මම ගත්තා කෝල් එකක්.......
එහෙං - ඇලෝ..........
මම - පත්තරේ නිසාන් කාර් එකක් විකුනන්න දාලා තිබුනා එකයි කතා කලේ.......
එහෙං - පත්තරේ........ නෑ........
වැරදීමක් වෙන්නැති...... මොන නිසාන් කාර් එකක්ද........?
මම - නිසාන් මාර්ච් එකක්.......
එහෙං - නෑ නෑ......
මම - ඇහහ්.... ෂුවර්ද......?
එහෙං - ඔව්..... නිසාන් මොන ජාතියේ එකක්ද........?
මම - නිසාන් මාර්ච් එකක්.......කියක් වෙනවද.......?
එහෙං - කීයක් දෙන්න පුලුවන්ද........?
මම - හ්ම්ම්ම්ම්ම්ම්ම්........ ඕකට නේද.......? ඕකට ගානක් කියන්න ඉතිං ජංගියක් අඳින්න වෙනවා......
එහෙං - ඈඈඈහහහහහ්....... මේ එළකිරි එකේ මොන හාල්පාරුවද කතා කරන්නේ.........?


හිකිස් !! ඕකා කොමඩු කාල වැඩි වෙලා මෝල් වෙලාද මන්ද ෆේස් බුක් එකේ ගෑණු ගැන බස් කවියක් දාල !!![]()

හිකිස් !! ඕකා කොමඩු කාල වැඩි වෙලා මෝල් වෙලාද මන්ද ෆේස් බුක් එකේ ගෑණු ගැන බස් කවියක් දාල !!![]()


ජංගි න්‍යය ලෙසටම වැඩ වගේ දීප ව්‍යප්තවම !!![]()
මෝල් කතාව කිවුව කියල මූ වී එම් දදා බනිනවහිකිස් !! ඕකා කොමඩු කාල වැඩි වෙලා මෝල් වෙලාද මන්ද ෆේස් බුක් එකේ ගෑණු ගැන බස් කවියක් දාල !!![]()

හිකාස් !! කවියා බැගි ජන්ගියක් ඇඳලා වගේ මේ පාර !!![]()

හික්ස් !! සිංහල කාව්‍යයේ මළගම !!![]()



![]()
ඕකා දැං කවිත් ලියනවාද ?![]()
තාම සංකපාලයාට පන තියනවා බං..හික්ස් !! සිංහල කාව්‍යයේ මළගම !!![]()

ජංගි න්‍යය........... :හිනා::හිනා::හිනා::හිනා::හිනා::හිනා:

වලදක් පිගානක් බිදුනත් ඇගේ අතින්
හැල හොල්මනක් නැත ඉවසයි නිසල වතින්
යුරා අතින් ඉදිකටුවක් කැඩුනහොතින්
විසිවෙයි මාලු ටැංකියටම වැදී පයින්


ආ! ඔය එලියට එන්නෙ කවියාට ඦංගි ඇන්ඳීම පිටුපස ඇති බලල් හස්තය" මම (ජංගි දමා ගැනීම ) ඉගැන්වීමටම උපන්නෙමි "![]()

රත්නෙගෙ ඉඳිකට්ට කඩාගෙනද ?වලදක් පිගානක් බිදුනත් ඇගේ අතින්
හැල හොල්මනක් නැත ඉවසයි නිසල වතින්
යුරා අතින් ඉදිකටුවක් කැඩුනහොතින්
විසිවෙයි මාලු ටැංකියටම වැදී පයින්

" මම (ජංගි දමා ගැනීම ) ඉගැන්වීමටම උපන්නෙමි "![]()