    මෙතන අධෝ මාර්ග‍ය දික් කරන්නේ නැතුව
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දන්නේ නැත්තං කරුණාකරලා පැත්තකට වෙලා ඉන්නවද කට පියාගෙන ?
    මෙතන අධෝ මාර්ග‍ය දික් කරන්නේ නැතුව
    එයාගෙ රස්සාවට බාධාකරන්න එපා සහෝ,,:(
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    දන්නේ නැත්තං කරුණාකරලා පැත්තකට වෙලා ඉන්නවද කට පියාගෙන ?
    මෙතන අධෝ මාර්ග‍ය දික් කරන්නේ නැතුව
    :(

    අහන්නත් පුදුමයි සහෝ. උයාට අධෝමාර්ගය දික් කරගන්න පුඵවන්ද අවශ්‍ය වෙලාවට ? :eek:
     
    Status
    Not open for further replies.