අපො මෙක හෙන දිගට ගිහිල්ලනෙ...
මම නම් කියනෙ රෙප් සිස්ස්ටම් එක තිබ්බත් නැතත් මේකෙ තියෙන වලි අඩුවෙන්නෙ නෑ... රෙප් වලින් මිනිස්සුන්ගෙ අදහස් වෙනස් කරන්න බැහනෙ... අනිත් එක රෙප් ගන්න ඔනෙ එකා කිසිම වැඩගත් ත්‍රෙඩ් එකක් දාන්නෙ නැතුව උනත් රෙප් ගන්නව... මෙ ත්‍රේඩ් එකෙත් එහෙම අය ඔනෙ තරම් ඉන්නව... සමහරු හිතන් ඉන්නව අපි තමයි මෙකෙ පරනම... අපි තමයි මෙකෙ ඉන්න ලොකු පොරවල් කියල... පරණ අය ඉන්න එක හොදයි.. මොකද මේ සයිට් එකේ පරණ අය ඉන්නවා සයිට් එකට ගොඩක් ආදරේ කරන...ඒත් අපි පොරවල් අනිත් උන් මැට්ටො කියලා හිතන් ඉන්න එක වැරදියි... මමත් මේකේ පරණ කෙනෙක්... වෙලාවකට මටත් හිතෙනවා අලුත් අය ඇවිල්ලා මේක කනවා කියලා... ඒත් ආපහු කල්පනා කරලා බලනකොට ඒ කාලෙත් මේවා තිබුනා.. වෙනස මෙච්චර තිබුනේ නෑ.. ඒකට හේතුව ඒ කාලේ මේ තරම් කට්ටිය හිටියේ නෑ.. දැන් Most users ever online 4000 ත පනිනවා... ඒ කාලේ 350ක් වගේ හිට්යෙ... කට්ටිය අඩු වෙනකොට ප්‍රශ්න අඩුයි... ඉතින් ඉන්න කට්ටිය ගොඩක් වෙලාවට චැටක් දාගෙන හිටියා.. හොද ත්‍රෙඩ් වැඩිවෙන්න සිංහල ටයිප් කිරිල්ල ලේසි වීමත් බලපෑවා... ඒ කාලෙ හොද ත්‍රෙඩ් අඩුයි කියලා GT කියන එක ඈත්ත... ඒත් එයාටත් අමතක වෙලාද කොහෙද ඒ කාලෙ මේකෙ ඇක්ටිව් හිට්යෙ බොහොම ටික දෙනෙක් කියලා... කාලෙ වෙනස් වුනා... එලකිරියත් අලුත් වුනා.. ඉතින් එදාට වඩා අද ඔක්කොම වෙනස්... මට නම් කියන්න තියෙන්නෙ පරණ මෙම්බර්ස්ලා පව් නෑ.. එයාලා වාසනාවන්තයි... මම ගොඩක් ආඩමබරෙන් කියන්නෙ මම එලකිරියේ පරණම මෙම්බර් කෙනෙක් කියලා....![]()
ඔයාලා කියනවා විතරයි , හම්බයෝ බෝවීම අඩුකරනකං ඔය මොකක්වත් නවත්තන්න බෑ

ඇයි අපි කරනකම්ම විතරක් ඉන්නේ ඔබතුමන්ලා ඉන්නේ දුකටපුන් ගහන්නද![]()
ඌ දන්නේ කවුරු හරි බැන්නම Admin ලගට අඩාගෙන දුවන්න විතරයි
http://www.elakiri.com/forum/showpost.php?p=14105979&postcount=39
ඕකගේ අලිකට තියෙන්නේ නමුත් කවුරු හරි සද්දයක් දාපු ගමන් නැට්ට පුකේ ගහගෙන දුවන size එකෙක්.




ඌ දන්නේ කවුරු හරි බැන්නම Admin ලගට අඩාගෙන දුවන්න විතරයි
http://www.elakiri.com/forum/showpost.php?p=14105979&postcount=39
ඕකගේ අලිකට තියෙන්නේ නමුත් කවුරු හරි සද්දයක් දාපු ගමන් නැට්ට පුකේ ගහගෙන දුවන size එකෙක්.
මම කට්ටා;14155412 said:





RePost බුවා;14152172 said:මම නම් කියන්නෙ මෙච්චරයි,
එලකිරිය මෙච්චර කල් තිබුනෙ පරම මෙම්බර්සලා නිසා...
එ අය 2006 දිම අයින් උනා නම් අද එලකිරියක් නැ...
එක හැමොම දන්නව....
එහෙමයි කියල අලුතෙන් එන අයට කපල හරි යන් නැ...
පරන අය මෙකෙ ලොකු කැපකිරීමක් කරලා දාපු ත්‍රේඩ් වලට එ කාලෙ හැටියට වැඩිය රෙප් හම්බ වෙන්න නැතුව ඇති,
එත් එයාල මෙ දවස් වල එ වගෙ හොද ත්‍රේඩ් එකක් ඩම්මොත් එයාලටත් එ වගෙ රෙප් හම්බ වෙයි,,,
එ නිසා මෙක ප්‍රශ්නයක් කර ගන් නැතුව ඉන්නව නම් තමා හොද,,,,
ඔනෙම නම් මෙහෙම දෙයක් කරන්න පුලුවන්,
දැන් මුල් කොටු 6,7, පනින්නේ රෙප් 100න් 100ට නේ,
ඒක 200න් 200 වගේ කරලා,
එතනින් පස්සේ ඒවා 400න් 400ට වගේ විතර දෙනවා,,,
මෙක අදහසක් විතරයි,
අනික ගොඩක් අය කියනව දැන් යන්නේම repost, copy and paste ත්‍රේඩ් විතරයි
කියලා,
තමන්ම හිතල, තමන්ම දාන ත්‍රේඩ් තියෙන්නේ ටිකයි,
ට්‍රිප් එකක් ගියපුව,
කැමක් හදපුව,
කවියක් කියපුව වගෙ එවා විතරයි එහෙනම් මෙකෙ දාන්න වෙන්නේ...
ගොඩාක් අය කරන්නේ කොහෙන් හරි දැක්ක එකක්, ටිකක් ලස්සන කරලා දාන එක,,,
මට නම් එකෙ වරදක් නෑ..
මොකද නොදැකපු කෙනෙක් හරි දෙයක් දැන ගන්නව....
මම නම් කියන්නේ ජීටී අයියේ මේ ත්‍රේඩ් එක නවත්තන්න,
නිකන් කට්ටිය පරන, අලුත් කියල දෙකකට බෙදෙන එක විතරයි වෙන්නේ,,,,,
මේ මට හිතෙන හැටි,,,
අනික කවුරු කොහොම කිවත් රෙප් වලට ආස නෑ කියලා මම නම් පට්ටම ආසයි,
මට රෙප් වලින් ප්‍රායෝගිකව තාම නම් වැඩක් ගන්න බැටි උනා,
එත් රෙප් වැඩි වෙන තරමට මම ආසයි,
ඒ නිසා ත්‍රේඩ් ටිකක් දාල, රෙප් හොයා ගන්න තමා පුලුවන් හැම වෙලේම බලන්නේ,
එත් එහෙම කියල එලකිරි එන්නේ රෙප් හොයන්නම නෙමෙයි,
කට්ටිය එක්ක සෙට් වෙන්න,
අලුත් දෙවල් බලා ගන්න,
මෙ වගේ ගොඩකට.....



ඌ දන්නේ කවුරු හරි බැන්නම Admin ලගට අඩාගෙන දුවන්න විතරයි
http://www.elakiri.com/forum/showpost.php?p=14105979&postcount=39
ඕකගේ අලිකට තියෙන්නේ නමුත් කවුරු හරි සද්දයක් දාපු ගමන් නැට්ට පුකේ ගහගෙන දුවන size එකෙක්.

any menna manz ge mega thread deka
gates software thread eka
http://www.elakiri.com/forum/showthread.php?t=114242
Movie thread eka
http://www.elakiri.com/forum/showthread.php?t=120647
btw threads hoyaddi mekath hamba unna.dukai appa
http://www.elakiri.com/forum/showthread.php?t=120269
RePost බුවා;14155513 said:



RePost බුවා;14155555 said:මෙන්න එකට දීපු උත්තරේ.....
ඇඩ්මින් මේක delete කරලා.....
![]()
![]()


pissu poosek ne ban uokata thawa yaluwo 3 denek hitiya lucky lakshita, gihanfx & twestd kiyana musalay 3 dena nayakaya gihanfx mu meke kachal ekek dagena giya wena site ekakata uth ekka mun 3 denath giya eke welenakota gihan musalayawa witharak eke thiyala arun 3 dena apahau ringuwa mekata okage kata thibbata genu bayai![]()


lol rep newe thibbe tharutharu hambune maasa hayen hayatada kohedoo


LOL So you think on old days there were no people like that? rep count showing just how much people like them. That's all. He has tons of bad rep same as the + reps. Again rep system is based on user ranking its the people's choice.
.dan plus rep hamb wenne moda joke walatai heluwen inna ewatai witharai 
